ජනාදිපතිවරණය 2020
2020 දී ජනාදිපති වරණය ට ඉදිරිපත් වන ප්රදාන අපේක්ෂකයන් කවුද කියලාද උබලට හිතෙන්නේ....
මට නම් හිතෙන්නේ 3 කොන් සටනක් වෙන්න ඉඩ තියනවා මහින්ද රනිල් අනිවාර්යෙන් ඉල්ලනවා...අනිත් කෙනා කවුරු වෙන්න පුලුවන්ද ? my3 ඉල්ලුවේ නැත්තන් බොහෝ දුරට ශ්රී ලංකා එකෙන් අපේක්ෂකයෙක් බිහි වීමේ සමබවිතාවක් තියනවා..උබලට මොකද හිතෙන්නේ ?

samahara wita mahinda samaga ranil illai.
3 parak janadipathi wenna ba ne minihata ayeth wiyawasthawa wenas karanna wei
agamathi illai mahamathiwaranayedinam boho durata 