ජනවාරි 8 ට පෙර සිටි ‍ටොයියන්ගෙ සංගමය

true_false

Member
Nov 27, 2015
28
12
0
දැන් බයියෝ කියන්නේ මයිත්රිට දුන්න කියලා පොන්න යක්කු.
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy


meka thamai aula machan..dan godak social media use karanne 1990 passe un...mun danne na JR ,premadasa ,chandrika,ranilge andu wala tharama...:yes::yes::yes:..a kale wecha dewal..:cool::cool::cool:
ඔය කාලේ අයගේ තව ලක්ෂණ තියෙනවා.
දන්නැහැ, තේරෙන්නේ නැහැ, තේරුම් කරන්න බැහැ, තේරුම් කරාට පිළිගන්නේ නැහැ.. :eek::eek:
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,113
    4,253
    113
    Sri Lanka
    දැන් බයියෝ කියන්නේ මයිත්රිට දුන්න කියලා පොන්න යක්කු.

    බැන්නට කමක් නෑ. ඒත් ඇත්තටම මම නම් දුන්නෙ මෛත්‍රීට. බොරු කියල තෑගි ගන්නයෑ. බුදුහාමුදුරුවො පල්ල.. ඔන්න කිව්ව... :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් හිතිල බං තියෙන්නෙ :sorry: :sorry:
    ඒත් දැන් අපි කොහොමද බං මහින්ද රාජපක්ෂව ආපහු බලේට ගේන්නෙ දෙපාරකට වඩා ඉල්ලන්න බෑනෙ :sorry: :sorry:
    අපි දැන් මේකට මොකක්ද බං කරන්නෙ :( :(
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මම චන්දෙ දුන්නේත් මහින්දට හේතුව.. ඒ වෙලාවේ තිබුන හොඳම විකල්පය ඒක නිසා... නමුත් මේ රටේ සිංහල බහුතරය සුරංගනා කථාවලට රවට්ටගන්න පුළුවන්, මස් කට්ටකට නම්මගන්න පුළුවන්.. අනිත් උන් බක පණ්ඩිතයෝ.. රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකරහම සමහරු කිව්වේ මොනවද..? මහින්දගේ ආණ්ඩුව බෑ කියපුවා මේ ආණ්ඩුවෙන් කලා කියලා. ඔව්වා කොහොමද ඉස්සරහට බලපාන්නේ කියලා හිතුවේ නෑ. වොල්ක්ස් වැගන් එකට මොකද උනේ..?
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රඹා;19349102 said:
    k0ooax.gif

    අපරාදෙ මූව පොලේ ගැහන්න තිබ්බෙ..... දැන් කෝ මේ ශුක්‍රාණු බල්ල.....
     

    true_false

    Member
    Nov 27, 2015
    28
    12
    0
    අපරාදෙ මූව පොලේ ගැහන්න තිබ්බෙ..... දැන් කෝ මේ ශුක්‍රාණු බල්ල.....

    උබේ අම්මට කෙලිනව ගිහින් බලපන් බොරුද කියලා
     
    • Like
    Reactions: Silly point

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,072
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රඹා;19348879 said:
    ඕක තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නෙ. මොකද අනූවෙන් පස්සෙ ඉපදුනු අය ගොඩක් වෙලාවට අත්දැකල තියෙන්නෙ මහින්දගෙ ආන්ඩුව විතරයි. නමුත් ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ආන්ඩු මතක අය දන්නව ආන්ඩු සසඳන්න. එහෙම බැලුවම මෙතෙක් පැවති හොඳම පාලනය මහින්ද ආන්ඩුවයි. Anyway too late now.
    :yes::(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ආඩෝ ආයෙ අතීතයට යන්න තිබුන නම් :(

    rata iwarai machan. rata winasa karanna moolika una sobithala apaye giya. thawa aya yai
    eth ape jeewithawala watina aurudu ganak mehema gewila yanawa machan

    me aurudu tika api kohomada ganne. pissek wage ge ethule thaniyen uda pena pena ke gehuwa tv eke yudde dinna anthima mohothe news eka ehuwama mahinda lankawata apu wele.. e wage thamange rata gena sathutu wenna aye lebeida
    e labapu sathuta kalakanni dukak wela iwarai
    dan mahinda genalla wedak ne ban. dan sinhala apita yuddayak patan ganna wenawa dutugemunu kala wage uthura beraganna
    jeewithe ithuru kaleth yudda karala hari kamak ne rata eka kodiyak yatathata genalla denna thiyenne ape daruwanta.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඇති උන් කති බොති සුකති
    වරින් වර උරති ලෙවකති
    දිව හසුරුවති
    වැය හිය කම් නියා
    තැලෙන්න ආ නිසා මිරිකී
    බොරුවට කොඳුරති ඒ අපි

    අපි සරම අඹරව අදිති යවති
    ගිමන් හැරීමට රට ගැන හොයනට
    එළකිරි එති

    සල්ලි ඇති මොලේ
    අපිට මේ ඇති
    අපි TAX ගෙවයි
    කියමින් හඩයි

    යන්න උව කම් නැති
    එකක් කියමි
    අපිට සල්ලි ඇති
    මොලේ නැති
    අපිට මොලේ ඇති
    සල්ලි නැති
    තොපි වන හු///0නේ
    ඔය කසිප්පු හු////න්ට චන්දෙ දුන්නේ

    මාව යව මම රට හදන්නම්...
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    :no:ඇත්තටම අපේ රට ඉවරයි ‍මේ ආණ්ඩුව තිබුනොත් නම් තව අවුරුද්දක්.. :sorry: :no::no: