ජන්ද එකතු කරන්න ඇවිත් කනට ගැහුවම 😂

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    කැරි තඩියා, කොහේ එකෙක් ද?
    Screenshot_20240916-214151_Chrome.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    මොකටද බං මේවගේ නූගත්.. අඩුකුලේ එවුන් තරහ කරගන්නේ.. අකමැති නං හිනාවෙලා කොලේ අරං
    .ගියාම විසි කරලා දාන්න එපැයි.. මොකද ඌ චන්ද පොලට එනවද බලන්න..

    කඩේ ඉනන එකා මෝඩ යකෙක්.. 😴
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි 88, 89 ගෝනි බිල්ලෝ කලු බලල්ලු, ප්‍රා, කලු ජූලි ශ්‍රීමත්, අර්‍රයා On the way. නූගත් අඩුකුලේ අඩු අදායම් ලාබී තැරි දාර වහල් බයි පිංගුත්තර ගව @DadayamBatta මීක් මීක් ... 🤭
     
    • Dislike
    Reactions: DadayamBatta

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    මොකටද බං මේවගේ නූගත්.. අඩුකුලේ එවුන් තරහ කරගන්නේ.. අකමැති නං හිනාවෙලා කොලේ අරං
    .ගියාම විසි කරලා දාන්න එපැයි.. මොකද ඌ චන්ද පොලට එනවද බලන්න..

    කඩේ ඉනන එකා මෝඩ යකෙක්.. 😴
    hutto ubta kondak nati unata tiyna un innava. epa nam epa puka denne enne epa
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    kole ganna giye na mchn

    habayi post box ekata dala gihin

    adayi hetayi ballata kanna denna e kola 2-3 athi,
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මොකටද බං මේවගේ නූගත්.. අඩුකුලේ එවුන් තරහ කරගන්නේ.. අකමැති නං හිනාවෙලා කොලේ අරං
    .ගියාම විසි කරලා දාන්න එපැයි.. මොකද ඌ චන්ද පොලට එනවද බලන්න..

    කඩේ ඉනන එකා මෝඩ යකෙක්.. 😴
    ගම් වල බන් දේශපාලන පක්ෂ බාදාගෙන පට්ට ඇරියස් තියෙන්නේ . පරම්පරා ගානක් එනවා දේශපාලන ඇරියස් එහෙම තිබ්බා ම කොහොමත් ගන්නේ නැහැ නේ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    දැන් ඕක දකින මධ්‍යස්ථ ඉන්න
    උන්ගේ ඡන්ද කැඩෙනවා කියලා සජිත්ගේ උන්ට තේරෙන් නැද්ද 🤦

    මධ්‍යස්ත උන් කොහොද බන් දැන් ඉතුරු වෙලා ඉන්නේ...

    මේවා දැක්ක නොදැක්ක කියල නා
    මෝඩ පුතාට දෙන්න හිතන් හිටපු උන් දෙනවා

    ලබන පාර නාමල්ට වැඩ කරන උන් ඇවිල්ල කනට ගහල ගියාම මේකට ඇවිත් වලලෙයි
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    ගම් වල බන් දේශපාලන පක්ෂ බාදාගෙන පට්ට ඇරියස් තියෙන්නේ . පරම්පරා ගානක් එනවා දේශපාලන ඇරියස් එහෙම තිබ්බා ම කොහොමත් ගන්නේ නැහැ නේ.
    මේ වෙලාවේ ඔය වගේ කාලකන්නි තරහා කරගන්නේ මෝඩයෙක්..

    දැං ඇරූ ගැන හෑලි ලියනවා, කොන්දක් තියනව ලු.. එල කොල්ලෙක් ලු.. 😁

    චන්දෙ ඉවර වෙලා ටික දවසකින් අරූට කඩේ වහලා හවස ගෙදර යද්දී මොකක් හරි ගේමක් දුන්නොත්.. කොන්දත් ලෙෆ්ට්.. හෑලිත් ලෆ්ට..

    මේක දැං හිට් වෙලානේ තියෙන්නේ.. මූ කරන්නත් පුලුවන්.. මුගේ තරහා කාරයෙක් කරන්නත් පුළුවං මූ අහු වෙන්න..

    කොහේ හරි ඉන්න එකෙක් ජනාධිපති කරන්න.. තමං ගේ ජීවිතේ , තමං කරන රස්සාව, තමංගේ පවුල අනතුරේ දාගන්න උන් නං ඉතිං අමු තට්ට ගවයො ඈ.. 🐮
     
    Last edited:

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    මේ වෙලාවේ ඔය වගේ කාලකන්නි තරහා කරගන්නේ මෝඩයෙක්..

    දැං ඇරූ ගැන හෑලි ලියනවා, කොන්දක් තියනව ලු.. එල කොල්ලෙක් ලු.. 😁

    චන්දෙ ඉවර වෙලා ටික දවසකින් අරූට කඩේ වහලා හවස ගෙදර යද්දී මොකක් හරි ගේමක් දුන්නොත්.. කොන්දත් ලෙෆ්ට්.. හෑලිත් ලෆ්ට..

    මේක දැං හිට් වෙලානේ තියෙන්නේ.. මූ කරන්නත් පුලුවන්.. මුගේ තරහා කාරයෙක් කරන්නත් පුළුවං මූ අහු වෙන්න..

    කොහේ හරි ඉන්න එකෙක් ජනාධිපති කරන්න.. තමං ගේ ජීවිතේ , තමං කරන රස්සාව, තමංගේ පවුල අනතුරේ දාගන්න උන් නං ඉතිං අමු තට්ට ගවයො ඈ.. 🐮
    ගවුමක් ඇද ගනින් පොන්නයො. :lol:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    මේ වෙලාවේ ඔය වගේ කාලකන්නි තරහා කරගන්නේ මෝඩයෙක්..

    දැං ඇරූ ගැන හෑලි ලියනවා, කොන්දක් තියනව ලු.. එල කොල්ලෙක් ලු.. 😁

    චන්දෙ ඉවර වෙලා ටික දවසකින් අරූට කඩේ වහලා හවස ගෙදර යද්දී මොකක් හරි ගේමක් දුන්නොත්.. කොන්දත් ලෙෆ්ට්.. හෑලිත් ලෆ්ට..

    මේක දැං හිට් වෙලානේ තියෙන්නේ.. මූ කරන්නත් පුලුවන්.. මුගේ තරහා කාරයෙක් කරන්නත් පුළුවං මූ අහු වෙන්න..

    කොහේ හරි ඉන්න එකෙක් ජනාධිපති කරන්න.. තමං ගේ ජීවිතේ , තමං කරන රස්සාව, තමංගේ පවුල අනතුරේ දාගන්න උන් නං ඉතිං අමු තට්ට ගවයො ඈ.. 🐮
    :yes:
     
    • Like
    Reactions: thomian

    ඔව් ඒක 100%ක්
     
    • Like
    Reactions: thomian