ජන්ද ප්‍රතිපලවල ගුණ අගුණ...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    ජන්ද ප්‍රතිපලවල ගුණ අගුණ...

    පොහොට්ටුව දින්න ගොඩක් ප්‍රදෙශියසභා , නගරසභා වල විපක්ෂෙට වැඩි බලයක් තියෙනවා. යුන්පි,සන්ධානේ, ජවිපෙ එකතුව ගත්තම.

    එක ගොඩක් හොද දෙයක්. මිනිස්සුන්ට සේවය කරන්නම වෙනවා වෙනද වගේ ඊගාව ජන්දේ එනකම් ඉන්නේ නැතුව.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පිස්සුද බන්. ඔකේ එහාට මෙහාට පනියි. මද්යම ආණ්ඩුව සල්ලි දෙන එකක් නැ, ජනතාවට කෙලවෙයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    පොහොට්ටුව දින්න ගොඩක් ප්‍රදෙශියසභා , නගරසභා වල විපක්ෂෙට වැඩි බලයක් තියෙනවා. යුන්පි,සන්ධානේ, ජවිපෙ එකතුව ගත්තම.

    එක ගොඩක් හොද දෙයක්. මිනිස්සුන්ට සේවය කරන්නම වෙනවා වෙනද වගේ ඊගාව ජන්දේ එනකම් ඉන්නේ නැතුව.
    :rolleyes::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    පිස්සුද බන්. ඔකේ එහාට මෙහාට පනියි. මද්යම ආණ්ඩුව සල්ලි දෙන එකක් නැ, ජනතාවට කෙලවෙයි.

    ජනතාවට කෙළවෙන එක අවුරුදු 70ක් තිස්සෙම උනානේ බන්. එත් මේවා ඉන්න උන් කෙලින පිස්සු අඩු වෙයි කියල හිතෙන නිසා කිවේ... ඉස්සර මෙවෙ බහුතර බලේ තියෙනකොට ඕනි දෙයක් සම්මත කරගත්තකිනේ.
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    SLFA eke eka podi ekekwat den mahindata wiruddawa yanne ne ban, sira 2 years max ita passe itin unta kohomat mahindage pihitane
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    SLFA eke eka podi ekekwat den mahindata wiruddawa yanne ne ban, sira 2 years max ita passe itin unta kohomat mahindage pihitane

    අපේ දේශපාලුවන්ට කොහෙද බන් ලැජ්ජාවක්, හෙට ඉදල හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන්.