ජනාදිපති පොන්නයාට චන්දය දෙනවද ?

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පොන්නයෙක් උනත් වැඩ්ඩෙක් නම් පුටුව දීපන් !
    අනික පොන්නයෙක් ජනාදිපති වෙන එක රටට හොදයි.
    මොකද කලි යුගයේ වෙස්සන්තර ලා නැහැ නේ.
    ඉතින් තමන්ගේ දරුවට දේපල ගොඩ ගහන්න නැති එකෙක් නම් ඌ පොන්නයෙක් තමයි.

    ඉතින් අපිට පොන්නයෙක් ඕනේ !
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Danatath inne. Aye mokatada?

    Eka newei ekale ashwa puk seen ekata mokada une?
    පොන්නයා අශ්පයා ගැහුවට අපිට අදාළ නැහැ නේ බන් , ඌට රකින්න පරපුරක් නැති නම් අව්ලක් නැහැ නේ.


    උබල ඔක්කොම හිතන් ඉන්නේ වෙස්සන්තර සක්විති උතුමෙක් පහල වෙලා මේ රට ගොඩ ගනියි කියල මේ.
    මේ කලි යුගයේ බන් , ඒවා එහම වෙන්නනේ නැහැ !
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113
    පොන්නයා අශ්පයා ගැහුවට අපිට අදාළ නැහැ නේ බන් , ඌට රකින්න පරපුරක් නැති නම් අව්ලක් නැහැ නේ.


    උබල ඔක්කොම හිතන් ඉන්නේ වෙස්සන්තර සක්විති උතුමෙක් පහල වෙලා මේ රට ගොඩ ගනියි කියල මේ.
    මේ කලි යුගයේ බන් , ඒවා එහම වෙන්නනේ නැහැ !
    ai uta mechcharakal indala ekek nethi unada easter attack ekenwath.. mechchara kaalayak un thama rata paalanaya kale maruwen maruwata.. ubala unge ange makko wage le beewa eka thama kale anith minissunwa yata karagena.. ai bayada inna samaja mattama nethi wei kiyala.. pal wewi tiyena , neethiyak hariyata nethi system ekaka ayuthu lesa lebena wasiyak nethi wei kiyala bayada
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    Her: "I prefer a guy with diverse interests"

    Me:

    E4083CF4-6B81-427D-903D-7AA0B605FEAE.jpeg


    4ABE6428-8994-4798-9EEA-FF07B9A040A7.jpeg
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ranil,Anura,Sajith elluwoth ranilta denawa nathnam nodee ennawa arun dennata nam dennema na wena practical solution thiyena ekek awoth uta denawa.🙂
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Sadly there is no leader in here to outperform RW.
    so go with RW one last time at next election.

    till then, it is my intention to move to another country for the time being.