ජනාදිපතිවරණය 2020

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ජනාදිපතිවරණය 2020

    2020 දී ජනාදිපති වරණය ට ඉදිරිපත් වන ප්‍රදාන අපේක්ෂකයන් කවුද කියලාද උබලට හිතෙන්නේ....
    මට නම් හිතෙන්නේ 3 කොන් සටනක් වෙන්න ඉඩ තියනවා මහින්ද රනිල් අනිවාර්යෙන් ඉල්ලනවා...අනිත් කෙනා කවුරු වෙන්න පුලුවන්ද ? my3 ඉල්ලුවේ නැත්තන් බොහෝ දුරට ශ්‍රී ලංකා එකෙන් අපේක්ෂකයෙක් බිහි වීමේ සමබවිතාවක් තියනවා..උබලට මොකද හිතෙන්නේ
    ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    mahindata illuwata wadak naha. Eyata rate janadipati wenna sudusukam na 19 weni sanshodanaya nisa.

    ranil ta wada sajith issarahata enna ida thiyenawa.

    slfp eken kawa hari daai.

    dinanna bari unath jvp ekath monaa hari karai kiyala hitenawa
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    2020 දී ජනාදිපති වරණය ට ඉදිරිපත් වන ප්‍රදාන අපේක්ෂකයන් කවුද කියලාද උබලට හිතෙන්නේ....
    මට නම් හිතෙන්නේ 3 කොන් සටනක් වෙන්න ඉඩ තියනවා මහින්ද රනිල් අනිවාර්යෙන් ඉල්ලනවා...අනිත් කෙනා කවුරු වෙන්න පුලුවන්ද ? my3 ඉල්ලුවේ නැත්තන් බොහෝ දුරට ශ්‍රී ලංකා එකෙන් අපේක්ෂකයෙක් බිහි වීමේ සමබවිතාවක් තියනවා..උබලට මොකද හිතෙන්නේ
    ?

    mahinda illala monawa karannada bun :lol: 3 parak janadipathi wenna ba ne minihata ayeth wiyawasthawa wenas karanna wei :D agamathi illai mahamathiwaranayedinam boho durata :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,450
    113
    37
    19 හින්දා මහින්දට 3 පාරක් ඉල්ලන්න බෑ, රනිල්ට කොහොමත් දිනන්න බෑ , මහින්ද වෙනුවට වෙන බුවෙක් ඒවි ගෝඨා වගේ සමහර විට
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    JmD1W5t.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Mahindata illanna baha,wena kenek ewi e wenuwen
    MY3 aniwa illanawa.eka ira hada wage wishwasai
    ranil balaye hitiyoth porath illai
    patalige wes peraluneth 2020 target karan wada karana hinda
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද ඇතුලු රාජපස්ස හැතිකරේට හෙණ ගහලා අකුලෝලම ගියානෙ බං අගෝස්තු 18:lol:
    ආය මේ කපේට ඔය රාජපස්ස හැතිකරේ එකෙක්ට වත් ඇමති පට්ටමක් වත් හම්බ වෙන්නෙ නෑ. ඒක ඉර හඳ වගේ විස්වාසයි :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔක්කොම එකයි ..සිංහලුන්ට තමයි අරින්නේ මුන් ඉන්දියාවේ පුක ලෙවකනවා ..හම්බයෝයි කොටියෝයි හුරතල් කරනවා ඔඩොක්කුවේ දාගන ...:no::no::frown:

    කොන්දක් තියෙන එකක් පෙන තෙක් මානෙක නැ ...
    :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2020 දි ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙ ප්‍රසන්න රණතුංග vs සජිත් ප්‍රේමදාස. දිනන්නෙ ප්‍රසන්න රණතුංග. :yes:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    agamethi nm prasanna wenawalu.eka sai baba 20 kalin kiwwa kiyala ara es nopenena indika thotawaththa kiyl thiyenne.
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    ඔක්කොම එකයි ..සිංහලුන්ට තමයි අරින්නේ මුන් ඉන්දියාවේ පුක ලෙවකනවා ..හම්බයෝයි කොටියෝයි හුරතල් කරනවා ඔඩොක්කුවේ දාගන ...

    කොන්දක් තියෙන එකක් පෙන තෙක් මානෙක නැ ..