ජනාධිපතිවරණය 2010

Muzain

Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    ඔතන තමයි අපේ අය වරද්දගත්ත තැන, මොන ආන්ඩුව බලයට ආවත් එකම මූනූ, සරත් දින්නොත් දැන් ආන්ඩුවේ ඉන්න ඔක්කොම හොර ඇමතියො ටික සරත්තේ දෑත් ශක්තිමත් කරන්න කියල එහෙට යයි, සරත්ටත් නොගෙන බැහැ මොකද ආන්ඩුවක් ගෙනියන්න ඔලුගෙඩි වැඩිවෙන්න එපැයි, මොකද රනිල් පොන්සේක කියන විදිහට කොහොමද වියවස්තාව සන්ශෝදනය කරන්නේ ? 3/2 බලය ගන්න සරතුයි මහින්දයි එකතුවුනත් බැහැ

    So ehemakiayala Mahindata chande deela parana goo godma aussandath baa ]

    Goma Age gaagena gadai kiyala adala wadak naa..... eka hoda ganna widihai balanda one
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Dushitha anduwakata kohamada macho chande denne....ekai mama kiyanne

    Kauda danne Heta Sarath janadipathi unama ranilwai mahindawai dennawama allala kooduwata dai da kiyala

    We cant say that too noo :lol::lol::lol:

    eka thami ban math kiyanne! Muzain kiyapu de wadagath!! api me para mahindata dunnoth ekadipath palanayakata yanawa(danuth wela thiyenne, anduwe nowana kadichcha nathi pakchayak na) ethkota yudde thibunu kaletath wada anduwe dushanaya wadi wenawa !

    මචං.. සරත් මහත්මයා ජනාධිපති වුනු දාට මහින්දවයි රනිල්වයි හලයි කියන දේ ටිකක් ප්‍රායෝගික මදි නේද?? ඔයා හිතනවද රනිල්ගෙ උපදෙස් මට එපා කියල ජේවීපී එකේ උපදෙස් එයා ගනී කියල??

    දූෂිත ආණ්ඩුව එපා කියලා සිංහල කොල්ලො දාස්ගාණක් ජීවිත පූජා කරල දිනල දීපු සටන ආයිමත් මුලට ඇදල දාන එක නම් මචෝ මගේ හෘද සාක්ෂයට අනුකූල නෑ..

    කැහි ගෑණි දීල හොටු ගෑණී ගන්නවට වඩා මට නම් කැහි ගෑණි හොඳයි!!
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මචං.. සරත් මහත්මයා ජනාධිපති වුනු දාට මහින්දවයි රනිල්වයි හලයි කියන දේ ටිකක් ප්‍රායෝගික මදි නේද?? ඔයා හිතනවද රනිල්ගෙ උපදෙස් මට එපා කියල ජේවීපී එකේ උපදෙස් එයා ගනී කියල??

    දූෂිත ආණ්ඩුව එපා කියලා සිංහල කොල්ලො දාස්ගාණක් ජීවිත පූජා කරල දිනල දීපු සටන ආයිමත් මුලට ඇදල දාන එක නම් මචෝ මගේ හෘද සාක්ෂයට අනුකූල නෑ..

    කැහි ගෑණි දීල හොටු ගෑණී ගන්නවට වඩා මට නම් කැහි ගෑණි හොඳයි!!

    Dahas gaanak divi deela dinapu satana wikunagena kana ekata mama ekagath naa

    But oya hithanawada sarath mahatthaya mechara mahansiwela nayakathwayak deela goda daapu yudde apahu mulata genath dai kiyala

    Anika eya Janadipathi unoth wenne Widayaka Janadipathi ahosi karanne passe ne ahosi karanda 3/2 one eka malata ganda amarui

    ethakang ara dennawa kooduwe dammoth ok ekata somawandhawath daagamu ethakota??

    Its politics dude cant say whom will do what??/
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    So ehemakiayala Mahindata chande deela parana goo godma aussandath baa ]

    Goma Age gaagena gadai kiyala adala wadak naa..... eka hoda ganna widihai balanda one

    සරත් නෙවේ ඔබාමා ආවත් ඕක හොදන්න බැහැ, 2004 ඉදල හිටපු මුදල්, වෙලද ඇමතිවරු කවුද ? හැම ආන්ඩුවෙම හිට්යේ එකම අය නෙවේද ?
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    itin ban kelinma kiwwanam iwarai neee Mahinda dinawamu kiyala :P

    ඔව්... කෙටිම අදහස ඒක තමයි. ඒත් හැමදාටම මහින්ද දිනවමු කියන එක නම් නෙවී!!
    ඔයා හිතනවද මම මේ පැහැදිලි කිරීම නැතුව "මහින්ද දිනවමු" කියල විතරක් පෝස්ට් කලා නම් වැදගත්කමක් තියේවි කියලා මගේ පෝස්ට් එකේ???
     
    May 17, 2006
    3,632
    90
    0
    මචන් ඡන්දය කියන දේ තමන්ගේ කැමැත්තට දෙන දෙයක් නිසා මම එක ගැන මොකුත් කියන්නේ නැහැ.....

    හැබයි විදායක ජනපතිකම වෙනස් කරන්න නම් හොදම කෙනා සරත් මොකද දන්නවා ද මම එහෙම කියන්නේ...මේක මම හිතන විදිහ....සරත් කියන්නේ පක්ෂයක් නැති තනි පුද්ගලයෙක් එයා ජනපති උනොත් එයාට පක්ෂයක් නැහැ...හැබයි එයාට පුලුවන් දැන් තියන පාර්ලිමෙන්තුව විසුරුවා හරින්න...හැබයි ඊලගට පත් වෙන ආන්ඩුව මාස 3ක් යනකම් විසුරවාහරින්න බැහැ....හිතන්න මෙහෙම සරත් කිව්වොත් මට විදායක බලතල නැති කරන්න බැහැ කියලා මොකද වෙන්නේ...පර්ලිමෙන්තුවේ ඔක්කොම එකතු වෙනවා එතකොට තුනෙන් 2 නෙවි ඔක්කොම කැමති වෙනවා...
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Dahas gaanak divi deela dinapu satana wikunagena kana ekata mama ekagath naa

    But oya hithanawada sarath mahatthaya mechara mahansiwela nayakathwayak deela goda daapu yudde apahu mulata genath dai kiyala

    Anika eya Janadipathi unoth wenne Widayaka Janadipathi ahosi karanne passe ne ahosi karanda 3/2 one eka malata ganda amarui

    ethakang ara dennawa kooduwe dammoth ok ekata somawandhawath daagamu ethakota??

    Its politics dude cant say whom will do what??/

    මචං.. මම ඔයාගේ අදහසට ගරු කරනවා. ඒ වගේම ඔයාගේ අදහස් ප්‍රකාශන ශෛලියටත් ගරු කරනවා. මොකද බණින්නේ කෑ ගහන්නෙ නැතුව අදහස කියන නිසා..:yes::yes:

    But oya hithanawada sarath mahatthaya mechara mahansiwela nayakathwayak deela goda daapu yudde apahu mulata genath dai kiyala
    Its politics dude cant say whom will do what??

    උඩින් තියෙන ඔයාගෙ අදහසම යටින් තියෙන ඔයාගෙ තර්කයෙන් බිඳෙනවා නේද මචං?? සරත් මහත්මයා ආවත් නැවතුණු යුද්ධෙ ආපහු පටන් ගන්න තැනට වැඩ සිද්ධ නොවෙයි කියල ම කියන්න බෑ නේ මචෝ.. දේශපාලනය නේ.. ඕනිම පාවාදීමක් ඔනිම වෙලාවක ඔනිම කෙනෙකුට කරන්න පුළුවන්. ඒකනේ ඔයාගෙ තර්කයත්. අතීතයේ රනිල්ගේ වැඩ දැක්කම ඒ වගේ භයක් ඇතිවෙන එක සාධාරණයි. ඒ වගේම රනිල් දේශපාලනයෙන් සමු අරන් නෑ නේ. ඒ වගේම එජාපය සරත් මහත්මයගේ ප්‍රධානම ආධාරකරුවා. ඉතින් රනිල් සරත් මහත්මයා තුලින් වැඩ නොපෙන්නයි කියල කියන්නතැ බෑ නේ.. දේශපාලනය නේ!!
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    සරත් නෙවේ ඔබාමා ආවත් ඕක හොදන්න බැහැ, 2004 ඉදල හිටපු මුදල්, වෙලද ඇමතිවරු කවුද ? හැම ආන්ඩුවෙම හිට්යේ එකම අය නෙවේද ?

    Ithing eay kale Hitapu Nayakayo Kauda deshapalanamaya washayen experience thibuna aya (Ex: Ranil MAhinda Chandrika) wadak unada naaa

    Sarath is a new man...apita hope ekak thiyanda puluwan nedha?

    we need a change 2004 idala hitapu ewunwa maru karanda api try ekak daamu:):)
     
    May 17, 2006
    3,632
    90
    0
    මචං.. සරත් මහත්මයා ජනාධිපති වුනු දාට මහින්දවයි රනිල්වයි හලයි කියන දේ ටිකක් ප්‍රායෝගික මදි නේද?? ඔයා හිතනවද රනිල්ගෙ උපදෙස් මට එපා කියල ජේවීපී එකේ උපදෙස් එයා ගනී කියල??

    දූෂිත ආණ්ඩුව එපා කියලා සිංහල කොල්ලො දාස්ගාණක් ජීවිත පූජා කරල දිනල දීපු සටන ආයිමත් මුලට ඇදල දාන එක නම් මචෝ මගේ හෘද සාක්ෂයට අනුකූල නෑ..

    කැහි ගෑණි දීල හොටු ගෑණී ගන්නවට වඩා මට නම් කැහි ගෑණි හොඳයි!!

    මචන් ඔයා හැමදේම උපකල්පනය කරලා බලන කෙනෙක් වගේ.... මචන් සරත් ජනපති උනොත් ඔය වටේ ඉන්න අය හලන්න ඉඩ කඩ වැඩී මොකද දන්නවා ද ? අපේ දෙශපාලන ඉතිහාසය එහෙම තමා...ඔයා බලන්න... ච්න්ද්‍රිකා මැතිනිය දෙශපාලනය එක්කගෙන ආවේ කවුද ? ඒ SB දිසානයක අන්තිමට මැතිනිය SBට කරේ මොකක්ද ? මහින්ද මහත්තයාව ජනපති කරන්න දර දිය වැඩියෙන්ම ඇද්දෙ කව්ද? ශ්‍රිපති සහ මංගල ඒ දෙන්නට මොකද උනේ.....ලංකාවේ දෙශපාලනය අනුව ඔක තමා වෙන්න පුලුවන් ලං කරගැනීමට වඩා ඇත් කිරීම.....

    ඔයා හිතනවා ද සරත් පත් උනොත් එයා අයේ LTTE එකට හිස ඔසවන්න දෙවි කියලා එකන්ම් හීනයක් කවදාවත් හැබැ නොවන හීනයක්.......
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    Umbe kathawata mama ekangai machan
    yudde thama 100% iwarai kiyala apita kiyanna bane.
    Aanduwa dushithai.eth apahu yuddayak athi novennanam Mahinda Rajapaksha balayata path weema itha wadagath.
    Rep++ Bro
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Ithing eay kale Hitapu Nayakayo Kauda deshapalanamaya washayen experience thibuna aya (Ex: Ranil MAhinda Chandrika) wadak unada naaa

    Sarath is a new man...apita hope ekak thiyanda puluwan nedha?

    we need a change 2004 idala hitapu ewunwa maru karanda api try ekak daamu:):)

    සරත් මහන්තයට දේශපානය ගැන කිසිම දැනුමක් නැහැනේ,
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Ithing eay kale Hitapu Nayakayo Kauda deshapalanamaya washayen experience thibuna aya (Ex: Ranil MAhinda Chandrika) wadak unada naaa

    Sarath is a new man...apita hope ekak thiyanda puluwan nedha?

    we need a change 2004 idala hitapu ewunwa maru karanda api try ekak daamu:):)

    ඉතිං මචං සරත් මහත්මයා ස්වාධීනව දේශපාලන පක්ෂයක් හදාගෙනද ජනාධිපතිවරණයට එන්නේ?? නෑ!!! වෙලා තියෙන්නෙ රනිල් හෝ/හා සෝමවංශ විසින් සරත් ෆොන්සේකා කියන හම පොරවගෙන ඉන්න එක විතරයි...
    කැලේ මාරු උණාට කොටියගෙ පුල්ලි මාරු වෙන කථාවක් නම් මම අහල නෑ මචෝ...
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මචං.. මම ඔයාගේ අදහසට ගරු කරනවා. ඒ වගේම ඔයාගේ අදහස් ප්‍රකාශන ශෛලියටත් ගරු කරනවා. මොකද බණින්නේ කෑ ගහන්නෙ නැතුව අදහස කියන නිසා..:yes::yes:

    උඩින් තියෙන ඔයාගෙ අදහසම යටින් තියෙන ඔයාගෙ තර්කයෙන් බිඳෙනවා නේද මචං?? සරත් මහත්මයා ආවත් නැවතුණු යුද්ධෙ ආපහු පටන් ගන්න තැනට වැඩ සිද්ධ නොවෙයි කියල ම කියන්න බෑ නේ මචෝ.. දේශපාලනය නේ.. ඕනිම පාවාදීමක් ඔනිම වෙලාවක ඔනිම කෙනෙකුට කරන්න පුළුවන්. ඒකනේ ඔයාගෙ තර්කයත්. අතීතයේ රනිල්ගේ වැඩ දැක්කම ඒ වගේ භයක් ඇතිවෙන එක සාධාරණයි. ඒ වගේම රනිල් දේශපාලනයෙන් සමු අරන් නෑ නේ. ඒ වගේම එජාපය සරත් මහත්මයගේ ප්‍රධානම ආධාරකරුවා. ඉතින් රනිල් සරත් මහත්මයා තුලින් වැඩ නොපෙන්නයි කියල කියන්නතැ බෑ නේ.. දේශපාලනය නේ!!

    Banna kiyala matalabena deyakuth naa oyata labena deyakuth naa

    Meka Prajathanthrawadee ratak hamatom adahas prakasha kirime aithiyak thiyenawa

    Oya oyage adahasa kiyanne mama mage adahasa kiayanne :):):)

    Ok Back to the point

    Mahinda Janadipathiwaranayata aawe JVP and thawath paksha godak ekka awilla mokadda kale JVP eka Haluwa dekata Kaduwa.. so Eay wagema deyak methanath wiyahakiy na kiyanda baa

    JVPsupport eka gattha kiyala Mahinda JVP ekataona widihata Natuwe nane

    so Sarath UNP ekata ona widihata natai kiyandath baa
     
    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka
    ඉතිං මචං සරත් මහත්මයා ස්වාධීනව දේශපාලන පක්ෂයක් හදාගෙනද ජනාධිපතිවරණයට එන්නේ?? නෑ!!! වෙලා තියෙන්නෙ රනිල් හෝ/හා සෝමවංශ විසින් සරත් ෆොන්සේකා කියන හම පොරවගෙන ඉන්න එක විතරයි...
    කැලේ මාරු උණාට කොටියගෙ පුල්ලි මාරු වෙන කථාවක් නම් මම අහල නෑ මචෝ...

    ubea katee masuran danna waitinawa. hoda kolek :baffled: mama yanawa ban , ada api puk wenna gahana dawasa.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔව් මේ කාලේ වටින කතිකාවතක්.මන් නම් හිතන්නේ ටිකක් හරි සුදු යකාට දෙන්න ඔනි.මොකද 2ම තේරුමක් නෑ.
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    ඉතිං මචං සරත් මහත්මයා ස්වාධීනව දේශපාලන පක්ෂයක් හදාගෙනද ජනාධිපතිවරණයට එන්නේ?? නෑ!!! වෙලා තියෙන්නෙ රනිල් හෝ/හා සෝමවංශ විසින් සරත් ෆොන්සේකා කියන හම පොරවගෙන ඉන්න එක විතරයි...
    කැලේ මාරු උණාට කොටියගෙ පුල්ලි මාරු වෙන කථාවක් නම් මම අහල නෑ මචෝ...

    Kotiyage pulli maru unenathi unata uge gathiguna dina charyawa sampurnayen maruwenawaa kiyala ahala nadda :):)

    dannam Mata Nidi matahai Machang Api Passe dawasaka aapahu set wemu

    Good night
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    මචන් ඔයා හැමදේම උපකල්පනය කරලා බලන කෙනෙක් වගේ.... මචන් සරත් ජනපති උනොත් ඔය වටේ ඉන්න අය හලන්න ඉඩ කඩ වැඩී මොකද දන්නවා ද ? අපේ දෙශපාලන ඉතිහාසය එහෙම තමා...ඔයා බලන්න... ච්න්ද්‍රිකා මැතිනිය දෙශපාලනය එක්කගෙන ආවේ කවුද ? ඒ SB දිසානයක අන්තිමට මැතිනිය SBට කරේ මොකක්ද ? මහින්ද මහත්තයාව ජනපති කරන්න දර දිය වැඩියෙන්ම ඇද්දෙ කව්ද? ශ්‍රිපති සහ මංගල ඒ දෙන්නට මොකද උනේ.....ලංකාවේ දෙශපාලනය අනුව ඔක තමා වෙන්න පුලුවන් ලං කරගැනීමට වඩා ඇත් කිරීම.....

    ඔයා හිතනවා ද සරත් පත් උනොත් එයා අයේ LTTE එකට හිස ඔසවන්න දෙවි කියලා එකන්ම් හීනයක් කවදාවත් හැබැ නොවන හීනයක්.......

    ඔව් ඔයාගෙ කථාව හරි... චන්ද්‍රිකා මැතිණිය එස්බී ව හැලුවා.
    ඒත් මචං චන්ද්‍රිකා ඒ වෙනකොට ශ්‍රීලනිපයේ නායිකාව. එයාගෙ පක්ෂෙ. බහුතර බලතල එයාගෙ. ඒත් මෙතන තත්වෙ වෙනස්. යූඇන්පිය රනිල් ගේ. රනිල් නායකයා. සරත් ෆොන්සේකා මහත්මයා කියන්නෙ හරියට බින්න විවාහයක් කරගත්ත එක්කෙනෙක් වගේ. බලතලයක් නෑ. නිකන්ම නිකං ජනාධිපති අපේක්ෂකයා විතරයි. පක්ෂෙට ඕනි විදියට ඉන්න බෑ කිවුවොත් ඒ මනුස්සය අකුලගෙන යන්න ඔනි. එහෙම නේද?? යූඇන්පියේ නායකත්වය ඒ පක්ෂෙම පැරණි සාමාජිකයෙකුට දීල අයින් වෙන්න කැමති නැති රනිල් අද ඊයෙ ආපු සරත් මහත්තයට බලතල පවරල දෙයි කියල නම් හිතන්න අමාරුයි.

    කොහොම උණත් මගෙත් පැතුම සරත් මහත්මයා ආවොත් කොටින්ට හිස ඔසවන්න නොදේවා කියන එක තමයි. එහෙම නූනොත් ඉතිං බඩුම තමයි!!!