ජනාධිපතිවරණය තව දුරටත් විවාද තරගයක් නොව&#3546

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ආ ඉන්දියන් යාලුවා එතකොට ඉබ්‍රහිම් නානා නෙමේ ද බෝම්බ්ස් ගැහුවේ ? :P:P

    පොලිසියෙන් අරන්ගියේ පොලිසියේ රවුමක් යන්න ද :P:P

    එතකොට මැරුන ත්‍රස්තවාදියෝ ඉබ්‍රගෙ ලමයි නෙම් ද?

    ඉබ්‍ර ව ලිස්ට් එකට ජී වී පී ලිස්ට් එකට දැම්මේ අනුර දන් නැතුවද? :P:P:P

    මරු තර්ක බන් ....
    එහෙම බැලුවොත් මහින්ද ජනාදිපති කලේ උගේ යටතේ ලින්ක් එකෙක් හැදෙන හැම අපරාදේම මහින්දගේ අනුදැනුම යටතේ වෙච්ච දේවල් ...

    උදාහරණයක් විදියට , මහින්දගේ ඇමති කෙනෙක්ගේ පුතේ ගෑනියෙක්ව දුෂණය කරොත් එක මහින්දගේ ප්ලෑන් එක අනුව වෙච්ච දෙයක්.. මරු බන් උඹල ....

    මම ආයෙත් අරුගේ ප්‍රකාශය මතක් කරන්නම් , උ කිව්වේ අනුර සිංහල මිනිස්සු එක්ක තරහ නිසා එබ්‍රහිම් ලව්වා බෝම්බ හදවල සිංහල මිනිස්සු මැරෙව්ව කියල , එතකොට ඒ ප්‍රකාශය අනුව බෝම්බ හැදීමට මුලික වෙලා තියන්නේ අනුර ....

    ඕක ගොඩක් දරුණූ ප්‍රකාශයක් ..... ගොටාබය මිනිසුන්ව මෝරුන්ට කන්න දැම්ම කිව්වා වගේ එකක්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඕක නියම දාර්ශනිකය හම්මේ, FCID එක ඇතුලේ මොකෝ උනේ ? ලැට් ගානේ රිංග රිංග කව්ද සල්ලි ගත්තේ? කඩේ යන එකාගෙන් අහන්නේ 5000 කොලද දන්නේ නෑ හම්බ උනේ..තව රනිල් හාමු බේරගන්න විස්වාසභංග ගෙනාපු හැටි...තව තියනව real කැ&යෝන්ගේ වැඩ.ඔකුන්ගේ බලු කම් කියනව නම් කියන්න පුළුවන් ඕනි තරම්.ඒ වගේම රෝහණ විජේවීර මහතාගේ බිරිඳ දන්නා රහස එලිකරනවානම් මේ වගේ මානසික රෝගීන් ලංකාවෙන් වඳ වෙලා යයි(උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කල පරිදි )...:yes::yes::yes:අනිත් එක මුකුත් නොකිය ඉඳින්, ඕක දන්නේ වැටමුල්ලෙන් පුක දීල රෙප් කපන්න විතරයි. :rofl::rofl::rofl::P:D;):cool:

    බලපන් මුන්ගේ මානසික තත්වේ අනුරයා වෙනුවෙන් පුක උනත් දෙනවා ඒ උනාට උගේ සාක්ෂි නැ . උට මොන හරි කිව්වොත් සාක්ෂි ඕනේ .. මුන් හිතන් ඉන්නේ 88/89 වගේ මුන් කියපු දේ කරේ නැත්නම් මරන්න රේප් කපන්න . අනික් මිනිහෙක් දෙයක් කිව්වට කරන්නේ න , මුන් කියන දේ අපි කරන්න ඕනේ:D:D:yes::yes:;);):D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    උවිඳු විජේවීර සිරාවට අන්න එනව නම් එලම කොල්ලෙක් ජේවී පී එකට ආයෙ නැගිටින්න හරි ප්‍රතිපත්ති එක්ක

    මේ නාන ලවර් ලා :P:P එක්ක මොන කැම්පේන්ද බන් ත්‍රස්තවාදියා එක්ක කන දීගේ එච්චර ආයුශ නෑ :dull::dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මරු තර්ක බන් ....
    එහෙම බැලුවොත් මහින්ද ජනාදිපති කලේ උගේ යටතේ ලින්ක් එකෙක් හැදෙන හැම අපරාදේම මහින්දගේ අනුදැනුම යටතේ වෙච්ච දේවල් ...

