ජන්දේ ඉවරයි! දැන් දිල්වාලේ බෑන්කරමුනේද​?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹට එපා නං ඉග්නෝ ලිස්ට් දාපං.. :dull: :dull:
දාල cyberbully බලපං.. :confused: :confused:
ඔහොම මිනිස්සුන්ව ප්‍රසිද්ධියේ පාච්චල් කරන්න එපා බං ෆේක් නමකිං හිටියත් :no: :no:
 
Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
උබ මුස්ලිම් ගැනද කතා කරන්නේ ?

Truth is ජාතිවාදය කවදාවත් නැති වෙන්නේ නැහැ .කිසිම රටක ඒක නැතිවෙලා නැහැ , කළු ජනාදිපති කෙනෙක් ඉන්න USA වල වත් ඒක එවර වෙලා නැහැ , මිනිස්සු තවත් මිනිස්සු කොට්ටාසයක් තමන්ට වැඩ පහල තත්වයකට දමා සැලකීම අපේ Genes වල තියෙනවා , එක natural දෙයක් . නමුත් අපි සියල ජාති අතර සමගිය ඇති කිරීමට වැඩ කරන්න ඔනෙහ්

Truth is මුස්ලිම් කියන්නේ ජාතියක් නෙවේ , ඉස්ලාම් ආගම අදහන එවුන්ට කියන්නේ මුස්ලිම් කාරයෝ කියලා. ආගම ඇදහීම තමන්ගේ කැමැත්ත , තමන්ට කැමති ආගම ඇදහීමන් තමන් කිසිම ජාතියකට අයිති වෙන්නේ නැහැ
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එළකිරි ඇඩ්මින් අයියලගෙන් සහ එලකිරියට ආදරේ කරන නෝමල් එවුන්ගෙන් කෙරෙන ආදරනීය ආයාචනයයි.

    දැන් යුද්ධෙත් ඉවරයි, ජන්දෙත් ඉවරයි. දිල්වාලේ වගේ මී හරක් මේකේ ජාතිවාදී රෙද්දවල් පෝස්ට් කරන එක අපි කාටත් මහා හිසරදයක් කියලා අපි කවුරුත් දන්නවා.

    ජී.ටී අයියේ... මෙන්න කාරුණික ඉල්ලීමක්... දැන්වත් මේ වගේ ජාතිවාදී ඊනියා කාරයින්ගෙන් අපේ අහින්සක එළකිරිය බේරලා දෙන්න​... අපිට මහ වදයක් මූගේ බොරු පෝස්ට්ස් වලින්.

    අනික ජාතිවාදී පෝස්ට් දාන එකෙන් වෙන්නේ.. එළකිරියේ අපේ ලන්කාවේ දෙමල​, මුස්ලිම් යාලුවන් මේකෙන් ඉවත්වෙන එක​. ඒක මහා අපරාධයක්... අපි ඔක්කෝම ශ්‍රී ලාන්කිකයෝ නේද​?

    එලකිරි යාලුවනේ... බම්ප් එකක් දාගෙන යන්න​... මීට පස්සේ දීවාලේ වගේ පිණට කහින කැණහිලුන්ගේ පෝස්ට් එකක් දැක්ක ගමන් රිපෝට් කරන්න​... ප්ලීස්.

    නොදකින් පෙරේතයා.පෝස්ට් 22 යි තාම.මූ සිරිසේනගෙ ජාතියෙ එකෙක්.
     
    • Like
    Reactions: Dilwaale
    තමන් එකඟ වුනත් නැතත් අනුන්ගේ මත ඉවසන්න පුරුදු වෙන්න ඕනි. අනික ඔය එකවුන්ට් එක බෑන් කලත් උඹ හිතනවද දිල්වාලේ එළකිරියට නෑවිත් ඉඳීවි කියල?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තව මාස 6 කින් පලාත්පාලන එනව සන්ධනෙ ඡන්ද කඩන්නෙ කොහොමද දීවාලෙ නැතිව
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරියේ නීති රීති කඩකරන්නේ නැති තාක් දිල්වාලේට එළකිරියේ රැදී සිටීමට ශුද්දවූ අයිතියක් තිබේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොර ටෝක් දෙන්න ඉස්සෙල්ල හරියට සිංහල ඉගනගෙන හිටය නම් හරි නේද.?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරි ඇඩ්මින් අයියලගෙන් සහ එලකිරියට ආදරේ කරන නෝමල් එවුන්ගෙන් කෙරෙන ආදරනීය ආයාචනයයි.

    දැන් යුද්ධෙත් ඉවරයි, ජන්දෙත් ඉවරයි. දිල්වාලේ වගේ මී හරක් මේකේ ජාතිවාදී රෙද්දවල් පෝස්ට් කරන එක අපි කාටත් මහා හිසරදයක් කියලා අපි කවුරුත් දන්නවා.

    ජී.ටී අයියේ... මෙන්න කාරුණික ඉල්ලීමක්... දැන්වත් මේ වගේ ජාතිවාදී ඊනියා කාරයින්ගෙන් අපේ අහින්සක එළකිරිය බේරලා දෙන්න​... අපිට මහ වදයක් මූගේ බොරු පෝස්ට්ස් වලින්.

    අනික ජාතිවාදී පෝස්ට් දාන එකෙන් වෙන්නේ.. එළකිරියේ අපේ ලන්කාවේ දෙමල​, මුස්ලිම් යාලුවන් මේකෙන් ඉවත්වෙන එක​. ඒක මහා අපරාධයක්... අපි ඔක්කෝම ශ්‍රී ලාන්කිකයෝ නේද​?

    එලකිරි යාලුවනේ... බම්ප් එකක් දාගෙන යන්න​... මීට පස්සේ දීවාලේ වගේ පිණට කහින කැණහිලුන්ගේ පෝස්ට් එකක් දැක්ක ගමන් රිපෝට් කරන්න​... ප්ලීස්.

    දිල්වාලේ අයින් කරන්න ඕනේ මනුස්සයෙක් නෙමේ

    හේතු 2

    1. අසබය වචන ඔහුගේ පොස්ට් වල ඇතුළු නොවීම

    2. දේශපාලනය ගැන කිනම් මතයක් ඔහු පැවසුවත් එවැනි මතයක්වත් කියන්නේ නැති නුගත් බුරුවන් පාර්ලිමේන්තුවේ සිටීම

    එක නිසා උබත් විවේචනය කරන්න කලින් වවේචනය කරන්න ඕනේ අවස්තාවන් ගැන පොඩ්ඩක් ඔලුවෙන් හිතලා පොස්ට් දාපන් :nerd:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඕක කියන්න fake හදන් එන උබට නෙ කොන්දක් නෑත්තේ :lol: