nodani.Jvp unp karala tiyana wada anuwa saha demapiyan kiyla tiyana nisa jande denne na .JVP -Mama nam kiyanna me degollantama ba puluwan JVP ekata Anura kumara tai . JVP unge list eke innawa hoda wadagath wada karanna puluwan ISIS un. anith paksha deka wage newe![]()
එහෙම පක්ශ ලංකාවේ නෑ බන්. මුස්ලිම් ඡන්ද ගත්තු වැඩියෙන් ගත්තු පක්ශය හදන්නෙ, ඒ මුස්ලිම් ඡන්ද පදනම රැක ගන්න. මුස්ලිම් ඡන්ද අඩුවෙන් ගත්තු පක්ශ හදන්නෙ, මුස්ලිම් ඡන්ද වැඩි කරගන්න.
ඕක කොරන්න බැරි වැඩක් නෙවේ. ඕක අපිව රවට්ටන දේශපාළුවො කොරන්නෙ නැති වැඩක්. මම නම් හිතන්නෙ නෑ ඕවා වෙයි කියලා. බුර්කාව තහනම් වෙන එකත් ශුවර් නෑ. ටික කාලයක් යට ගැහිලා තියෙයි. ඊට පස්සෙ ආයිත් බුර්කාත් අඳින්න ගනී.
ehema kohomada ban nothiya inneචන්දෙ දෙන්න චන්ද තියන්න එපැයි.. අනිවා මුන් ජනාධිපතිවරණයත් තියන්නෙ නෑ
මම නම් රනිල්ට දෙන්නේ.... ට‍්‍රම්ප් පවා කෝල් කරල දුක සැප අහනවා... අනික මිනිහට පුලූවන් නැව ගිලූනත් බෑන් චූන් ගහන්න.... නොසැලෙන මිනිසා....

Hinawa Assen kochchra Minissu adanawada Saho 
Hinawa Assen kochchra Minissu adanawada Saho
![]()
වෙන රටවල අගමැතිවරු අඩ අඩා ප්‍රෙස් කන්ෆරන්ස් තියන්නේ... නැත්තං ඉල්ලා අස්වෙනවා... අපේ අගමැති වෙනස් කියන්නේ ඒකනේ... අපි වෙනසට ගරු කරන්න ඕනේ.... මේ ආණ්ඩුවේ තීම් එක වෙනසනේ... ඉතිං බුවා අකුරටම ඒක ඉටු කරනවා...