    උදාහරණයක් විදියට , මහින්දගේ ඇමති කෙනෙක්ගේ පුතේ ගෑනියෙක්ව දුෂණය කරොත් එක මහින්දගේ ප්ලෑන් එක අනුව වෙච්ච දෙයක්.. මරු බන් උඹල ....

    මම ආයෙත් අරුගේ ප්‍රකාශය මතක් කරන්නම් , උ කිව්වේ අනුර සිංහල මිනිස්සු එක්ක තරහ නිසා එබ්‍රහිම් ලව්වා බෝම්බ හදවල සිංහල මිනිස්සු මැරෙව්ව කියල , එතකොට ඒ ප්‍රකාශය අනුව බෝම්බ හැදීමට මුලික වෙලා තියන්නේ අනුර ....

    ඕක ගොඩක් දරුණූ ප්‍රකාශයක් ..... ගොටාබය මිනිසුන්ව මෝරුන්ට කන්න දැම්ම කිව්වා වගේ එකක්

    අනුන්ගේ ඕප දුප බලන් ඉන්නවා වගේ කියන එකෙක්
    රාජපක්ෂලාගේ ඔක්කොම දන්නා එකෙක්
    කිහමදේම දන්නවා වගේ රගන එකෙක්
    වචනයක් ගැනේ සහතික වෙනවා කියන එකෙක්
    දන්නේ නැහැ උගේ පක්ෂේ කොටම පර්ලිමෙන්ට් ලිස්ට් එකට දාපු එකී උගේ ළමය් බෝම්බ හදනකම් ??
    උ එක දන්නේ නැත්නම් උ කොහොමද අනික් ඒවාට සහතික වෙන්නේ ?? උ කොහොමද අනික් උන්ගේ ඔප දුප කියන්නේ බලන් හිටිය වගේ :D:D:yes::yes:;);):D:D
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බලපන් මුන්ගේ මානසික තත්වේ අනුරයා වෙනුවෙන් පුක උනත් දෙනවා ඒ උනාට උගේ සාක්ෂි නැ . උට මොන හරි කිව්වොත් සාක්ෂි ඕනේ .. මුන් හිතන් ඉන්නේ 88/89 වගේ මුන් කියපු දේ කරේ නැත්නම් මරන්න රේප් කපන්න . අනික් මිනිහෙක් දෙයක් කිව්වට කරන්නේ න , මුන් කියන දේ අපි කරන්න ඕනේ:D:D:yes::yes:;);):D:D

    ඕක පිස්සු උට්ටෙක් බන්...ගණන් ගන්න එපා ඕක රෙප් කපනවා අපිට කන්න නැතිවෙනවා.:baffled::rofl::angry::rolleyes::D:confused::cool:;)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උවිඳු විජේවීර සිරාවට අන්න එනව නම් එලම කොල්ලෙක් ජේවී පී එකට ආයෙ නැගිටින්න හරි ප්‍රතිපත්ති එක්ක

    මේ නාන ලවර් ලා :P:P එක්ක මොන කැම්පේන්ද බන් ත්‍රස්තවාදියා එක්ක කන දීගේ එච්චර ආයුශ නෑ :dull::dull:

    :yes::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මරු තර්ක බන් ....
    එහෙම බැලුවොත් මහින්ද ජනාදිපති කලේ උගේ යටතේ ලින්ක් එකෙක් හැදෙන හැම අපරාදේම මහින්දගේ අනුදැනුම යටතේ වෙච්ච දේවල් ...

    උදාහරණයක් විදියට , මහින්දගේ ඇමති කෙනෙක්ගේ පුතේ ගෑනියෙක්ව දුෂණය කරොත් එක මහින්දගේ ප්ලෑන් එක අනුව වෙච්ච දෙයක්.. මරු බන් උඹල ....

    මම ආයෙත් අරුගේ ප්‍රකාශය මතක් කරන්නම් , උ කිව්වේ අනුර සිංහල මිනිස්සු එක්ක තරහ නිසා එබ්‍රහිම් ලව්වා බෝම්බ හදවල සිංහල මිනිස්සු මැරෙව්ව කියල , එතකොට ඒ ප්‍රකාශය අනුව බෝම්බ හැදීමට මුලික වෙලා තියන්නේ අනුර ....

