ජනහිතකාමී රැජින ..(The Great Queen Seon Deok)

lasa1106

Member
Apr 26, 2012
626
197
0

ජනහිතකාමී රැජින නොහොත් The Great Queen Seon Deok කියන්නේ මෑතදී කොරියාවේ නිර්මාණය කරන ලද අති විශිෂ්ට telidrama එකක් කියලා .. මොකද ඔය රුපවාහිනියේ යනවා දැකලා පොඩ්ඩක් interest උණු හිනදා youtube එකේ පොඩ්ඩක් search පාරක් දැම්මා .... youtube එකේ සම්පුර්ණ korean drama එක english subtitules එක්ක තිබිණු හින්දා පොඩ්ඩක් බලන්න ගත්තා ......

කියලා වැඩක් නැහැ ... කතාව නම් සුපිරිම තමා ... සම්පුර්ණ කොටස් 62 ක් බැලුවා දවස් 3 කින්... රජ කාලයේ කතාවක් පසුබිම් කරගෙන හදලා තියෙන මෙම කතාව , korean drama වලින් අති ව්ශිෂ්ට නිර්මාණයක් කියලා ලොබ නැතුව කියන්න පුළුවන්.... සම්පුර්ණ කතාව පුරාම එකම වේගයකින්, ජවයකින් කතාව ගලාගෙන යන ආකාරය හිතා ගන්න බැරි තරම්...

අපේ රටේ වර්තමානයේ තියෙන ටෙලි නාට්‍ය නිකන් මොනාද කියලා හිතෙනවා මෙම drama එක බලන කොට..... අපේ රටේ නළුවන්ට නිළියනට මෙම නාට්‍ය පද නම් කරගෙන නාට්‍ය කලාව කියන්නේ මොකක්ද කියලා උගන්වන්න පුළුවන්......

drama එක අවසාන කොටස් හිතපු නැති විදියට වෙනස් වෙනවා.... ලංකාවේ තියෙන කිසිදු හරයක් නැති නාට්‍ය පෙන්වනවාට වඩා මේ වගේ කාටත් බලන්න පුළුවන් , කිසියම් දෙයක් ලබාගන්න පුළුවන් නාට්‍යක් සිංහලෙන් හරි දෙබස් කවලා පෙන්වන එක ලොකු දෙයක්.... සින්හල දෙබස් නිසා drama එකේ කිසියම් රසයක් අඩු වෙලා තිබුනත් youtube එකේ බලන කෙනෙකුට නම් සම්පුර්ණ නාට්‍යම ඉතා උසස් ලෙසින් බලන්න පුළුවන්. රුපවාහිනියේ යන විදියට කොටස් 120-150ක් අතර ප්‍රමාණයක් විකාශනය වෙන්න පුළුවන්..... නමුත් සම්පුර්ණ නාට්‍යම කොටස් 62 ක් තමා තියෙන්නේ......

මම නම් කියන්නේ korean teledrama වලට බැන බැන ඉන්නේ නැතුව, ඒවා බලලා හරි අපේ මිනිසුන් මොනවා හරි දෙයක් ජිවිතයට ගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා .....

මෙම නාටයේ සියලුම චරිත ඉතා තාත්විකව රග පානවා කියලා කියන්න පුළුවන්...... ඕන කෙනකුට බලන්න කියලා කිසදු බයක් සැකක් නැතිව කියන්න පුළුවන්......

මේවා බැලුවම අපේ රටේ නාට්‍ය ගැන දුක හිතනෙවා .... අපිට බැරි මොකද මේ වගේ ඉතා උසස් ගනයේ නාට්‍ය නිෂ්පාදනය කරන්න කියලා හිතෙනවා .....

නාටයේ අවසාන 62 කොටසේ 7 කොටස මම පහලින් දාලා තියෙනවා.... ඕනෑම කෙනෙකුට එය හරහා youtube ගිහින් english subtitles සමග බලන්න පුළුවන්......

මෙම නාට්‍ය සදහා ලබා ගත් සම්මාන මෙම නාටයේ සාර්ථකත්වය කියන්න පුළුවන්..

