ජනහිතකාමී රැජින ..(The Great Queen Seon Deok)

ජනහිතකාමී රැජින නොහොත් The Great Queen Seon Deok කියන්නේ මෑතදී කොරියාවේ නිර්මාණය කරන ලද අති විශිෂ්ට telidrama එකක් කියලා .. මොකද ඔය රුපවාහිනියේ යනවා දැකලා පොඩ්ඩක් interest උණු හිනදා youtube එකේ පොඩ්ඩක් search පාරක් දැම්මා .... youtube එකේ සම්පුර්ණ korean drama එක english subtitules එක්ක තිබිණු හින්දා පොඩ්ඩක් බලන්න ගත්තා ......
කියලා වැඩක් නැහැ ... කතාව නම් සුපිරිම තමා ... සම්පුර්ණ කොටස් 62 ක් බැලුවා දවස් 3 කින්... රජ කාලයේ කතාවක් පසුබිම් කරගෙන හදලා තියෙන මෙම කතාව , korean drama වලින් අති ව්ශිෂ්ට නිර්මාණයක් කියලා ලොබ නැතුව කියන්න පුළුවන්.... සම්පුර්ණ කතාව පුරාම එකම වේගයකින්, ජවයකින් කතාව ගලාගෙන යන ආකාරය හිතා ගන්න බැරි තරම්...
අපේ රටේ වර්තමානයේ තියෙන ටෙලි නාට්‍ය නිකන් මොනාද කියලා හිතෙනවා මෙම drama එක බලන කොට..... අපේ රටේ නළුවන්ට නිළියනට මෙම නාට්‍ය පද නම් කරගෙන නාට්‍ය කලාව කියන්නේ මොකක්ද කියලා උගන්වන්න පුළුවන්......
drama එක අවසාන කොටස් හිතපු නැති විදියට වෙනස් වෙනවා.... ලංකාවේ තියෙන කිසිදු හරයක් නැති නාට්‍ය පෙන්වනවාට වඩා මේ වගේ කාටත් බලන්න පුළුවන් , කිසියම් දෙයක් ලබාගන්න පුළුවන් නාට්‍යක් සිංහලෙන් හරි දෙබස් කවලා පෙන්වන එක ලොකු දෙයක්.... සින්හල දෙබස් නිසා drama එකේ කිසියම් රසයක් අඩු වෙලා තිබුනත් youtube එකේ බලන කෙනෙකුට නම් සම්පුර්ණ නාට්‍යම ඉතා උසස් ලෙසින් බලන්න පුළුවන්. රුපවාහිනියේ යන විදියට කොටස් 120-150ක් අතර ප්‍රමාණයක් විකාශනය වෙන්න පුළුවන්..... නමුත් සම්පුර්ණ නාට්‍යම කොටස් 62 ක් තමා තියෙන්නේ......
මම නම් කියන්නේ korean teledrama වලට බැන බැන ඉන්නේ නැතුව, ඒවා බලලා හරි අපේ මිනිසුන් මොනවා හරි දෙයක් ජිවිතයට ගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා .....
මෙම නාටයේ සියලුම චරිත ඉතා තාත්විකව රග පානවා කියලා කියන්න පුළුවන්...... ඕන කෙනකුට බලන්න කියලා කිසදු බයක් සැකක් නැතිව කියන්න පුළුවන්......
මේවා බැලුවම අපේ රටේ නාට්‍ය ගැන දුක හිතනෙවා .... අපිට බැරි මොකද මේ වගේ ඉතා උසස් ගනයේ නාට්‍ය නිෂ්පාදනය කරන්න කියලා හිතෙනවා .....
නාටයේ අවසාන 62 කොටසේ 7 කොටස මම පහලින් දාලා තියෙනවා.... ඕනෑම කෙනෙකුට එය හරහා youtube ගිහින් english subtitles සමග බලන්න පුළුවන්......
මෙම නාට්‍ය සදහා ලබා ගත් සම්මාන මෙම නාටයේ සාර්ථකත්වය කියන්න පුළුවන්..
2009 MBC Drama Awards[4]
Daesang/Grand Prize: Go Hyun-jung
Top Excellence Award, Actress: Lee Yo-won
Top Excellence Award, Actor: Uhm Tae-woong
Excellence Award, Actor: Kim Nam-gil
Golden Acting Award, Supporting Actor: Ahn Gil-kang
Golden Acting Award, Supporting Actress: Seo Young-hee
Best New Actor: Yoo Seung-ho, Lee Seung-hyo
PD Award: Shin Goo
Best Young Actress: Nam Ji-hyun
Writer of the Year: Kim Young-hyun and Park Sang-yeon
Best Couple Award: Kim Nam-gil and Lee Yo-won
Viewer's Favorite Drama of the Year: Queen Seondeok
2010 Korea Producers & Directors' (PD) Awards
PD Award, Acting category: Go Hyun-jung
2010 46th Baeksang Arts Awards[28]
Daesang/Grand Prize, TV category: Go Hyun-jung
Best New Actor, TV category: Kim Nam-gil
2010 37th Korea Broadcasting Awards
Best Actress: Go Hyun-jung
2010 5th Seoul International Drama Awards[29]
Best Series Drama
Outstanding Korean Drama category - Outstanding Korean Actress: Go Hyun-jung
Outstanding Korean Drama category - Outstanding Korean Screenwriter: Kim Young-hyun, Park Sang-yeon
නාටයේ සිටින නළුවන් පිළිබද සදහනක්
while making the drama

Last edited: