ජනාධිපතිවරණය 2020

2020 ජනාධිපතිවරණය ක&#3

  • මහේෂ් සේනානයක

    Votes: 36 9.8%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 247 67.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 37 10.1%
  • අනුර කුමාර දිසානායක

    Votes: 23 6.3%
  • නාගානන්ද් කොඩිතුවක්කු

    Votes: 19 5.2%
  • ඉසුරු සුභසිංහ

    Votes: 4 1.1%

  • Total voters
    366
  • Poll closed .

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    මේ පිටුවට එද්දී මේ පවතින ක්‍රමේ ප්‍රතික්ෂේප කරන unp, jvp, slpp පක්ෂ අත්හැර ගියපු 17.05 ප්‍රමාණයක් විකල්ප මතයන් එක්ක එකතු වෙලා තියෙනවා මේ අය එක අරමුණකට ගොනු උනොත් මුළු චන්ද ප්‍රමාණයෙන් 25% ක් මේ අය දැනට ගන්නවා ඒක හොද සිග්නල් එකක් ජරා දේශපාලුවන්ට තමන්ගේ බලකොටු දෙදරා යමින් පවතින බව

    බලකොටු දෙදරා ? හීනෙන් තමයි. මට නම් දැනට පේන්න තියෙන එකම විසඳුම ගෝඨා. ඌට විතරයි විෂන් එකක් තියෙන්නෙ. කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කරුවන් එකගොඩකට ගෙනල්ලා මුණ ගස්සවල කතා කරේ ගෝඨා විතරයි. ඒකෙන්ම තේරෙනවා ඌට දැක්මක් තියෙනවා කියල. සිමෙන්ති කොට්ටයි කක්කුස්සි වගේ ගෙවල් හදල දීල රට දියුණු කරන්න පුළුවන් කියන බූරුවො ටික දෙනයි ඉන්නෙ. අඩු කුලේ උන් විතරයි දැන් ඕවට රැවටෙන්නෙ. :P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    ලොල් බන් උබ හිතනවාද මහේෂ් සේනානායකට චන්දෙ දෙනවා කියලා වොට් කරලා තියෙන අයගෙන් කීදෙනෙක් මහේෂ් සේනානායකට චන්දය දාවි කියලා ඔතන %90කම චන්දය යන්නේ unp යට :rofl::rofl:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    බලකොටු දෙදරා ? හීනෙන් තමයි. මට නම් දැනට පේන්න තියෙන එකම විසඳුම ගෝඨා. ඌට විතරයි විෂන් එකක් තියෙන්නෙ. කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කරුවන් එකගොඩකට ගෙනල්ලා මුණ ගස්සවල කතා කරේ ගෝඨා විතරයි. ඒකෙන්ම තේරෙනවා ඌට දැක්මක් තියෙනවා කියල. සිමෙන්ති කොට්ටයි කක්කුස්සි වගේ ගෙවල් හදල දීල රට දියුණු කරන්න පුළුවන් කියන බූරුවො ටික දෙනයි ඉන්නෙ. අඩු කුලේ උන් විතරයි දැන් ඕවට රැවටෙන්නෙ. :P

    ඒ කතාවනම් ඇත්ත..ගෝඨා ,මහින්ද අතිතය කෙසේවෙත,එ වටේ ඉන්න මිනිස්සු පරන සෙට් එකම උනත් මේ පාර කැම්පේන් එකනම් සම්ප්‍රදායික විදිහට කරන්නේ නැතිව ඇඩ්වාන්ස් විදිහකට කරනවා වගේ UNP එකට වඩා..බට් ගම්වල මිනිස්සන්ට ඒ ක්‍රරමය හරි යයිද දන්නෑ..
     
    කොලබ කියන්නේ ගම නෙමෙයි

    උ/නැ ම දෙමල ඔය ගැන බලන්නේ නැහැ
    රටේම මුස්ලිම් ඔය ගැන බලන්නේ නැහැ
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කොලබ කියන්නේ ගම නෙමෙයි

    උ/නැ ම දෙමල ඔය ගැන බලන්නේ නැහැ
    රටේම මුස්ලිම් ඔය ගැන බලන්නේ නැහැ

    ඒක ඇත්ත..අන්න ඒක නිසා තමා එළකිරි එකේ poll එකකින් නිගමනයකට එන්න අමාරු..ඒළකිරි එකේ බහුතරයක් සිංහල නිසා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඒක ඇත්ත..අන්න ඒක නිසා තමා එළකිරි එකේ poll එකකින් නිගමනයකට එන්න අමාරු..ඒළකිරි එකේ බහුතරයක් සිංහල නිසා

    ගිය චන්ද වල නම් එළකිරි නියැදිය ට ලගින් යන මනාපයක් ආවේ
    %10-15ක් අතර දෙමල මුස්ලිම් ප්‍රතිශතයක් මේකෙත් ඉන්නවා , ෆේක් ඇඩ් කරාම ඔය ප්‍රතිශතය වැඩියි

    නමත් පෙන පූල් එකක් දාන්න කිව්වේ එකයි
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,386
    113
    Panadura
    ගිය චන්ද වල නම් එළකිරි නියැදිය ට ලගින් යන මනාපයක් ආවේ
    %10-15ක් අතර දෙමල මුස්ලිම් ප්‍රතිශතයක් මේකෙත් ඉන්නවා , ෆේක් ඇඩ් කරාම ඔය ප්‍රතිශතය වැඩියි

    නමත් පෙන පූල් එකක් දාන්න කිව්වේ එකයි

    IRyxLP5.png
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    2018 Local-authorities-election එකේ පොහොට්ටුව %44.65

    2015 parliamentary election upfa 42.38%

    එළකිරි චන්දය ගොඩාක් ලගින් වගේ යන්නේ ,

    මේකේ එකෙක්වත් එපා JVP නගා SUBASINHA ලාට දාන චන්ද තමයි කතිරේ ගහන කොට UNP නැත්නම් අනෙක් පක්ෂ වලට යන්නේ :rofl::rofl::rofl:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    2018 Local-authorities-election එකේ පොහොට්ටුව %44.65

    2015 parliamentary election upfa 42.38%

    එළකිරි චන්දය ගොඩාක් ලගින් වගේ යන්නේ ,

    මේකේ එකෙක්වත් එපා JVP නගා SUBASINHA ලාට දාන චන්ද තමයි කතිරේ ගහන කොට UNP නැත්නම් අනෙක් පක්ෂ වලට යන්නේ :rofl::rofl::rofl:

    අඩේ ඔව් නේද...සැහෙන්න හරි වගේ එළකිරි එකේ poll:yes::yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ කතාවනම් ඇත්ත..ගෝඨා ,මහින්ද අතිතය කෙසේවෙත,එ වටේ ඉන්න මිනිස්සු පරන සෙට් එකම උනත් මේ පාර කැම්පේන් එකනම් සම්ප්‍රදායික විදිහට කරන්නේ නැතිව ඇඩ්වාන්ස් විදිහකට කරනවා වගේ UNP එකට වඩා..බට් ගම්වල මිනිස්සන්ට ඒ ක්‍රරමය හරි යයිද දන්නෑ..
    මෙහෙමයි ගමේ මිනිහට ආමන්ත්‍රණය කරන්න වෙනම campaign එකක් යාවී, අනික කොහොමත්හින්දට(gota) දෙන මිනිස්සු සජිත් සිමෙන්ති නෙමෙයි මොනවා දුන්නත් ඒවා අරගෙන සජිත්ට ඡන්දෙ දෙන්නෙ නැහැ..
    ඒක නිසා දැන් බෙදලා මිනිස්සුන්ගේ ඡන්ද ගන්න බැහැ ප්‍රේමදාස යුගයේ වගේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජිත්ට හම්බන්තොට චන්ද කෙලවෙලා, ගෙවල් හදන්න සල්ලි දුන්නු මිනිස්සු පලු යන්න බනිනවා. අත්තිවාරම දැම්මට පස්සෙ තමයි සල්ලි දෙන්නේ. එකත් රු100,000 ඉතුරු ටික පස්සේ. හිතපං ඔය ලක්සෙ දෙන්නේ මාස 2-3 ගිහින්. පොලියට සල්ලි අරං අත්තිවරම දාලා මස 2-3ක් පොලි ගෙවනවා. "ප්‍රෙමදාස ලොජික්."
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    TNA,බදුර්දීන්,හකීම් UNP සපෝට් කියන්නේ සජිත් ගේ සිංහල චන්ද කැඩෙනවා.
    ඉස්සර හැමදාම UNP ගිය කතෝලික චන්ද මේ පාර වැඩි ප්‍රාමනයක් ගෝටාට වැටෙයි.
    පාස්කු ප්‍රාහරයෙන් පස්සේ උන් තාම අවුලින් ඉන්නේ හරි පරීක්ශනයක් තිබ්බේ නැති නිසා.
    52%53% වගේ අරන් ගෝටා දිනයි කියලා හිතනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    සජිත්ට හම්බන්තොට චන්ද කෙලවෙලා, ගෙවල් හදන්න සල්ලි දුන්නු මිනිස්සු පලු යන්න බනිනවා. අත්තිවාරම දැම්මට පස්සෙ තමයි සල්ලි දෙන්නේ. එකත් රු100,000 ඉතුරු ටික පස්සේ. හිතපං ඔය ලක්සෙ දෙන්නේ මාස 2-3 ගිහින්. පොලියට සල්ලි අරං අත්තිවරම දාලා මස 2-3ක් පොලි ගෙවනවා. "ප්‍රෙමදාස ලොජික්."

    :rofl:
     
    Nice prediction.:yes:
     
    ගෙවල් හදන්න සල්ලි දුන්නු කතාව මොකද්ද උදා ගම්මාන ද , නැත්නම් ඕන ගෙයෙක් හදන්න මෙයා සල්ලි දීලාද