ඔතන තමයි අපේ අය වරද්දගත්ත තැන, මොන ආන්ඩුව බලයට ආවත් එකම මූනූ, සරත් දින්නොත් දැන් ආන්ඩුවේ ඉන්න ඔක්කොම හොර ඇමතියො ටික සරත්තේ දෑත් ශක්තිමත් කරන්න කියල එහෙට යයි, සරත්ටත් නොගෙන බැහැ මොකද ආන්ඩුවක් ගෙනියන්න ඔලුගෙඩි වැඩිවෙන්න එපැයි, මොකද රනිල් පොන්සේක කියන විදිහට කොහොමද වියවස්තාව සන්ශෝදනය කරන්නේ ? 3/2 බලය ගන්න සරතුයි මහින්දයි එකතුවුනත් බැහැ
Dushitha anduwakata kohamada macho chande denne....ekai mama kiyanne
Kauda danne Heta Sarath janadipathi unama ranilwai mahindawai dennawama allala kooduwata dai da kiyala
We cant say that too noo![]()
eka thami ban math kiyanne! Muzain kiyapu de wadagath!! api me para mahindata dunnoth ekadipath palanayakata yanawa(danuth wela thiyenne, anduwe nowana kadichcha nathi pakchayak na) ethkota yudde thibunu kaletath wada anduwe dushanaya wadi wenawa !
මචං.. සරත් මහත්මයා ජනාධිපති වුනු දාට මහින්දවයි රනිල්වයි හලයි කියන දේ ටිකක් ප්රායෝගික මදි නේද?? ඔයා හිතනවද රනිල්ගෙ උපදෙස් මට එපා කියල ජේවීපී එකේ උපදෙස් එයා ගනී කියල??
දූෂිත ආණ්ඩුව එපා කියලා සිංහල කොල්ලො දාස්ගාණක් ජීවිත පූජා කරල දිනල දීපු සටන ආයිමත් මුලට ඇදල දාන එක නම් මචෝ මගේ හෘද සාක්ෂයට අනුකූල නෑ..
කැහි ගෑණි දීල හොටු ගෑණී ගන්නවට වඩා මට නම් කැහි ගෑණි හොඳයි!!
So ehemakiayala Mahindata chande deela parana goo godma aussandath baa ]
Goma Age gaagena gadai kiyala adala wadak naa..... eka hoda ganna widihai balanda one
itin ban kelinma kiwwanam iwarai neee Mahinda dinawamu kiyala![]()
Dahas gaanak divi deela dinapu satana wikunagena kana ekata mama ekagath naa
But oya hithanawada sarath mahatthaya mechara mahansiwela nayakathwayak deela goda daapu yudde apahu mulata genath dai kiyala
Anika eya Janadipathi unoth wenne Widayaka Janadipathi ahosi karanne passe ne ahosi karanda 3/2 one eka malata ganda amarui
ethakang ara dennawa kooduwe dammoth ok ekata somawandhawath daagamu ethakota??
Its politics dude cant say whom will do what??/


But oya hithanawada sarath mahatthaya mechara mahansiwela nayakathwayak deela goda daapu yudde apahu mulata genath dai kiyalaIts politics dude cant say whom will do what??
සරත් නෙවේ ඔබාමා ආවත් ඕක හොදන්න බැහැ, 2004 ඉදල හිටපු මුදල්, වෙලද ඇමතිවරු කවුද ? හැම ආන්ඩුවෙම හිට්යේ එකම අය නෙවේද ?


මචං.. සරත් මහත්මයා ජනාධිපති වුනු දාට මහින්දවයි රනිල්වයි හලයි කියන දේ ටිකක් ප්රායෝගික මදි නේද?? ඔයා හිතනවද රනිල්ගෙ උපදෙස් මට එපා කියල ජේවීපී එකේ උපදෙස් එයා ගනී කියල??
දූෂිත ආණ්ඩුව එපා කියලා සිංහල කොල්ලො දාස්ගාණක් ජීවිත පූජා කරල දිනල දීපු සටන ආයිමත් මුලට ඇදල දාන එක නම් මචෝ මගේ හෘද සාක්ෂයට අනුකූල නෑ..
කැහි ගෑණි දීල හොටු ගෑණී ගන්නවට වඩා මට නම් කැහි ගෑණි හොඳයි!!
Ithing eay kale Hitapu Nayakayo Kauda deshapalanamaya washayen experience thibuna aya (Ex: Ranil MAhinda Chandrika) wadak unada naaa
Sarath is a new man...apita hope ekak thiyanda puluwan nedha?
we need a change 2004 idala hitapu ewunwa maru karanda api try ekak daamu![]()
Ithing eay kale Hitapu Nayakayo Kauda deshapalanamaya washayen experience thibuna aya (Ex: Ranil MAhinda Chandrika) wadak unada naaa
Sarath is a new man...apita hope ekak thiyanda puluwan nedha?
we need a change 2004 idala hitapu ewunwa maru karanda api try ekak daamu![]()
මචං.. මම ඔයාගේ අදහසට ගරු කරනවා. ඒ වගේම ඔයාගේ අදහස් ප්රකාශන ශෛලියටත් ගරු කරනවා. මොකද බණින්නේ කෑ ගහන්නෙ නැතුව අදහස කියන නිසා..
උඩින් තියෙන ඔයාගෙ අදහසම යටින් තියෙන ඔයාගෙ තර්කයෙන් බිඳෙනවා නේද මචං?? සරත් මහත්මයා ආවත් නැවතුණු යුද්ධෙ ආපහු පටන් ගන්න තැනට වැඩ සිද්ධ නොවෙයි කියල ම කියන්න බෑ නේ මචෝ.. දේශපාලනය නේ.. ඕනිම පාවාදීමක් ඔනිම වෙලාවක ඔනිම කෙනෙකුට කරන්න පුළුවන්. ඒකනේ ඔයාගෙ තර්කයත්. අතීතයේ රනිල්ගේ වැඩ දැක්කම ඒ වගේ භයක් ඇතිවෙන එක සාධාරණයි. ඒ වගේම රනිල් දේශපාලනයෙන් සමු අරන් නෑ නේ. ඒ වගේම එජාපය සරත් මහත්මයගේ ප්රධානම ආධාරකරුවා. ඉතින් රනිල් සරත් මහත්මයා තුලින් වැඩ නොපෙන්නයි කියල කියන්නතැ බෑ නේ.. දේශපාලනය නේ!!



සරත් මහන්තයට දේශපානය ගැන කිසිම දැනුමක් නැහැනේ,



ඉතිං මචං සරත් මහත්මයා ස්වාධීනව දේශපාලන පක්ෂයක් හදාගෙනද ජනාධිපතිවරණයට එන්නේ?? නෑ!!! වෙලා තියෙන්නෙ රනිල් හෝ/හා සෝමවංශ විසින් සරත් ෆොන්සේකා කියන හම පොරවගෙන ඉන්න එක විතරයි...
කැලේ මාරු උණාට කොටියගෙ පුල්ලි මාරු වෙන කථාවක් නම් මම අහල නෑ මචෝ...
mama yanawa ban , ada api puk wenna gahana dawasa.ඉතිං මචං සරත් මහත්මයා ස්වාධීනව දේශපාලන පක්ෂයක් හදාගෙනද ජනාධිපතිවරණයට එන්නේ?? නෑ!!! වෙලා තියෙන්නෙ රනිල් හෝ/හා සෝමවංශ විසින් සරත් ෆොන්සේකා කියන හම පොරවගෙන ඉන්න එක විතරයි...
කැලේ මාරු උණාට කොටියගෙ පුල්ලි මාරු වෙන කථාවක් නම් මම අහල නෑ මචෝ...


මචන් ඔයා හැමදේම උපකල්පනය කරලා බලන කෙනෙක් වගේ.... මචන් සරත් ජනපති උනොත් ඔය වටේ ඉන්න අය හලන්න ඉඩ කඩ වැඩී මොකද දන්නවා ද ? අපේ දෙශපාලන ඉතිහාසය එහෙම තමා...ඔයා බලන්න... ච්න්ද්රිකා මැතිනිය දෙශපාලනය එක්කගෙන ආවේ කවුද ? ඒ SB දිසානයක අන්තිමට මැතිනිය SBට කරේ මොකක්ද ? මහින්ද මහත්තයාව ජනපති කරන්න දර දිය වැඩියෙන්ම ඇද්දෙ කව්ද? ශ්රිපති සහ මංගල ඒ දෙන්නට මොකද උනේ.....ලංකාවේ දෙශපාලනය අනුව ඔක තමා වෙන්න පුලුවන් ලං කරගැනීමට වඩා ඇත් කිරීම.....
ඔයා හිතනවා ද සරත් පත් උනොත් එයා අයේ LTTE එකට හිස ඔසවන්න දෙවි කියලා එකන්ම් හීනයක් කවදාවත් හැබැ නොවන හීනයක්.......