You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අපරාදේ ඩඩ්ලි බාප්පට කිව නං සල්ලි කීයක්හරි ඉල්ලගන්න තිබුන
ඇහැට කඳුළු පැන්න
මගේ හිතේ ජනාදිපති ගැන තිබුන වැරදි ආකල්ප ඔක්කොම නැති උනා
පුදුම මිනිහෙක්නේ අපිට ලැබිල තියෙන්නේ.
අපි මේ වගේ මිනිහෙක් ජනාදිපති වෙන්න පිං කරලත් මදි
අපේ වාසනාවකට පහලවෙච්ච උතුම් පුද්ගලයෙක්
මේ පොත අරගෙන කියවන්න ඕන හැකි ඉක්මනින්.
මම ජනාදිපති ගැන හිතාගෙන හිටිය විදිහ ගැන මං ගැනම කළකිරුණ 
ජංගි පොඩ්ඩක් වත් නැතුව හෙලුවැල්ලෙන් හිටි කලේ මතක් උනා
අංග ජාතකය පොළොවට ලංබකව එල්ලාගෙන
පුක නොහොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මතක් උනා
ටොරි කෑක් එක මචං... ඉල ඇදෙනව....
අපරාදේ ඩඩ්ලි බාප්පට කිව නං සල්ලි කීයක්හරි ඉල්ලගන්න තිබුන
ඒ උත්තමයට තමයි කුඹුර උකස් කලේ...
ඒ සල්ලි වලින් කොහුවලට ගිහින් සෙරෙප්පුදෙකක් ගත්ත පේව්මන්ට් එකෙන් ඉතුරුටික තමයි ඔය දුන්නෙ...
Gal kala watinawa. habai araka kiyewwath Gal kalak gahuwa wagema athi..