    ඕක ගොඩක් දරුණූ ප්‍රකාශයක් ..... ගොටාබය මිනිසුන්ව මෝරුන්ට කන්න දැම්ම කිව්වා වගේ එකක්

    මම ප්‍රකාශ ගැන නම් දන්නේ නෑ සහෝදරයා අනුරලා කෙලින් මිනිස්සු නම් ඒ අයගේ කතා ප්‍රතිපත්ති වලට අනුව මේ පුද්ගලයා පක්ශෙට ගත්ත එක ගැන කනගාටුව ප්‍රකාශ කරන්න ඕන :P:P

    වෙන පක්ශෙක උනා නම් අනුර ස්ටේජ් එක 2ක් කරයි කියවලා ම අනික නාන පවු නිවැරදි ඇති කියලා බබා පාට් දාන්නේ ඇයි :dull::dull::dull:

    එක ලොකුම ප්‍රශ්නයක් මම හිතන්නේ අනුර නාන එක්ක විප්ලව කරන්න යන්නේ බොම්බ්ස් තියලා :P:Pමොකෝ මේ හම්බුන ප්‍රතිශතේ එක්ක එහෙම නොකර දිනනව බොරු
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උවිඳු විජේවීර සිරාවට අන්න එනව නම් එලම කොල්ලෙක් ජේවී පී එකට ආයෙ නැගිටින්න හරි ප්‍රතිපත්ති එක්ක

    මේ නාන ලවර් ලා :P:P එක්ක මොන කැම්පේන්ද බන් ත්‍රස්තවාදියා එක්ක කන දීගේ එච්චර ආයුශ නෑ :dull::dull:

    next jvp leader wenna one badulle bus conductor. nathnam oya pakshe iwarai:D:D:yes::yes:;);):D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    next jvp leader wenna one badulle bus conductor. nathnam oya pakshe iwarai:D:D:yes::yes:;);):D:D

    කවුද බන් ඒ හදුන්ස් ද නැත්නම් කැබ් බේබද්ද ද ලෑලි කාන්ත් ද ටිල් වින්ස් ද :P:P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    කවුද බන් ඒ හදුන්ස් ද නැත්නම් කැබ් බේබද්ද ද ලෑලි කාන්ත් ද ටිල් වින්ස් ද :P:P:P

    උ විතරය් ඔය පක්ෂේ වැඩක් කරපු එකෙක්ට ඉන්නේ ..bus conductor හරි වැඩක් කරලනේ ....:D:D:yes::yes::D:D උ විතරය් ඔය පක්ෂේ වැඩක් කරපු එකෙක්ට ඉන්නේ ..bus conductor හරි වැඩක් කරලනේ .... අනිත් ඔක්කොම හිගන පවුල් වලින් ඇවිත් auto ඉඩම් හිමි වැවිලි කරුවෝ වෙලා , business class ෆ්ල්ය් කරලා ලමය් private උනිවෙර්සිට් දාපු උන් ඉන්නේ :D:D;);):yes::yes::D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සමන්ත විද්යාරත්න

    අපොයි තවත් හොරෙක් එයත් ගසා කාල මාට්ටු වෙලා ඉන්නේ මතක විදියට නම් :dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ප්‍රකාශ ගැන නම් දන්නේ නෑ සහෝදරයා අනුරලා කෙලින් මිනිස්සු නම් ඒ අයගේ කතා ප්‍රතිපත්ති වලට අනුව මේ පුද්ගලයා පක්ශෙට ගත්ත එක ගැන කනගාටුව ප්‍රකාශ කරන්න ඕන :P:P

    වෙන පක්ශෙක උනා නම් අනුර ස්ටේජ් එක 2ක් කරයි කියවලා ම අනික නාන පවු නිවැරදි ඇති කියලා බබා පාට් දාන්නේ ඇයි :dull::dull::dull:

    එක ලොකුම ප්‍රශ්නයක් මම හිතන්නේ අනුර නාන එක්ක විප්ලව කරන්න යන්නේ බොම්බ්ස් තියලා :P:Pමොකෝ මේ හම්බුන ප්‍රතිශතේ එක්ක එහෙම නොකර දිනනව බොරු

    හ්ම්ම්ම්...ඉස්සර jvp එක කරපු දේවල් නිසා අනුර උගේ බාප්පව මැරුව, සිංහල මිනිස්සුන්ව මරනවා , අම්මට &කනවා , පොඩි ළමයින්ට &කනවා ..... basically ලෝකේ වෙන හැම අපරාදයක්ම කරන්නේ අනුර... සාදක ඕනේ නෑ ... මොකද jvp එක ඉස්සර මිනිස්සු මැරුවනේ

    හරිම තාර්කිකයි ....

    හරි සන්තෝසයි ...

    bye
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උ විතරය් ඔය පක්ෂේ වැඩක් කරපු එකෙක්ට ඉන්නේ ..bus conductor හරි වැඩක් කරලනේ ....:D:D:yes::yes::D:D උ විතරය් ඔය පක්ෂේ වැඩක් කරපු එකෙක්ට ඉන්නේ ..bus conductor හරි වැඩක් කරලනේ .... අනිත් ඔක්කොම හිගන පවුල් වලින් ඇවිත් auto ඉඩම් හිමි වැවිලි කරුවෝ වෙලා , business class ෆ්ල්ය් කරලා ලමය් private උනිවෙර්සිට් දාපු උන් ඉන්නේ :D:D;);):yes::yes::D:D

    උබ හෙම කියන්න අරෙහේ පුන්චම්මා දාඩිය මහන්සියෙන් නෝර්වේ වල හම්බකරලා එවන්නේ සල්ලි ටික මුන්ට සැප ගන්න බ්‍රේන් වොශ් උන සැට් එක ඉන්නකම් ඉතින් මුන් ගොඩ :P:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උ විතරය් ඔය පක්ෂේ වැඩක් කරපු එකෙක්ට ඉන්නේ ..bus conductor හරි වැඩක් කරලනේ ....:D:D:yes::yes::D:D උ විතරය් ඔය පක්ෂේ වැඩක් කරපු එකෙක්ට ඉන්නේ ..bus conductor හරි වැඩක් කරලනේ .... අනිත් ඔක්කොම හිගන පවුල් වලින් ඇවිත් auto ඉඩම් හිමි වැවිලි කරුවෝ වෙලා , business class ෆ්ල්ය් කරලා ලමය් private උනිවෙර්සිට් දාපු උන් ඉන්නේ :D:D;);):yes::yes::D:D

    කෝ බන් අර විද්වතා...පට්ට තර්ක තියන, උ දන්නේ රෙප් කපන්න..කින්ඩි කරන්න විතරයි.ජෙප්පොන්ගේ හැටි ඕක තමයි.ලබ්බේ logic..:rofl::rofl::P:D:rofl::cool:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හ්ම්ම්ම්...ඉස්සර jvp එක කරපු දේවල් නිසා අනුර උගේ බාප්පව මැරුව, සිංහල මිනිස්සුන්ව මරනවා , අම්මට &කනවා , පොඩි ළමයින්ට &කනවා ..... basically ලෝකේ වෙන හැම අපරාදයක්ම කරන්නේ අනුර... සාදක ඕනේ නෑ ... මොකද jvp එක ඉස්සර මිනිස්සු මැරුවනේ

    හරිම තාර්කිකයි ....

    හරි සන්තෝසයි ...

    bye

    ඔන්න ඉතින් උගත් කට්ටිය ප්‍රශ්නෙන් පැනලා යනවා අනුර නාන නිර්දෝශී නම් ඒ සාක්කි ඉදිරිපත් කරලා නිදහස් කරගෙන පෙන්නන් එපායැ පවු නිර්දෝශී ඇති ඒක මේක් කියන්නේ 80 ගනන් වල කරපු දේ වලට සමාව ඉල්ලුව මිනිහා මේකට සමාව ගන්නෙ නෑ ඔන්න ඉතින් බලන්න දියාරුකම ප්‍රතිපත්තියක තියන එක්කෝ අනුර මේ ගැන දන්නවා නැත්නම් නානගේ වාසි අරන් දැන් නානව සුද්ද කරනවා නැත්නම් බෝම්බ්ස් සීන් එක අනුමත කරනවා ගහපු එක හොදයි කියලා වෙන නම් දෙයක් මෙතන පේන්න නෑ

    :dull::dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හ්ම්ම්ම්...ඉස්සර jvp එක කරපු දේවල් නිසා අනුර උගේ බාප්පව මැරුව, සිංහල මිනිස්සුන්ව මරනවා , අම්මට &කනවා , පොඩි ළමයින්ට &කනවා ..... basically ලෝකේ වෙන හැම අපරාදයක්ම කරන්නේ අනුර... සාදක ඕනේ නෑ ... මොකද jvp එක ඉස්සර මිනිස්සු මැරුවනේ

    හරිම තාර්කිකයි ....

    හරි සන්තෝසයි ...

    bye

    ඔන්න අව point එකට මුන් රාජපක්ෂලාට හැම දේටම චෝදනා කරලා උන්ට කීපයක් එද්දී අඩනවා හැමදේම අපි කියල බනිනවා කියලා .. ඔන්න ඕක නියම වහල් කම . අනුන්ට බනිනකොට ඔහම බනින්න එපා මු සාක්ෂි නැතුව නේද මේ බනින්නේ කියලා හිතපු නැති ලප කොටගෙ බොරු ඔක්කොම පිළිගත්ත උන්ම .අද උන්ට චෝදනා එද්දී අඩනවා . :D:D:yes::yes:;);):D:DWhat goes around comes around:D:D:yes::yes:;);):D:D