යකෝ කෝ අර කලින් නාගගෙ තිබ්බ වෝට් ට්ක. උන් දැන් මහෙශ් සේනානායකට පැනලද![]()





මහේෂ්ට නෙමේ සජිත්ට පැනලා උන් ටික. උන්ට තිබිලා තියෙන්නේ UNP විරෝධයක්වත් ආණ්ඩු විරෝධයක්වත් නෙමේ රනිල් විරෝධයක්. නගාගේ පැත්ත අරන් මෙච්චර කල් පොර ටෝක් දීල තියෙන්නේ ගිය පාර සිරිසේනට ජන්දේ දුන්න උන් ටික 
Last edited:

මගෙ යාලුවෙක් ඉන්නව යහපාලනේට චන්දෙ දීපු, ඒත් උන්ට වඩා මහින්ද හොදයි කියල තවම කටක් ඇරල කියන්ඩ බැරි උන්. මුලින්ම පල්ලෙවත්තගෙ පස්සෙන් ගියා.
දැන් මහෙශ් සේනානායකගෙ පෝස්ට් ශෙයා කරනව.

