ජන්ද ප්‍රතිපලවල ගුණ අගුණ... පොහොට්ටුව දින්න ගොඩක් ප්‍රදෙශියසභා , නගරසභා වල විපක්ෂෙට වැඩි බලයක් තියෙනවා. යුන්පි,සන්ධානේ, ජවිපෙ එකතුව ගත්තම. එක ගොඩක් හොද දෙයක්. මිනිස්සුන්ට සේවය කරන්නම වෙනවා වෙනද වගේ ඊගාව ජන්දේ එනකම් ඉන්නේ නැතුව.