2009 MBC Drama Awards[4]

Daesang/Grand Prize: Go Hyun-jung
Top Excellence Award, Actress: Lee Yo-won
Top Excellence Award, Actor: Uhm Tae-woong
Excellence Award, Actor: Kim Nam-gil
Golden Acting Award, Supporting Actor: Ahn Gil-kang
Golden Acting Award, Supporting Actress: Seo Young-hee
Best New Actor: Yoo Seung-ho, Lee Seung-hyo
PD Award: Shin Goo
Best Young Actress: Nam Ji-hyun
Writer of the Year: Kim Young-hyun and Park Sang-yeon
Best Couple Award: Kim Nam-gil and Lee Yo-won
Viewer's Favorite Drama of the Year: Queen Seondeok

2010 Korea Producers & Directors' (PD) Awards
PD Award, Acting category: Go Hyun-jung

2010 46th Baeksang Arts Awards[28]
Daesang/Grand Prize, TV category: Go Hyun-jung
Best New Actor, TV category: Kim Nam-gil

2010 37th Korea Broadcasting Awards
Best Actress: Go Hyun-jung

2010 5th Seoul International Drama Awards[29]
Best Series Drama
Outstanding Korean Drama category - Outstanding Korean Actress: Go Hyun-jung
Outstanding Korean Drama category - Outstanding Korean Screenwriter: Kim Young-hyun, Park Sang-yeon

නාටයේ සිටින නළුවන් පිළිබද සදහනක්

while making the drama

Queen_Seondeok-poster.jpg
 
Last edited:
  • Like
Reactions: Robinhood wage ekek

lasa1106

Member
Apr 26, 2012
626
197
0
ජේමිස්බන්ඩා007;18899088 said:
නාට්‍ය ගැන දන්නෙ නැ. නිළියො සෙට් එක නම් මරු.
:love::love::love:

කතාවත් සුපිරිම තමා

thegreatqueenseondeok.jpg

images

queen_seon_deok_award_01.jpg
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    ජීවිතේට කොරියන් drama එකක් දැකලවත් නැති සමහරු පඬි ටෝක් දෙනවා කොරියන් කතා මෙලෝ වැඩක් නැහැයි කියල. ඒත් මමනම් කියන්නෙ කතාව මොන රටේ උනත් බලන්නෙ නැතුව වැඩක් නෑ කියල කියන්න බෑ. පොලොවෙ පය ගහල ඉන්න උන් නම් ඔය කතාව නරකයි කියන්නෙ නෑ. මේ කතාවෙ action කොටස් එහෙම නියමෙට හදල තියෙනවා. අනික කුතුහලය උපරිමයි. ජීව්තේට ගන්න දේවලුත් තියෙනවා.

    මොනා උනත් Lee-Yo-Won යි shin se kyung නම් සුපිරි:love: :D
     
    • Like
    Reactions: Sachira123

    උබ කියන එක හරි තමා .... නාට්‍ය නම් මේ වගේ ඒවා තමා බලන්න ඕනේ.... ලංකාවේ තියෙන ඒවා බැලුවම සසර එපා වෙනවා....ලංකාවේ ඉන්න බොහෝ නළු නිලියන් කිසිදු නාට්‍ය කලාව පිළිබද මෙලෝ දෙයක් දන්නේ නැහැ..... නමුත් මේ වගේ korean drama බැලුවම තමා ලංකාවේ නාට්‍ය කලාව තියෙන තැන පිළිබද අවබෝදයක් හරි එන්නේ......

    මෙම කතාවේ සටන් ජවනිකා ඉතා උපරිම අන්දමින් අරගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    "සම්පුර්ණ කොටස් 62 ක් බැලුවා දවස් 3 කින්" මෙයා මෙ කියල තියන තැනින් එහාට මම මුගෙ thread එක බලන්න ගියෙ නෑ. ඔව් කතාව සුපිරියි තමා මමත් බලනව. හැබැයි මේ විදිහට ලොඳ බැහැගෙන කාලෙ නාස්ති කරගෙන ගොන් ආතල් විදිහට නම් නෙමේ.:no: :no: :no:

    මුගෙ මේ වචනෙ දැක්ක ගමන් මට හිතාගත්තහැකි මුගෙ අනාගතේ සහ දැන් මූ ඉන්න තත්වය. අම්ම තාත්ත දෙන දේ කාල නිකන් ඔහෙ ගෙදරට වෙලා මෙලෝ රහක් නතුව ඉන්න හාල් පාරුවෙක්...:oo: :oo: යකෝ දවස් 3ක් කියන්නෙ බලපන් මුලු දවස් 3ම මූ මේකට යවල. මූට තේරෙන්නෙ නෑ කාලයෙ තියන අගේ. මොකද අම්ම තාත්ත තාම ඉන්නවනෙ. :dull: :dull: :dull: ආයෙත් මම කියනව. ලංකාවෙ මෙලෝ රහක් නැති කතා වලට වඩා Korean historical කතා පට්ට. බලන්න ආසයි මේක ඔක්කොටම වඩා පට්ට. මාත් බලනව. හැබැයි නිකන් කාලකන්නි විදිහට බලන්න එපා ඉතින්. :baffled: :baffled: :baffled:
     
    දවස් 3 කීවට මුල් කොටස් ටික කලින් බලලා තිබ්බේ..... අනික මම ඉන්නේ middle east වල..... එක නිසා නිවාඩු දවස් 3ක් සෙට් වෙලා තිබ්බා .... ලංකාවේ කට්ටිය කරන වැඩ වගේ 10 ගුණයක් අපි මෙහෙ වැඩ කරනවා නිවාඩු නැතුව.... එක නිසා උබ කියන ඒවා මට අදාල නැත...
     
    :rofl::rofl::rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:Owa denu parahata thma sammathaye pihita sita. kiyanne oka thama.

    mama ubta wereddak kiyanawa newe.eth mata nam korean natti thitha wela thiyenne ban.gedara kattiya nam owa balanawa.

    ජීවිතේට කොරියන් drama එකක් දැකලවත් නැති සමහරු පඬි ටෝක් දෙනවා කොරියන් කතා මෙලෝ වැඩක් නැහැයි කියල. ඒත් මමනම් කියන්නෙ කතාව මොන රටේ උනත් බලන්නෙ නැතුව වැඩක් නෑ කියල කියන්න බෑ. පොලොවෙ පය ගහල ඉන්න උන් නම් ඔය කතාව නරකයි කියන්නෙ නෑ. මේ කතාවෙ action කොටස් එහෙම නියමෙට හදල තියෙනවා. අනික කුතුහලය උපරිමයි. ජීව්තේට ගන්න දේවලුත් තියෙනවා.

    මොනා උනත් Lee-Yo-Won යි shin se kyung නම් සුපිරි:love: :D

    මාත් එකගයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    TFS මචන් ..
    ඕක වෙන්නේ මෙහෙමයි .. කොරියන් උන්ගේ හොඳ / යමක් කමක් ගන්න තියෙන සුපිරි නිර්මාණ තියෙනවා ..
    කොරියන් විතරක් නෙවෙයි අපේ රටේත් එහෙම නිර්මාණ බිහි වෙනවා අනුග්‍රහයක් නැති උනාට ..
    එත් අපේ මේ ලංකාවේ ගොන් ටීවී හැත්ත මිනිස්සුන්ට බලන්න දෙන්නේ අර කොරියන් වලත් තියෙන ගු හැත්තෑවයි දෙකයි පනහයි සත භාගේ කිසිම කමකට නැති හුදෙක් හැඟීම් උත්තේජනය සඳහා විතරක් කරපු නිර්මාණ .
    ඇත්තටම ලංකාවේ වල් බිහිරි ජනතාවත් ඉල්ලන්නේ ඒවා තමයි ..
    එත් රුපවාහිනි මාධ්‍ය දැනගන්න ඕනේ , ජනතාව ඉල්ලන දේ නෙවෙයි ජනතාවට දිය යුතු දේ දෙන්න ..
    එත් අද ඕක වෙන්නේ නැති නිසා තමයි අපිට මේ ලංකාව ඇතුලේ දකින දකින හැම දේටම බනින්න වෙලා තියෙන්නේ :(
     
    සිරා කතාව මචන් රෙප්+
     
    • Like
    Reactions: Robinhood wage ekek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:Owa denu parahata thma sammathaye pihita sita. kiyanne oka thama.

    mama ubta wereddak kiyanawa newe.eth mata nam korean natti thitha wela thiyenne ban.gedara kattiya nam owa balanawa.

    TFS මචන් ..
    ඕක වෙන්නේ මෙහෙමයි .. කොරියන් උන්ගේ හොඳ / යමක් කමක් ගන්න තියෙන සුපිරි නිර්මාණ තියෙනවා ..
    කොරියන් විතරක් නෙවෙයි අපේ රටේත් එහෙම නිර්මාණ බිහි වෙනවා අනුග්‍රහයක් නැති උනාට ..
    එත් අපේ මේ ලංකාවේ ගොන් ටීවී හැත්ත මිනිස්සුන්ට බලන්න දෙන්නේ අර කොරියන් වලත් තියෙන ගු හැත්තෑවයි දෙකයි පනහයි සත භාගේ කිසිම කමකට නැති හුදෙක් හැඟීම් උත්තේජනය සඳහා විතරක් කරපු නිර්මාණ .
    ඇත්තටම ලංකාවේ වල් බිහිරි ජනතාවත් ඉල්ලන්නේ ඒවා තමයි ..
    එත් රුපවාහිනි මාධ්‍ය දැනගන්න ඕනේ , ජනතාව ඉල්ලන දේ නෙවෙයි ජනතාවට දිය යුතු දේ දෙන්න ..
    එත් අද ඕක වෙන්නේ නැති නිසා තමයි අපිට මේ ලංකාව ඇතුලේ දකින දකින හැම දේටම බනින්න වෙලා තියෙන්නේ :(

    මේ කතාව නම් හොදයි බන්.Dong-Yi එකත් හොදයි.