ජනවාරි 8 ට පෙර සිටි ටොයියන්ගෙ සංගමය
මගේ පළවෙනි චන්දෙ දුන්නෙ ෆොන්සේකට. පස්සෙ මෛත්‍රීට දුන්නෙ. මහින්ද ගැන කළකිරීමෙන් හිටියෙ හොරකම් වැඩ හින්ද. රටට හොඳක් වෙයි කියල හිතල දුන්නෙ මෛත්‍රීට.
ඒ කාලෙ විමල් වීරවංශල පුක උඩදාගෙන කෑ ගැහුවනෙ කොටි එනව කොටි එනව කියල. මුන් යුද්ධෙ මාකට් කරල රට දිගටම කන්න තමයි ඉන්නෙ කියල හිතුවෙ. ඒත් ඇත්තටම වැරදුනා මචං.. මම නම් ලැජ්ජ වෙනව වෙච්ච වැරැද්දට ඒ උනාට වෙච්ච වැරැද්ද ගැන කියන්න ලැජ්ජ නෑ මචං... දුකයි... දැනුයි තේරෙන්නෙ මහින්දගෙයි ගෝඨාගෙයි සංයුතියෙ වටිනාකම... ඇත්තටම අපේ රට ඉවරයි මේ ආණ්ඩුව තිබුනොත් නම් තව අවුරුද්දක්..

තිස්ස අත්තනායකගෙ ගිවිසුමේ දැන් ඉතුරු 13 වෙනි ව්‍යවස්ථාව බලාත්මක කරන එක විතරයි 

Last edited: