ජනාධිපතිතුමන් ක්‍රීඩා පිටියට සැපත්වෙයි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)

    :( Score එකවත් කියන්න එපා බං..... ශික් විතරක්...... දැන් ඉතින් මොකා ගහන්නද....?? නොදකින් මූ ආවනේ මේක බලන්නම.... සෙමි ෆයිනල් එකට ඈවිත්, ඒක පැරදුනා නම් මෙහෙම දුක නෑ...... :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13585064 said:

    andenawa ban me huththige putha 3rd final ekath kalakanni kala :(

    ape a/l result ekat kalakanni kala country ekat kalakanni karagena yanawa kalakanni wal balla :growl:

    anyway on a serious note high time drop Malinga at least for a coming tour,50+ for 4 overs while 5-6 wickets are down is not friggin acceptable at all :baffled: :nerd: :no:
    we are gonna get the choker tag officially now :/
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :( Score එකවත් කියන්න එපා බං..... ශික් විතරක්...... දැන් ඉතින් මොකා ගහන්නද....?? නොදකින් මූ ආවනේ මේක බලන්නම.... සෙමි ෆයිනල් එකට ඈවිත්, ඒක පැරදුනා නම් මෙහෙම දුක නෑ...... :(

    onna dan iwarai ban :(

    West Indies 137/6 (20/20 ov)

    Sri Lanka 101 (18.4/20 ov

    18.4

    Narine to Malinga, OUT, that's it, West Indies are the World Twenty20 champions. Malinga slogs the ball high towards long-on and Bravo settles under the catch and sprints towards his team-mates.

    SL Malinga c Bravo b Narine 5 (13b 0x4 0x6) SR: 38.46

    :( :( :(
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මහින්ද මරලා තියෙන මිනිස්සු බැලුවම උන්ගේ භූතයෝ ටික පස්සෙන් සෙවනල්ල වගේ ඉන්නවා සාධාරනය බලාගෙන.මේ අයගේ අමනුෂ්‍ය බලපෑම ග්‍රවුන්ඩ් එකට වැ‍ටුනම මොකක්වත් හරියන්නේ නෑ.කර්මය වලක්වන්න බෑ.මහින්ද වැ‍ටුන දාල මේ භූතයන්ට බිලිවෙනවා
    :shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....

    :oo: උඹේ කටේ මසුරන් දාන්න වටිනවා බං මේ කතාවට...... :angry: :growl: :frown: අදත් මූ කෑවා අපේ මැච් එක..... නොදකින්..... :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    andenawa ban me huththige putha 3rd final ekath kalakanni kala :(

    ape a/l result ekat kalakanni kala country ekat kalakanni karagena yanawa kalakanni wal balla :growl:

    anyway on a serious note high time drop Malinga at least for a coming tour,50+ for 4 overs while 5-6 wickets are down is not friggin acceptable at all :baffled: :nerd: :no:
    we are gonna get the choker tag officially now :/

    :(
    ඒත් බලපං අපෙ බැටිං ඕඩර් එක.
    මහේලයි, සංගයි, කුලයයි ඇරෙන්න එකෙක් ගැහුවද? :no:
    ලංකාවෙ මිඩ්ල් ඕඩර් එකේ නෑ තාම මැච් එකක් ඇදගෙන යන්න එකෙක් අරවින්ද, අර්ජුනල වගේ :(
    කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ අන්තිමට අපි පැරදියි කියන එක විතරයි ඉතුරු. :(
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    රාජපක්ෂ සාපය නිසා මැච් පැරදෙනවා - ක්‍රීඩා ලෝලියේ බැන බැන යති
    2012 ඔක්තෝබර් 07 වෙනි ඉරිදා, 16:47 සාමාන්‍ය

    Share
    cricket%20-%201.jpg
    අද (07) පැවැත්වෙන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ශ්‍රි ලංකාව දිනා තිබූ තරඟය පැරදුනේ ජනාධිපති රාජපක්ෂ තරඟය නැරඹිමට පැමිණි නිසා යැයි බැනබැන ක්‍රීඩා ලොලීන් තරඟ බිමෙන් ඉවත්ව ගිය බව අපේ වාර්තාකරුවෝ පවසති.
    මෙයට පෙර ඉන්දියාවේ පැවැති එක් දින සීමිත තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් තරඟය නැරඹිමට රාජපක්ෂ ගිය බවත් එම තරඟය පැරදුනේ ඒ නිසා බවත් මෙම පිරිස් දෙස් දෙවාල් තැබූහ. එම පරාජයෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායම අරලිය ගහ මැදුරට කැඳවා ඔවුන් අවමානයට පත් කළ බව ද අයෙක් පැවසූහ.
    කුමාර සංගක්කාරට විරැද්ධ ජනමාධ්‍ය ප්‍රචාරයන් දියත් කරන ලද්දේද ජනාධිපති කාර්යාලයේ අනුමැතිය ඇතිවය. අනතුරුව මහේල ජයවර්ධනය විරුද්ධව ද ඉතා පහත් මට්ටමේ ප්‍රචාරයක් රජ ගෙදර අපුල්ලන්නා වන මහින්ද අබේසුන්දර විසින් අයිටිඑන් රූපවාහිනිය හරහා දියත් කරන ලදී.
    එයට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති අවසන් සීමිත එක් දින තරඟය නැරඹීමට රාජපක්ෂ ගිය අතර එම තරඟය ද ඉතා අවසානාවන්ත ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.
    මෙම තරඟ තුනම ශ්‍රී ලංකාව පැරදුනේ රාජපක්ෂ සාපය නිසා බවත් මින් අනතුරුව අවසන් තරඟ නැඹිමට ජනාධිපතිවරයා නොපැමිණිය යුතු බවත් බොහෝ දෙනාගේ මතය වී තිබේ.
    රාජපක්ෂ සාපය අවසන් වන තුරු ශ්‍රී ලංකාවට අනාගතයක් නැතැයි කී එක් ලෝලියකු අප වාර්තාකරුට පැවසූයේ මෙම සාපය දැන් රටටම බලපාන බවයි
    අරලිය ගහමන්දිර ආරංචි මාර්ග පවසන්නේ තමන්ගේ සාපය ගැන මහත් වික්ෂෝපයට පත් ජනාධිපතිවරයා මහත් කේන්තියෙන් පසුවන බවයි

