lankawene bn. india ekka compare karala wadakuth na. wena ratawal ekka balalath wadak na. anduwa maru unu nisaa janathaawa gana hithala package tikk dunnoth thamayi ithin...............තාම මුන්ට හරි විදියට පැකේජ් ටිකක් දෙන්න බැරිවුනානෙ. ගොඩක් අය ඉන්නෙ රු1000-4000 රේන්ජ් එකේ. ඒ මිනිස්සුව හූරගෙන කනවා ඔක්කොම නෙට්වර්ක්.

