ජනාධිපතිවරණය 2010

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ubea katee masuran danna waitinawa. hoda kolek :baffled: mama yanawa ban , ada api puk wenna gahana dawasa.

    වෙරි වේවා කිවුව එහෙනම්!!:rofl::rofl:
    Kotiyage pulli maru unenathi unata uge gathiguna dina charyawa sampurnayen maruwenawaa kiyala ahala nadda :):)

    dannam Mata Nidi matahai Machang Api Passe dawasaka aapahu set wemu

    Good night
    හරි මචං.. මමත් නිදා ගන්නවා. මගෙත් ඔළුව පැලෙන්න රිදෙනවා දැන්. හෙට රෑට සෙට් වෙමු පුළුවන් උණොත්. සුභ රාත්‍රියක්!!!:):)
     
    • Like
    Reactions: TROJAN-MAN
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් ඔයාගෙ කථාව හරි... චන්ද්‍රිකා මැතිණිය එස්බී ව හැලුවා.
    ඒත් මචං චන්ද්‍රිකා ඒ වෙනකොට ශ්‍රීලනිපයේ නායිකාව. එයාගෙ පක්ෂෙ. බහුතර බලතල එයාගෙ. ඒත් මෙතන තත්වෙ වෙනස්. යූඇන්පිය රනිල් ගේ. රනිල් නායකයා. සරත් ෆොන්සේකා මහත්මයා කියන්නෙ හරියට බින්න විවාහයක් කරගත්ත එක්කෙනෙක් වගේ. බලතලයක් නෑ. නිකන්ම නිකං ජනාධිපති අපේක්ෂකයා විතරයි. පක්ෂෙට ඕනි විදියට ඉන්න බෑ කිවුවොත් ඒ මනුස්සය අකුලගෙන යන්න ඔනි. එහෙම නේද?? යූඇන්පියේ නායකත්වය ඒ පක්ෂෙම පැරණි සාමාජිකයෙකුට දීල අයින් වෙන්න කැමති නැති රනිල් අද ඊයෙ ආපු සරත් මහත්තයට බලතල පවරල දෙයි කියල නම් හිතන්න අමාරුයි.

    කොහොම උණත් මගෙත් පැතුම සරත් මහත්මයා ආවොත් කොටින්ට හිස ඔසවන්න නොදේවා කියන එක තමයි. එහෙම නූනොත් ඉතිං බඩුම තමයි!!!

    මචන් සරත් මහත්තයා දින්නට පස්සේ unp එකටවත් අනිත් පක්ෂ වලටවත් වග කියන්න ඕන නැහැ.. මොකද එයා විදායක ජනපති එයා පත්වෙන්නේ තනි පක්ශයකින් නෙවි...රනිල්ට unp එකේ නායකයා උනාට සරත් දින්නොත් එයා රටේ නායකයා...දෙන්නගේ පරතරය තෙරෙනවා නේද?..මම කතා කරන්නේ ජනපති අපේක්ශකයා ගැන නෙවි...ජනපති උනොත් වෙන දේගැන...ජනපති උනොත් රනිල් කොහොම යන්න කියන්නද? මොකද ලංකාවේ 1 වෙනියා නේ...එයාට එතකොට පක්ශය වැදගත් නැහැ නේද? හරියට වැඩ කරානම් ඊලග ජනපතිවරනට තනිවම ඉල්ලුවත් දිනනවා නේද?

    ඔයා කියන එක ඇත්ත සරත් මහත්තයා හොදට කරොත් හරි නැත්නම් බඩුම තමා...හැබයි මහේ මතය එක් කෙනෙක්ට විදායකය අවු 8කට දෙනවට වඩා අනිකට අවු 6 දෙනවා...එතකොට රට කෙල උනත් කෙල වෙන්නේ අවු 2ක් අඩුවෙන්නේ
     
    Last edited:

    tsrockz

    Member
    Sep 1, 2008
    789
    11
    0
    Between Heaven and Earth
    mahindata witharai puluwan mee rata goda ganna ....aaye eeke 2k na....sarath fonseka kiyanne ranilge ruukadayak witharai....ranil wenuwata aadesh karapu charctor ekak...mokada ranilta thawa 10 years walata wath UNP nayaka kame inna oone nisa....itin me paara paradune mama neme sarath fonseka kiyala manz ta kiyanna puluwanne.....UNP aarthikayath oya kiyana tharam maha deyak newi....kattiya kiyanne UNP eka aawama ratata salli galagena enawa kiyala...eth mona ratada salli nikan denne....ranilta foreign contacts godak tiyenawa kiyala kattiya nikan salli denawada???thawa sarath fonseka aawoth giya paara private sector ekata pawaranna bari una anek government company tikath private sector ekata dei....therenawane dan kattiyata ehema deela wechcha range???....thawath loketa naya wenawa witharai....eeta passe ena aanduwata aaye mula indanma rata hadanna wenawa aaye UNP aanduwak aawoth...mata thama chande danna baa....mata sirawatama eekata maara dukai MAHINDA RAJAPAKSHA JANADIPATHITHUMATA mata vote karanna bari ekata.....kamak na hmmmmmmmmmmmm
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    MAma elakiri eke dakapu hondama post eka, SF dinewwoth ratata monawa weida kiyala kiyanna ba, but Mahinda ratata wadak kara, so we have to vote him
     
    freezzer

    Junior member
  • May 12, 2009
    99
    1
    8
    Mahindata chande dunna yudde iwasanna bari hinda.. dan dooshanaya iwasanna bari nisa Sarathta denawa.>>>
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අදහස් දැක්වීම සමඟ 100% එකඟයි .... ඦන්දය දෙන්නෙ කාටද කියල නම් තවම තීරණය කරල නෑ ... වෙනදේ බලල තමයි තීරණය කරන්නෙ ... බලන් ගියාම කව්රුත් එකයි ... ලංකාවෙ තව දුරටත් ඉන්නවද නැද්ද කියල තමයි හිතන්න ඉතුරු වෙලා තියෙන්නෙ ... :dull:

    We can't be so much bothered when whole world is available :no:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මචන් සරත් මහත්තයා දින්නට පස්සේ unp එකටවත් අනිත් පක්ෂ වලටවත් වග කියන්න ඕන නැහැ.. මොකද එයා විදායක ජනපති එයා පත්වෙන්නේ තනි පක්ශයකින් නෙවි...රනිල්ට unp එකේ නායකයා උනාට සරත් දින්නොත් එයා රටේ නායකයා...දෙන්නගේ පරතරය තෙරෙනවා නේද?..මම කතා කරන්නේ ජනපති අපේක්ශකයා ගැන නෙවි...ජනපති උනොත් වෙන දේගැන...ජනපති උනොත් රනිල් කොහොම යන්න කියන්නද? මොකද ලංකාවේ 1 වෙනියා නේ...එයාට එතකොට පක්ශය වැදගත් නැහැ නේද? හරියට වැඩ කරානම් ඊලග ජනපතිවරනට තනිවම ඉල්ලුවත් දිනනවා නේද?

    ඔයා කියන එක ඇත්ත සරත් මහත්තයා හොදට කරොත් හරි නැත්නම් බඩුම තමා...හැබයි මහේ මතය එක් කෙනෙක්ට විදායකය අවු 8කට දෙනවට වඩා අනිකට අවු 6 දෙනවා...එතකොට රට කෙල උනත් කෙල වෙන්නේ අවු 2ක් අඩුවෙන්නේ

    ලංකා ඉතිහාසයේ පොරොන්දුවක්(ඔහොම එකක් විශේෂයෙන් ම) ඉටු කරපු එක ජනාධිපති කෙනෙක් කියන්න මහින්ද ඇර(මහින්ද යම් තාක් දුරට කලා කියන එකයි මගෙ අදහස, හොරකම් කවුරුත් කරනවා)! මං නම් හිතන්නේ නෑ ඔය කියන ඒවයින් බාගයක් වත් කරයි කියලා විධායක බලය කියන්නේ මිනිස්සුන්ගේ තන්හාව තෘෂ්ණාව තව තවත් වැඩි කරන බලතල වල එකතුවක් ඕවා ගැන දැන් ඔහොම කතා කලාට ඊට පස්සේ මොනවා කරයි ද කියන්න බෑ.
    මහින්දත් විධායකය අහෝසි කරනවා කිව්වා මතක ඇති නේ!
     
