ජන්ද ලැයිස්තුවේ නම නෑ මේ පාර

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    2021 ජන්ද ලැයිස්තුවේ නම නෑ මගේ..අපිට පුරවලා දෙන්න බැරිවුනා..මේක හදගන්නේ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? ජන්දෙ නැතිවෙන එක හැර වෙන මොනවද වෙන්නේ ජන්ද ලැයිස්තුවේ නම නැත්තම්?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මමත් ඡන්දෙනං පාවිච්චියක් නෑ.
    හැබැයි ලිස්ට් එකේ නම නැති වුනොත් ළමයි ඉස්කෝලවලට දාන්න ප්‍රශ්න වෙනව කියල අහල තියෙනව.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මැතිවරණ කොම්ෂන් වෙබ් එකට inquiry දාන්න පුලුවන් විදියක් තියෙනවා මම FB පොස්ට් එකක් දැක්කා නැත්තම් ඉතින් ග්‍රාමයා සෙට් කරගන්න ඔිනි උ නැති හින්දා එක්කෝ මැතිවරණ කොමිෂන් එකෙත් ඇති නේ ඔය වගේ inquiry ගන්න කේස් එකක් ඒ් හින්ද එහෙම contact karaganna eka thama hodama wadey mata hitheynney
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    1610926259153.png