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13585341 said:

    yup,its kinda funny and ironic.we used to call Kapu and silva failures.But comparing to the middle order we got now with Mathews kapu and silva actually looks better.

    Mathews captain unot nam mona weida manda,he's nothing compared to captains like Mahela,sanga,sanath.Affa Sanga,Mahela retire unama nam Sri Lankan cricket walata sorry.com tama machan.other than Chandimal I don't see anyone who can carry on the mantle :/ then again even chandimal unsure :/
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    පැටියා;13585341 said:
    :(
    ඒත් බලපං අපෙ බැටිං ඕඩර් එක.
    මහේලයි, සංගයි, කුලයයි ඇරෙන්න එකෙක් ගැහුවද? :no:
    ලංකාවෙ මිඩ්ල් ඕඩර් එකේ නෑ තාම මැච් එකක් ඇදගෙන යන්න එකෙක් අරවින්ද, අර්ජුනල වගේ :(
    කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ අන්තිමට අපි පැරදියි කියන එක විතරයි ඉතුරු. :(
    අමනුස්ස දෝෂ සහ බලපෑම් ගැන අහලා නැද්ද?
    මහින්ද වටේ මල යක්කු පිරිලා. මේ අය ක්‍රීඩකයන්ට වැහෙන්න ඇති.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    රාජපක්ෂ සාපය නිසා මැච් පැරදෙනවා - ක්‍රීඩා ලෝලියේ බැන බැන යති
    2012 ඔක්තෝබර් 07 වෙනි ඉරිදා, 16:47 සාමාන්‍ය

    Share
    cricket%20-%201.jpg
    අද (07) පැවැත්වෙන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ශ්‍රි ලංකාව දිනා තිබූ තරඟය පැරදුනේ ජනාධිපති රාජපක්ෂ තරඟය නැරඹිමට පැමිණි නිසා යැයි බැනබැන ක්‍රීඩා ලොලීන් තරඟ බිමෙන් ඉවත්ව ගිය බව අපේ වාර්තාකරුවෝ පවසති.
    මෙයට පෙර ඉන්දියාවේ පැවැති එක් දින සීමිත තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් තරඟය නැරඹිමට රාජපක්ෂ ගිය බවත් එම තරඟය පැරදුනේ ඒ නිසා බවත් මෙම පිරිස් දෙස් දෙවාල් තැබූහ. එම පරාජයෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායම අරලිය ගහ මැදුරට කැඳවා ඔවුන් අවමානයට පත් කළ බව ද අයෙක් පැවසූහ.
    කුමාර සංගක්කාරට විරැද්ධ ජනමාධ්‍ය ප්‍රචාරයන් දියත් කරන ලද්දේද ජනාධිපති කාර්යාලයේ අනුමැතිය ඇතිවය. අනතුරුව මහේල ජයවර්ධනය විරුද්ධව ද ඉතා පහත් මට්ටමේ ප්‍රචාරයක් රජ ගෙදර අපුල්ලන්නා වන මහින්ද අබේසුන්දර විසින් අයිටිඑන් රූපවාහිනිය හරහා දියත් කරන ලදී.
    එයට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති අවසන් සීමිත එක් දින තරඟය නැරඹීමට රාජපක්ෂ ගිය අතර එම තරඟය ද ඉතා අවසානාවන්ත ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.
    මෙම තරඟ තුනම ශ්‍රී ලංකාව පැරදුනේ රාජපක්ෂ සාපය නිසා බවත් මින් අනතුරුව අවසන් තරඟ නැඹිමට ජනාධිපතිවරයා නොපැමිණිය යුතු බවත් බොහෝ දෙනාගේ මතය වී තිබේ.
    රාජපක්ෂ සාපය අවසන් වන තුරු ශ්‍රී ලංකාවට අනාගතයක් නැතැයි කී එක් ලෝලියකු අප වාර්තාකරුට පැවසූයේ මෙම සාපය දැන් රටටම බලපාන බවයි
    අරලිය ගහමන්දිර ආරංචි මාර්ග පවසන්නේ තමන්ගේ සාපය ගැන මහත් වික්ෂෝපයට පත් ජනාධිපතිවරයා මහත් කේන්තියෙන් පසුවන බවයි

    :rofl::rofl::rofl: