ජනාදිපති චන්දය අවුරුදු 2 කින් කල්දැමීම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    වියවස්තවේ අපැහැදිලි තැනක් තියනව කියලා පෙන්නන එක. ඊට පස්සේ එක සංශෝදනය කරනවා කියයි
    බාණ්ඩාර දිසානායක සර් කියපු කතාවක් මතක් උනා London වල තියෙනවා ලු හැම රටකම ව්‍යාවස්ථා Print කරලා විකුණන කඩයක්
    ඒක දවසක් සුදේදෙක් ලංකාවේ වයවස්ථාව අරගෙන කියවලා බලන්න ඕනේ කියලා හිතිලා මේ කඩේට ගියා ලු ලංකාවේ වයවස්ථාව සල්ලි දීලා ගන්න කියලා
    ගිහින් කඩේ මුදලාලිගෙන් ඇහුවා ලු ලංකාවේ වයවස්ථාව ගන්න පුළුවන් ද කියලා එතකොට මුදලාලි මුට කියනවා ලු මහත්තයෝ අපි විකුනන්නේ රටවල් වල ව්‍යවස්ථාව විතරයි මාසික සඟරා විකුනන්නේ නැහැ කියලා🤣🤣
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    පවත්නා රජයේ බලය දිගටම පවත්වා ගන්න ව්‍යවස්තාවෙන් පෙන්නල තියෙන ප්‍රදාන ක්‍රම දෙකක් වගේ නේද තියෙන්නෙ

    1. පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැතුව තියාගන්න එක
    2. ජනාදිපති තනතුර දික් කර ගැනීම

    මේ පහල ක්‍රමෙන් පුලුවන් නේද අවුරුදු දෙකකට (වරකට එක අවුරුද්දක් බැගින්) පාර්ලිමේන්තුව සහ දින නියමයක් නොමැතිව ජනාදිපති චන්දය දික් කරගන්න.
    (ජනාදිපතිවරනය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව සදහන් කර තිබුනත්, පහත දෑ නිසා එය වෙනස් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා නේද)

    මේ දෙක කරන්න පුලුවන් අවස්තා කීපයක් ව්‍යවස්තාවේ තියෙනව නේද Article 155 කියන කොටසෙ


    1. ජාතික ආරක්ශාවට තර්ජනයක් - ත්‍රස්තවාදී ප්‍රහාර - රටේ තැනින් තැන ප්‍රදාන නගර ඇතුලත්ව සිදුවීම. ඉතා ඉහල මට්ටමෙ දිවයිනේ තැනින් තැන බෝම්බ පිපිරවීම්, මනුශ්‍යඝාතන, යුද්ද ඇතිවීම වැනි.

    2. ජාතික මට්ටමෙන් අනතුරක් - සුනාමි වැනි ව්‍යසන

    3. ඉතා දරුනු ඝනයේ මහජන කලබල - බිහිසුනු අරගල, බිහිසුනු කෝලහාල වැනි

    4. සවුක්‍ය ව්‍යසන - කොරෝනා වැනි

    5. ජනාදිපතිවරනය පිලිබද නීති ප්‍රශ්න

    6. ජනාදිපතිවරනය පැවැත්වීමට බාදා වන ප්‍රදාන ඝනයේ ව්‍යසන - දවස් ගනන්, සතිගනන්, මාස ගනන් පවතින විදුලි විසන්දි හෝ එම බලාගාර වලට ප්‍රහාර

    7. ජනාදිපතිවරනය පැවැත්වීමට යොමුවිය හැකි නිලදාරීන් හදිසියේ මියයාම හෝ ඉදිරිපත් නොවීම.


    මේක කරන ක්‍රමයත් ව්‍යවස්තාවෙම හැන්ගිල වගේ තියෙනව නේද කීප තැනක -
    උදා: ඉතා බිහිසුනු ත්‍රස්ත ක්‍රියා, මනුශ්‍ය ඝාතන, යුද්ද, බෝම්බ පිපිරීම් (බලාගාර වැනි) රටේ සෑම තැනම ඇතිවී ජාතික ආරක්ශාවට අදික තර්ජන ඇතිවූ අවස්තාවක සහ එය දිගටම පැවතීම


    1. ජනාදිපතිවරයා "State of Emergency" ප්‍රකාශයට පත් කරනු ලබයි.
    ("Article 155(1)
    : "If the President is of the opinion that by reason of any situation threatening the security of Sri Lanka or any part thereof, whether by war or external aggression or armed rebellion, it is expedient so to do, he may, by Proclamation, make a declaration to that effect (hereinafter referred to as 'Proclamation of Emergency')."

    2. පාර්ලිමේන්තුව එම ප්‍රකාශය අනුමත කරනු ලබයි (පලමු වතාව)
    (මෙහිදී 2/3 වත් අවශ්‍ය නොවේ, සාමාන්‍ය බහුතරයකින් සම්මත කරගත හැක) ("Article 155 (2): Every Proclamation of Emergency shall be communicated forthwith to the Speaker, and if such Proclamation is not revoked earlier, shall be laid before Parliament for approval as soon as practicable")

    3. නීති වේදීන්ගේ අදහස ලබාගැනීම
    (මෙයාලට මෙතනදි බෑ කියන්න බෑ, ලොකු ප්‍රශ්නයක් රටේ ඇති වෙලා තියෙන වෙලාවෙ, එහෙම නම් මෙයාල ටික විරුද්ද අයවලුන් විදිහට සලකල වහා සේවයෙන් වහාම ඉවත් කිරීම (ජජ් වැනි) ( ව්‍යවස්තාවේ සදහන් "presented to the President for such removal on the ground of proved misbehaviour or incapacity" යටතේ) හෝ ව්‍යවස්තාවට විරුද්දව යාම පවත්නා රජයට කැරලි ගැසීම යටතේ බන්දනාගාර ගත කිරීම

    (If at any time it appears to the President that a question of law or fact has arisen or is likely to arise which is of such a nature and of such public importance that it is expedient to obtain the opinion of the Supreme Court upon it)

    4. පාර්ලිමේන්තුව එම ප්‍රකාශය අනුමත කරනු ලබයි (දෙවන සහ අවසාන වතාව)
    (මෙහිදී 2/3 අනුමැතිය අවශ්‍ය වේ) (No such Bill shall become law unless the number of votes cast in favor thereof amounts to not less than two-thirds of the whole number of Members of Parliament (including those not present), and the Bill receives the assent of the President.)

    5. ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීම - Article 84(2) - ( Two-Thirds Majority Approval for Constitutional Amendments මෙන්න මෙතනදි කලින් කරන්න බැරි සහ "State of Emergency" වල කරන්න පුලුවන් දෙයක් තියෙනව. ඒ තමයි ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමේ හැකියාව
    (ව්‍යවස්තාවේ අදාල කොටස් වෙනස් කිරීමේ බලය ජනාදිපතිට සහ පාර්ලිමේන්තුවට ලැබෙනව. ඒ මගින් ජනාදිපතිවරනය පැවැත්වීමේ නිශ්චිත දිනයක් උනත් ලියවන්න පුලුවන් උදා: 2030 වසරේ චන්දය පැවැත්වේ). මෙතනදි අර කලින් "State of Emergency" ගත්ත වගේ දැන් දෙවන පියවර විදිහට ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමේ යෝජනාව හෝ අනාගතයේ දිනක චන්දය පැවැත්වීමේ යෝජනාව අනුමත කරගන්න පුලුවන්.)

    මේ ක්‍රමයට කලොත් ජනාදිපති තනතුර දින නියමයකින් තොරව දීර්ග වීමද, ජනාදිපති වරනයක් අවුරුදු ගනනාවකට නොපැවැත්වීමටද, දැනට පවතින පාර්ලිමේන්තුව තව අවුරුද්දකින් දික් කර ගැනීමටද පුලුවන් වෙනව නේද.

    (එතකොට මේ ජනමත විචාරන මේකත් එක්ක සම්බන්දයි ද? මට පේන විදිහට ඔව්, ඒත් මම හිතන විදිහ හරිද කියල හරියටම දන්නෙ නෑ, උබලට හිතෙන දේ කියපල්ල)

    ---
    මෙලෝ මගුලක් මේක ගැන දන්නෙ නැත්තන් බම්ප් එකක් වත් දාගෙන පල
    උබ මේක කියවලාද? නැත්තම් උනහපුලුවගෙන් කොපියක්ද?
    155 කරන්න බැ. එකේ පැහැදිලිව සදහන් ආන්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර කියලා. 155 හෙන් කරන්න පුලුවන් දේවල් අනිත් තැන්වල දක්වලා තියනවා පැහැදිලිව.
    රටේ යුද්ධ කාලේම දිව්වේ 155න් බං. මයිනා ඕක උඩ නොකරපු දෙයක් නැ. ඒත් ඌට බැරිඋනා රිංගන්න ඔය අවුල නිසා. සංශෝධනයක ඕනාම උනා උටත්.

    අනික කාලය දිග්කිරිම වෙනම ආටිකල්ස් මගින් හිර කරලා තියෙන්නේ.

    ඔය කියන දේ වෙන විදිහකට නිත්‍යාකුලව කරන්න පුලුවන් විදිහක් තියනවා. ඒක ඔය වගේ ඩෙඩ් එන්ඩ් නැ. එක ඒක දන්නැ කියන්නේ සැහෙන නොදැනුවත්⁣ පොරක්. හරියට මේක ලේනව උනහපුලු ගැටයක්.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    වියවස්තවේ අපැහැදිලි තැනක් තියනව කියලා පෙන්නන එක. ඊට පස්සේ එක සංශෝදනය කරනවා කියයි
    :oo:

    dan 2/3 k set unoth kohomath referendum ekak thiyanna puluwan neh.. parliament eke unta carrot pennala 2/3 ganna puluwan
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    :oo:

    dan 2/3 k set unoth kohomath referendum ekak thiyanna puluwan neh.. parliament eke unta carrot pennala 2/3 ganna puluwan
    2/3 na ne, kadila kadila giya ne kattiya.

    2/3 පෙන්වන එක මහා දෙයක් නෙවෙයි. සල්ලි පාර්මිටිට් පෙනනවා. මුන් දෙන්නෙම නැත්තම් පාර්ලිමෙන්තුවත් චුට්ටක් දික්කරමු කියලා දානවා. එතකොට හැමොම සතුටින් ඡන්දෙ දෙනවා.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    My3 lokkage 1 year arias ekak thiyanawa
    Kohomada ekath denna unama
    Music Video Band GIF by Refresh Records
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    2/3 තියනව

    2/3 පෙන්වන එක මහා දෙයක් නෙවෙයි. සල්ලි පාර්මිටිට් පෙනනවා. මුන් දෙන්නෙම නැත්තම් පාර්ලිමෙන්තුවත් චුට්ටක් දික්කරමු කියලා දානවා. එතකොට හැමොම සතුටින් ඡන්දෙ දෙනවා.

    Presidential Election

    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif


    Referendum


    hqdefault.jpg
     
    • Like
    Reactions: tarson

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    Presidential Election

    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
    චන්දයක් තිබ්බම තමන්ගේ දේශපාලනේ ඉවර වෙන උන් ගොඩක් ඉන්නව. උන්ගේ චන්දෙ ගන්න ලේසි..
    දැන් NPP චන්දයක් දිනලා උන් අලුතෙන් ආණ්ඩුවක් හදනව කියන්නේ 3 -> 100+ වෙන්න ඕන නේ අඩුම . ඒ අඩුවෙන පුටු ටික බාගන්න ලේසි .
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    චන්දයක් තිබ්බම තමන්ගේ දේශපාලනේ ඉවර වෙන උන් ගොඩක් ඉන්නව. උන්ගේ චන්දෙ ගන්න ලේසි..
    දැන් NPP චන්දයක් දිනලා උන් අලුතෙන් ආණ්ඩුවක් හදනව කියන්නේ 3 -> 100+ වෙන්න ඕන නේ අඩුම . ඒ අඩුවෙන පුටු ටික බාගන්න ලේසි .
    Umba kiyanne chande na kiyelada me awrudde
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    එහෙම ඔය මෙච්චර කල් දේශපාලනේ කරපු උන් ඕක දාල යයි කියලා හිතන්න එපා.
    ගොඩක් වෙලාවට චන්දයක් නැති වෙයි.
    bassala yawanna ona un, bahala yai kiyala hithanne modayo...
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    bassala yawanna ona un, bahala yai kiyala hithanne modayo...
    NPP ආවත් මහාලොකු දෙයක් වෙන්නේ නෑ .
    සමහර විට මීට වඩා නාන්න සාහෙං ඉඩක් තියනව. උන්ගෙන් මිනිස්සු සෑහෙන දේවල් බලාපොරොත්තු වෙන්ව නේ. උන්ම තමයි ඒවා හදල තියෙන්නේ.
    චන්දයක් තිබිල උන් දිනාල , මහමතිවරණේ වෙනකන් මැජික් පෙන්නන්න ගියොත් නම් හොම්බෙන් යන්නේ..
     
    • Like
    Reactions: jhnnwp

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    බය වෙන්න එපා. චන්දේ එනවා. ඔය ඉහත කී කිසිදු තත්වයක් රට තුළ නැත. කෘතිමව ඇති කරන්නත් බෑ. මේක 88-89 නෙමෙයි 2024
    Gota ayn una kale wage thathwayak awoth puluwan neda
    ?
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    එහෙම හදිසී නීතිය පාවිච්චි කරලා ජනාදිපතිවරණය දින නියමයක් නැතුව කල් දාන්න බෑ. කොටින්ම කියනවා නම් ඔක්තොම්බර් 18 ජනාදිපතිගේ අවුරුදු 5හේ කාල සීමාව ඉවරයි. අනිවරිය්යෙන් ඔක්තොම්බර් 18ට කලින් චන්දෙ තියලා අලුත් ජනාදිපති දිවුරුම් දෙන්න ඕනේ. ජනාදිපති කෙනෙක් නැතුව රට එක දවසක්වත් තියෙන්න බෑ අපේ ආණ්ඩුක්‍රම වයවස්තාව අනුව.

    චන්දේ නොතියා කාලසීමාව දික් කරගන්න නම් පාර්ලිමේන්තුවේ 2/3යි ජනමත විචාරනයක් තියෙන්න ඕනේ ඔක්තොම්බර් 18ට කලින්. මේ වැඩේ කරනවානම් දැනටමත් කරන්න වැඩ පටන් අරන් තියෙන්න ඕනේ