අපි සැප්තැම්බර් මාසෙන් පස්සේ ආයේ මේ ට්‍රේඩ් එක උඩට අරන් කතා කරමු![]()
![]()
![]()
මෙහෙමයි අපි දන්නවා උබල මේ සිරිකොත, පොහොට්ටු සල්ලි වලට ෆේක් අටවාගෙන මේකේ උදේ ඉදන් රෑ වෙනකන් විකාර මත සමාජගත කරලා, කොහොමහරි හොරු ටික බේරගන්න කැම්පේන් එකේ ඉන්න උන් කියල..

තොපි විතරක් නෙමෙයි දැන් රේඩියෝ චැනල් වල පවා මේ propaganda එක යනවා,,,අද උදේ මම අහගෙන මේ රට ගොඩගන්න නම් "යහපත් ඒකාධිපතියෙක්" ඕනෙලු කියල ප්‍රෝග්‍රෑම් එක කරන එකා කියනවා...රෙද්ද තමයි..
රියල් කාලකන්නි කියන්නේ ඕකුන් තමයි සල්ලි වලට අම්ම තාත්ත ගෑනු උනත් විකුනනවා...
උබලත් ඒ ගොඩේ බව දන්නවා..

ඕවා ඉතින් දදා ට්‍රයි කරපංකෝ,,,කොහොම කරා උනත් චන්දය තියන්න වෙනවා...පොනිලගේ මෝඩ චූන් හරියන්නේ නැහැ.

