ආ ඉන්දියන් යාලුවා එතකොට ඉබ්රහිම් නානා නෙමේ ද බෝම්බ්ස් ගැහුවේ ?
පොලිසියෙන් අරන්ගියේ පොලිසියේ රවුමක් යන්න ද
එතකොට මැරුන ත්රස්තවාදියෝ ඉබ්රගෙ ලමයි නෙම් ද?
ඉබ්ර ව ලිස්ට් එකට ජී වී පී ලිස්ට් එකට දැම්මේ අනුර දන් නැතුවද?
මරු තර්ක බන් ....
එහෙම බැලුවොත් මහින්ද ජනාදිපති කලේ උගේ යටතේ ලින්ක් එකෙක් හැදෙන හැම අපරාදේම මහින්දගේ අනුදැනුම යටතේ වෙච්ච දේවල් ...
උදාහරණයක් විදියට , මහින්දගේ ඇමති කෙනෙක්ගේ පුතේ ගෑනියෙක්ව දුෂණය කරොත් එක මහින්දගේ ප්ලෑන් එක අනුව වෙච්ච දෙයක්.. මරු බන් උඹල ....
මම ආයෙත් අරුගේ ප්රකාශය මතක් කරන්නම් , උ කිව්වේ අනුර සිංහල මිනිස්සු එක්ක තරහ නිසා එබ්රහිම් ලව්වා බෝම්බ හදවල සිංහල මිනිස්සු මැරෙව්ව කියල , එතකොට ඒ ප්රකාශය අනුව බෝම්බ හැදීමට මුලික වෙලා තියන්නේ අනුර ....
ඕක ගොඩක් දරුණූ ප්රකාශයක් ..... ගොටාබය මිනිසුන්ව මෝරුන්ට කන්න දැම්ම කිව්වා වගේ එකක්










