ජන්දය දෙන්නේ කාටද ?

malrulz

Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ජන්දය දෙන්නේ කාටද ?

    මීලග ජනදිපතිවරණයේදී මම නම් ජන්දේ දෙන්නේ මුලු ලංකාවටම එකම Law එකක් හා ශාර්යා නීති ඉවත් කරන කෙනෙක්ට , ඔයාලගේ මත කොහොමද ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP -Mama nam kiyanna me degollantama ba puluwan JVP ekata Anura kumara tai . JVP unge list eke innawa hoda wadagath wada karanna puluwan ISIS un. anith paksha deka wage newe :):)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    එහෙම පක්ශ ලංකාවේ නෑ බන්. මුස්ලිම් ඡන්ද ගත්තු වැඩියෙන් ගත්තු පක්ශය හදන්නෙ, ඒ මුස්ලිම් ඡන්ද පදනම රැක ගන්න. මුස්ලිම් ඡන්ද අඩුවෙන් ගත්තු පක්ශ හදන්නෙ, මුස්ලිම් ඡන්ද වැඩි කරගන්න.

    ඕක කොරන්න බැරි වැඩක් නෙවේ. ඕක අපිව රවට්ටන දේශපාළුවො කොරන්නෙ නැති වැඩක්. මම නම් හිතන්නෙ නෑ ඕවා වෙයි කියලා. බුර්කාව තහනම් වෙන එකත් ශුවර් නෑ. ටික කාලයක් යට ගැහිලා තියෙයි. ඊට පස්සෙ ආයිත් බුර්කාත් අඳින්න ගනී.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    චන්දෙ දෙන්න චන්ද තියන්න එපැයි.. අනිවා මුන් ජනාධිපතිවරණයත් තියන්නෙ නෑ
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    JVP -Mama nam kiyanna me degollantama ba puluwan JVP ekata Anura kumara tai . JVP unge list eke innawa hoda wadagath wada karanna puluwan ISIS un. anith paksha deka wage newe :):)
    nodani.Jvp unp karala tiyana wada anuwa saha demapiyan kiyla tiyana nisa jande denne na .

    එහෙම පක්ශ ලංකාවේ නෑ බන්. මුස්ලිම් ඡන්ද ගත්තු වැඩියෙන් ගත්තු පක්ශය හදන්නෙ, ඒ මුස්ලිම් ඡන්ද පදනම රැක ගන්න. මුස්ලිම් ඡන්ද අඩුවෙන් ගත්තු පක්ශ හදන්නෙ, මුස්ලිම් ඡන්ද වැඩි කරගන්න.

    ඕක කොරන්න බැරි වැඩක් නෙවේ. ඕක අපිව රවට්ටන දේශපාළුවො කොරන්නෙ නැති වැඩක්. මම නම් හිතන්නෙ නෑ ඕවා වෙයි කියලා. බුර්කාව තහනම් වෙන එකත් ශුවර් නෑ. ටික කාලයක් යට ගැහිලා තියෙයි. ඊට පස්සෙ ආයිත් බුර්කාත් අඳින්න ගනී.

    Nagananda kodithuwakku nam ehema kiyla tiyanwa . But eyata support adui .ekai aula

    චන්දෙ දෙන්න චන්ද තියන්න එපැයි.. අනිවා මුන් ජනාධිපතිවරණයත් තියන්නෙ නෑ
    ehema kohomada ban nothiya inne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම නම් රනිල්ට දෙන්නේ.... ට‍්‍රම්ප් පවා කෝල් කරල දුක සැප අහනවා... අනික මිනිහට පුලූවන් නැව ගිලූනත් බෑන් චූන් ගහන්න.... නොසැලෙන මිනිසා....​
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මම නම් රනිල්ට දෙන්නේ.... ට‍්‍රම්ප් පවා කෝල් කරල දුක සැප අහනවා... අනික මිනිහට පුලූවන් නැව ගිලූනත් බෑන් චූන් ගහන්න.... නොසැලෙන මිනිසා....​

    :lol::lol: Hinawa Assen kochchra Minissu adanawada Saho :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol: Hinawa Assen kochchra Minissu adanawada Saho :(

    වෙන රටවල අගමැතිවරු අඩ අඩා ප්‍රෙස් කන්ෆරන්ස් තියන්නේ... නැත්තං ඉල්ලා අස්වෙනවා... අපේ අගමැති වෙනස් කියන්නේ ඒකනේ... අපි වෙනසට ගරු කරන්න ඕනේ.... මේ ආණ්ඩුවේ තීම් එක වෙනසනේ... ඉතිං බුවා අකුරටම ඒක ඉටු කරනවා...​
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Jathiwadi saha aagamwadi padanama matha godanegichcha paksha sahaya nodena apekshakayekta.

    Muslim Congress
    Drawida sandhanaya
    Hela Urumaya
    Badiyudeen Party
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    වෙන රටවල අගමැතිවරු අඩ අඩා ප්‍රෙස් කන්ෆරන්ස් තියන්නේ... නැත්තං ඉල්ලා අස්වෙනවා... අපේ අගමැති වෙනස් කියන්නේ ඒකනේ... අපි වෙනසට ගරු කරන්න ඕනේ.... මේ ආණ්ඩුවේ තීම් එක වෙනසනේ... ඉතිං බුවා අකුරටම ඒක ඉටු කරනවා...​

    agamathi kama nathi wechcha dawase nam poddak aduwa wage hitiya neda