    Last edited:

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    ranil ge ponna set1ka den datha kanne kage hari piten awith raja wenna horakam karanna ranilge set 1ke innawada horakam karapu nethi ekek
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචන් සරත් මහත්තයා දින්නට පස්සේ unp එකටවත් අනිත් පක්ෂ වලටවත් වග කියන්න ඕන නැහැ.. මොකද එයා විදායක ජනපති එයා පත්වෙන්නේ තනි පක්ශයකින් නෙවි...රනිල්ට unp එකේ නායකයා උනාට සරත් දින්නොත් එයා රටේ නායකයා...දෙන්නගේ පරතරය තෙරෙනවා නේද?..මම කතා කරන්නේ ජනපති අපේක්ශකයා ගැන නෙවි...ජනපති උනොත් වෙන දේගැන...ජනපති උනොත් රනිල් කොහොම යන්න කියන්නද? මොකද ලංකාවේ 1 වෙනියා නේ...එයාට එතකොට පක්ශය වැදගත් නැහැ නේද? හරියට වැඩ කරානම් ඊලග ජනපතිවරනට තනිවම ඉල්ලුවත් දිනනවා නේද?

    ඔයා කියන එක ඇත්ත සරත් මහත්තයා හොදට කරොත් හරි නැත්නම් බඩුම තමා...හැබයි මහේ මතය එක් කෙනෙක්ට විදායකය අවු 8කට දෙනවට වඩා අනිකට අවු 6 දෙනවා...එතකොට රට කෙල උනත් කෙල වෙන්නේ අවු 2ක් අඩුවෙන්නේ

    ලංකා ඉතිහාසයේ පොරොන්දුවක්(ඔහොම එකක් විශේෂයෙන් ම) ඉටු කරපු එක ජනාධිපති කෙනෙක් කියන්න මහින්ද ඇර(මහින්ද යම් තාක් දුරට කලා කියන එකයි මගෙ අදහස, හොරකම් කවුරුත් කරනවා)! මං නම් හිතන්නේ නෑ ඔය කියන ඒවයින් බාගයක් වත් කරයි කියලා විධායක බලය කියන්නේ මිනිස්සුන්ගේ තන්හාව තෘෂ්ණාව තව තවත් වැඩි කරන බලතල වල එකතුවක් ඕවා ගැන දැන් ඔහොම කතා කලාට ඊට පස්සේ මොනවා කරයි ද කියන්න බෑ.
    මහින්දත් විධායකය අහෝසි කරනවා කිව්වා මතක ඇති නේ!

    අපේ මධුර සහෝදරයගේ අදහස් දැක්වීමට වැඩිමනත් වශයෙන්..
    මම නැවතත් කියන්නේ සරත් මහත්මයා අද ඊයෙ යූඇන්පියට සෙට් වෙච්ච එක්කෙනෙක්. ඔයා හිතනවද පක්ෂෙකින් ඉදිරිපත් වෙන්න තියෙන හොඳම අපේක්ෂකත්වය කිසිම කොන්දේසියක් නැතිව සරත් ෆොන්සේකා මහත්මයට පූජා කරයි කියලා?? වෙන්න බෑ..
    අනිවාර්යයෙන් කොන්දේසි ඇති. පැහැදිලිවම කොන්දේසි වලට යටත් වෙලා තමයි සරත් මහත්මයා ආවත් රට පාලනය කරන්න වෙන්නේ. සාමාන්‍ය දැනීමෙන් හිතල බලන්න..
    බැරි වෙලාවත් සරත් මහත්මයා ජනාධිපති වෙලා කිසිම පක්ෂයක් කියන දේ අහන්නෙ නැතුව ස්වාධීනව රට පාලනය කරන්න ගියොත් ඊළඟට වෙන දේ දන්නවද?? අනිවාර්යයෙන් යූඇන්පියෙන් විශ්වාසභංගයක් ගේනවා. ඊළඟට වෙන්නේ පොදු පෙරමුණත් ඒකට සහය දක්වනවා. මොකද පෙරමුණටත් ඕනි බලය ලබා ගන්න නේ.. ඉතිං ඔයා කියන විදියට සරත් ෆොන්සේකා මහත්මයා ස්වාධීනව රට පාලනය කරයි කියල හිතන්නත් අමාරුයි.

    අනිත් එක විධායක ජනාධිපතිකම කියන්නෙ පණපිටින් දිව්‍යලෝකෙ ගියා වගේ වැඩක්. සේරම බලතල තියෙනවනේ. ඉතිං කවුද කැමති අහම්බෙන් ලැබෙන ඒ තනතුර පණ්ඩිත වැඩ කරල නැති කර ගන්න. සරත් ෆොන්සේක මහත්මයා කියන්නෙත් පෘඨග්ජන මනුස්සයෙක්. පේනවනේ හමුදාපති වෙලා ඉන්න කාලෙ කරපු ප්‍රකාශ වලයි දැන් කරන ප්‍රකාශ වලයි තියෙන වෙනස. ඉතිං මම නම් හිතන්නෙ නෑ සරත් මහත්මයා අතින් අරන් තියා ගනී කියල ස්වාධීනව රට පාලනය කරන්න ගිහින්!!!
     
    Last edited:

    yasas92

    Member
    Aug 1, 2008
    2
    0
    0
    HARIYATAMA HARI MACHN
    MEEKA THAMAI ATHTHA
    SAHATHILKA ATHTHA APE RATE HUGAK AYATA MEEKA THERENNE NA
    UNP ekata chande denna nam ranil ayin wenna ooni ranil inna UNP ekata chande denawa kiyanen prabakranta ayeth pana denawa wage wadak
    eeka nisa chande denakota hithana denna ube kate masuran daanna watinawa machn kathawata
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    EK eke dakapu hondama political thread eka!! rep+ :D

    ගොඩාක් ස්තූතියි මචං අගය කිරීමට.. ඔයා වගේම මාව දිරිගන්වපු අනිත් අයටත් ඒ වගේම අදහස් දක්වපු හැමෝටමත් -Rep දීපු එක්කෙනාටත් (එක්කෙනෙක් විතරක් මට -Rep දීලා තිබුණා..) ස්තූතියි..:love::love:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම මේ රිප්ලයි එක දාන්නෙ ජනපති මහින්දට ඡන්දෙ දීපු අයට උපහාරයක් විදියට. ඒ වගේම සරත් ෆොන්සේකා මහත්මයට ඡන්දෙ දීල එතුමගේ පරාජය නිහතමානීව පිළිගන්න පුළුවන් වුණු අයටත් උපහාර කරන්න ඕනි.

    ඒ වගේම තව දෙයක් කියන්න ඕනි. අපි ජනාධිපතිතුමාව නැවත පත් කරා කියල අත් දෙක පිහිදාගෙන පැත්තකට වෙන්න බෑ.. එයා වැරදි කරනව නම් අපිට පුළුවන් විදියට එයාව හරි මාර්ගයට ගැනීමත් අපේ පරම වගකීමක්. දැන් සමහරු අහයි ඒ කොහොමද ජනාධිපති අපේ බාප්පද කියලා.. නෑ.. අපිට ඒ දේවල් දන්වන්න හොඳ විධි තියෙනවා.. ඊළඟට එන මහමැතිවරණය වගේ දේවල් වලින් ඒ දේ කරන්නත් අපිට පුළුවන්. ජනාධිපතිතුමා "හිටියොත් හොඳට හැදී..." උණොත් එහෙමයි.. අපිට "හිටියොත් දෙකට නැමී..." වෙන්න උණොත් එහෙමයි.

    හරි දේ හරි විධියට දකින්නත් වැරදි දේ වැරදි විධියට දකින්නත් අපි හැමෝටම හැකියාව ඇති වේවා!!! :):)

    ඒ වගේම රටට අවශ්‍ය මොහොතේ නිවැරදි තීරණය අරන් මහින්දට ඡන්දෙ දීපු හැමෝටම ස්තූතියි!!!:love::love::love: