ජනාධිපතිවරණය 2020

2020 ජනාධිපතිවරණය ක&#3

  • මහේෂ් සේනානයක

    Votes: 36 9.8%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 247 67.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 37 10.1%
  • අනුර කුමාර දිසානායක

    Votes: 23 6.3%
  • නාගානන්ද් කොඩිතුවක්කු

    Votes: 19 5.2%
  • ඉසුරු සුභසිංහ

    Votes: 4 1.1%

  • Total voters
    366
  • Poll closed .

geeko

Well-known member
  • Mar 18, 2013
    7,471
    4,471
    113
    යකෝ කෝ අර කලින් නාගගෙ තිබ්බ වෝට් ට්ක. උන් දැන් මහෙශ් සේනානායකට පැනලද :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol: මහේෂ්ට නෙමේ සජිත්ට පැනලා උන් ටික. උන්ට තිබිලා තියෙන්නේ UNP විරෝධයක්වත් ආණ්ඩු විරෝධයක්වත් නෙමේ රනිල් විරෝධයක්. නගාගේ පැත්ත අරන් මෙච්චර කල් පොර ටෝක් දීල තියෙන්නේ ගිය පාර සිරිසේනට ජන්දේ දුන්න උන් ටික :lol:
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    හරි අපේක්ෂකයෝ දෙන්නයි ඉන්නේ, ගෝටා හරි සජිත් ජෙප්පෝ වෙනම ඉල්ලුවොත් තුනයි

    ඔය විකල්ප සුබසිංහ නාගා ගාගෙන පොර ටෝක් දෙන බහුතරයක් චන්දෙ කතිරේ ගහන්නේ අලියාට සජිත්ට. විකල්ප ත්‍රිවිල් පක්ෂ ඔක්කොමගේ චන්ද එකතු කරත් 50,000ක් වත් ගන්නේ නැහැ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    විශ්වාෂනිය ආරංචි මාර්ගයකින් දැනගන්න පුළුවන් වුනා විකල්පය පිටිපස්සේ ඉන්නේ මෙයිත්‍රිපාල ගේ සෙට් එකක් කියලා . විගනාදිපතිගේ පස්සෙන් හිටියේ මෙයිත්‍රිපාල එහෙම බලයක් නැත්නම් රනිල්ට විරුද්දව කිසිම විගණන වාර්තාවක් ගෙන්න බැහැ . මේ කතාව ඇත්තක් නම් අතෙන් ලොකු පෙරලියක් වෙන්න පුළුවන් .

    චන්දෙ දින්නත් පැරදුනත් විකල්පේ සෙට් එක ගොඩ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    :lol::lol::lol::lol::lol::lol: මහේෂ්ට නෙමේ සජිත්ට පැනලා උන් ටික. උන්ට තිබිලා තියෙන්නේ UNP විරෝධයක්වත් ආණ්ඩු විරෝධයක්වත් නෙමේ රනිල් විරෝධයක්. නගාගේ පැත්ත අරන් මෙච්චර කල් පොර ටෝක් දීල තියෙන්නේ ගිය පාර සිරිසේනට ජන්දේ දුන්න උන් ටික :lol:

    උන් මහ අමුතු ජීවියො සෙට් එකක් බන්.:baffled: මගෙ යාලුවෙක් ඉන්නව යහපාලනේට චන්දෙ දීපු, ඒත් උන්ට වඩා මහින්ද හොදයි කියල තවම කටක් ඇරල කියන්ඩ බැරි උන්. මුලින්ම පල්ලෙවත්තගෙ පස්සෙන් ගියා.:lol: ඊට පස්සෙ සන්ගක්කාර හොදයි කියාගෙන හිටිය. :lol::lol:ඊට පස්සෙ නාගගෙ පස්සෙන් ගියා.:lol::lol::lol: දම්මිකත් හොදයි කියල කිය කිය හිටිය.:rofl: දැන් මහෙශ් සේනානායකගෙ පෝස්ට් ශෙයා කරනව.:dull::dull: ඔහොම ගිහිල්ල අන්තිමට චන්දෙ දවසෙ අලියටම ගහල ඒ කියල තමා මට නම් හිතෙන්නෙ:lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    විශ්වාෂනිය ආරංචි මාර්ගයකින් දැනගන්න පුළුවන් වුනා විකල්පය පිටිපස්සේ ඉන්නේ මෙයිත්‍රිපාල ගේ සෙට් එකක් කියලා . විගනාදිපතිගේ පස්සෙන් හිටියේ මෙයිත්‍රිපාල එහෙම බලයක් නැත්නම් රනිල්ට විරුද්දව කිසිම විගණන වාර්තාවක් ගෙන්න බැහැ . මේ කතාව ඇත්තක් නම් අතෙන් ලොකු පෙරලියක් වෙන්න පුළුවන් .

    චන්දෙ දින්නත් පැරදුනත් විකල්පේ සෙට් එක ගොඩ

    මෙහෙම දෙයක් මට හිතෙනව. ඔය මොකා විකල්ප හදාගෙන ආවත් , කාගෙ චන්ද කඩන්ඩ හිතාගෙන ආවත් මහින්දගෙ චන්ද කඩන්ඩ අමාරුයි. කැඩෙන තරමක් කැඩෙන්නෙ ගිය සැරේ යහපාලනේට දීපු චන්ද. නිකමට බලපන්කො හොයල ඔය විකල්පෙට කඩේ යන 99% ක්ම ගිය පාර යහපාලනේට චන්දෙ දුන්න අය.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    මෙහෙම දෙයක් මට හිතෙනව. ඔය මොකා විකල්ප හදාගෙන ආවත් , කාගෙ චන්ද කඩන්ඩ හිතාගෙන ආවත් මහින්දගෙ චන්ද කඩන්ඩ අමාරුයි. කැඩෙන තරමක් කැඩෙන්නෙ ගිය සැරේ යහපාලනේට දීපු චන්ද. නිකමට බලපන්කො හොයල ඔය විකල්පෙට කඩේ යන 99% ක්ම ගිය පාර යහපාලනේට චන්දෙ දුන්න අය.

    උන්ගේ බොරුව බන් ඔතනින් බහුතරයක් ආයි unp යට යන්නේ . අලුත් චන්ද කඩන එක තමයි විකල්පේ මුලික අරමුණ .

    යහපාලන සිහිනේ පෙන්නලා ගිය පාර පාවෙන අලුත් චන්ද කැඩුවේ කොහොමද අන්න ඒ වගේ තමයි විකල්ප සිහිනේ පෙන්නලා අලුත්චන්ද රවට්ටන්න යන්නේ මේ පාර නම් රැවටෙන්නේ නැහැ . ගොඩක් වුන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,546
    113
    රාජපක්ශ කෙනෙක් එලකිරියෙ පෝල් දිනයි කියල කවුද හිතුවෙ. :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,385
    113
    Panadura
    IRyxLP5.png

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,471
    4,471
    113

    එළකිරියේ POLLS වලින් මෙච්චර කාලෙකට ආපු ප්‍රතිඵල හරියටම හරි. 2015 මහ මැතිවරණය POLLS වලින් කරට කර හිටියේ. ඒත් පොඩ්ඩක් විතර ඉස්සරහින් බුලත් කොලේ ඉස්සරහින් හිටියා. ඒත් සිරිසේන පෙරලපු බාල්දි නිසා ජන්ද ටිකක් කැඩුනා. ඒත් මේ පාර ගෝඨා සැහේන ගැප් එකක් තියලා ඉස්සරහින් ඉන්න නිසා මොන බාල්දි පෙරලුවත් හරියන්නේ නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Othana 3y ban danna oni

    Gota
    Sajith
    AKD

    AKD ta supurudu paridi laksha 6k 7k ewi
    itiri okkoma anith dennata, etanin Gota gemak natiwa dinanawa
    aluth chanda amataka karala nikamata hitapan antima chanda tika 58 laks vs 62 laks
    mahindage 58laks ehen pitin gotata watenawa, ara 62n 6k witara anurata yanawa, etanama 56y. thawa itin bomba scene walin kochchara chanda harenna athida
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,471
    4,471
    113

    මේවා වෙනස් උනේ කැම්පේන් එකේදි සරත් ෆොන්සේකා කරපු ගොන්කම් නිසා. අර විමල්ගේ පක්ෂේ උන් දෙන්නෙක්ව ඒ පැත්තට ගන්න ගිහිල්ලා වීඩියෝ එක්ක ලීක් උනා. කාටද මන්දා කලවැද්දා කියලා බැන්නා.ෆොන්සේකා කතාකරන වචන ටිකවත් හදන් තිබ්බේ නෑ කැම්පේන් එකේදි. නැත්තන් සරත් ෆොන්සේකාට දිනන්න තිබ්බා.
     
    Last edited: