Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා

    Votes: 318 73.1%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන්

    Votes: 71 16.3%
  • සජිත් පේමදාස මැතිතුමා

    Votes: 9 2.1%
  • ධම්මික පෙරේරා මහතා

    Votes: 12 2.8%
  • වෙනත් ඕනෑම අයෙක්

    Votes: 25 5.7%

  • Total voters
    435

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපි සැප්තැම්බර් මාසෙන් පස්සේ ආයේ මේ ට්‍රේඩ් එක උඩට අරන් කතා කරමු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මෙහෙමයි අපි දන්නවා උබල මේ සිරිකොත, පොහොට්ටු සල්ලි වලට ෆේක් අටවාගෙන මේකේ උදේ ඉදන් රෑ වෙනකන් විකාර මත සමාජගත කරලා, කොහොමහරි හොරු ටික බේරගන්න කැම්පේන් එකේ ඉන්න උන් කියල..:rofl:

    තොපි විතරක් නෙමෙයි දැන් රේඩියෝ චැනල් වල පවා මේ propaganda එක යනවා,,,අද උදේ මම අහගෙන මේ රට ගොඩගන්න නම් "යහපත් ඒකාධිපතියෙක්" ඕනෙලු කියල ප්‍රෝග්‍රෑම් එක කරන එකා කියනවා...රෙද්ද තමයි..:lol: රියල් කාලකන්නි කියන්නේ ඕකුන් තමයි සල්ලි වලට අම්ම තාත්ත ගෑනු උනත් විකුනනවා...:lol:

    උබලත් ඒ ගොඩේ බව දන්නවා..:rofl:

    ඕවා ඉතින් දදා ට්‍රයි කරපංකෝ,,,කොහොම කරා උනත් චන්දය තියන්න වෙනවා...පොනිලගේ මෝඩ චූන් හරියන්නේ නැහැ.:yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පළාත් පාලන, ප්‍රාදේශීය සභා ඡන්ද වලදි, යම් යම් හේතු මත ඒවා පවත්වනවද නැද්ද කියලා තීරණ ගන්න විධායක ජනාධිපතිතුමාට බලය තියනවා. ඒ වුනාට ජනාධිපතිවරණයක් ගැන තීරණ ගන්න ඔහුට බලයක් නැහැ... ධූර කාලය අවසන් වෙද්දි අනිවාර්‍යයෙන් නව ජනාධිපති කෙනෙක් ජනතා කැමැත්ත මත පත්විය යුතුමයි...
    Yes
     
    • Haha
    Reactions: weere_singhe

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත

    ජන්ද ඕනේ නෑනේද බන්
     
    • Haha
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    මෙහෙමයි අපි දන්නවා උබල මේ සිරිකොත, පොහොට්ටු සල්ලි වලට ෆේක් අටවාගෙන මේකේ උදේ ඉදන් රෑ වෙනකන් විකාර මත සමාජගත කරලා, කොහොමහරි හොරු ටික බේරගන්න කැම්පේන් එකේ ඉන්න උන් කියල..:rofl:

    තොපි විතරක් නෙමෙයි දැන් රේඩියෝ චැනල් වල පවා මේ propaganda එක යනවා,,,අද උදේ මම අහගෙන මේ රට ගොඩගන්න නම් "යහපත් ඒකාධිපතියෙක්" ඕනෙලු කියල ප්‍රෝග්‍රෑම් එක කරන එකා කියනවා...රෙද්ද තමයි..:lol: රියල් කාලකන්නි කියන්නේ ඕකුන් තමයි සල්ලි වලට අම්ම තාත්ත ගෑනු උනත් විකුනනවා...:lol:

    උබලත් ඒ ගොඩේ බව දන්නවා..:rofl:

    ඕවා ඉතින් දදා ට්‍රයි කරපංකෝ,,,කොහොම කරා උනත් චන්දය තියන්න වෙනවා...පොනිලගේ මෝඩ චූන් හරියන්නේ නැහැ.:yes:
    අනේ පල ගොබ්බයා. දන්නා දෙයක් කියහන්.
    කඩේ යන උන් ඇති හැබැයි මම දේශපාලනේට සම්බන්ධත් නෑ මට වැඩකුත් නෑ..
    හැබැයි ලංකාව සහ ලංකාවෙන් එලිය අතර බිස්නස් කරන නිසා රටේ දේශපාලනේ කැරකෙන්නේ කොහොමද කියලා හොදට කියවන්න පුළුවන් සහ කියවනවා.
    මට දේශපාලනෙන් වැඩකුත් නෑ.. අපි කට්ට කාලා බිස්නස් එකක් කරලා දියුණු කරගත්තොත් අපි කනවා.
    අනික මම අන්තිමට තිබුන චන්ද දෙකට පවා චන්ද දුන්නේ නෑ බිස්නස් වැඩ වලට ලංකාවෙන් එලියට ගිහිල්ලා හිටපු නිසා.
    නිකන් ගොබ්බ හිපාටුවෙක් වෙන්නේ නැතුව මහන්සි වෙලා දෙයක් කරලා දියුණු වෙයන් හැමදේම පිනට පහලවෙනකල් බලා ඉන්නේ නැතුව.
    උබ "ගෑනිත් පිනට හම්බුන අනුර කුමාර" නෙමෙයිනේ හැමදේම පිනට හම්බවෙන්න.
    පිං බත් ඔටු ලබ්බා :ROFLMAO:
     
    Ridila :ROFLMAO:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ජන්ද ඕනේ නෑනේද බන්
    image_42a85a07d0.jpg

    හ්ම්... තව කවුරු හරි ඕකම කිව්වා.
    අයදුම්පත් දැම්මට කමක් නෑ ඒවා ඉල්ලා අස් කරගන්න.
    රට කොරන්න, රට්ට කොරන්න
    මේ වගේ පුතයෙක්නම් ආයෙ ලැබෙන්නෙ නැහැ කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    image_42a85a07d0.jpg

    හ්ම්... තව කවුරු හරි ඕකම කිව්වා.
    අයදුම්පත් දැම්මට කමක් නෑ ඒවා ඉල්ලා අස් කරගන්න.
    රට කොරන්න, රට්ට කොරන්න
    මේ වගේ පුතයෙක්නම් ආයෙ ලැබෙන්නෙ නැහැ කියලා.
    නිකං බිලියන 10
    ජන්ද වියදම
    සමාජ වියාකූලභාවය
    අනවශ්‍යය ආරක්ශ වියදම

    මේ ඔකක්කම අඩු කරන්න පුලුවන් . තව අවුරුදු 2කින් වගේ පස්සේ 2025 තමා හොද
     
    • Haha
    Reactions: Lejayange

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,764
    113
    නාමයෝජනා කැදවල, චන්දෙ තියන දවසුත් නියමකරලා තිබ්බ පළාත්පාලන චන්දෙ තිබ්බද?
    උඹ කියද්දිමයි එහෙම එකක් තියන්න හිටියා කියලා මතක් උනේ. ඕං සිංහලුන්ගේ හැටි. ජනාධිපතිවරණය කල් දැම්මත් ඔච්චර තමයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පළාත් පාලන, ප්‍රාදේශීය සභා ඡන්ද වලදි, යම් යම් හේතු මත ඒවා පවත්වනවද නැද්ද කියලා තීරණ ගන්න විධායක ජනාධිපතිතුමාට බලය තියනවා. ඒ වුනාට ජනාධිපතිවරණයක් ගැන තීරණ ගන්න ඔහුට බලයක් නැහැ... ධූර කාලය අවසන් වෙද්දි අනිවාර්‍යයෙන් නව ජනාධිපති කෙනෙක් ජනතා කැමැත්ත මත පත්විය යුතුමයි...

    mehema kathawak pani sumane kiyanawa

    දහතුන් වන සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විරෝධය පළ කර තිබේ.

    නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව යළිත් සාකච්ඡාවක් ඇති කර සැරසෙන්නේ ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ කල් දැමීමට බව දැනගන්නට ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුත්තේ පුළුල් කතිකාවකින් පසුව බවත් කඩිනමින් එය අහෝසි කිරීමක් සිදු නොකළ යුතු බවද සාකච්ඡා කර තිබේ.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තුළින් රට තුළ මැතිවරණ කල් යා හැකි බවත් එනිසා රටේ භීෂණකාරී තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් විය යුතු බවත් මන්ත්‍රී පිරිස අදහස් පළකර ඇත.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අනේ පල ගොබ්බයා. දන්නා දෙයක් කියහන්.
    කඩේ යන උන් ඇති හැබැයි මම දේශපාලනේට සම්බන්ධත් නෑ මට වැඩකුත් නෑ..
    හැබැයි ලංකාව සහ ලංකාවෙන් එලිය අතර බිස්නස් කරන නිසා රටේ දේශපාලනේ කැරකෙන්නේ කොහොමද කියලා හොදට කියවන්න පුළුවන් සහ කියවනවා.
    මට දේශපාලනෙන් වැඩකුත් නෑ.. අපි කට්ට කාලා බිස්නස් එකක් කරලා දියුණු කරගත්තොත් අපි කනවා.
    අනික මම අන්තිමට තිබුන චන්ද දෙකට පවා චන්ද දුන්නේ නෑ බිස්නස් වැඩ වලට ලංකාවෙන් එලියට ගිහිල්ලා හිටපු නිසා.
    නිකන් ගොබ්බ හිපාටුවෙක් වෙන්නේ නැතුව මහන්සි වෙලා දෙයක් කරලා දියුණු වෙයන් හැමදේම පිනට පහලවෙනකල් බලා ඉන්නේ නැතුව.
    උබ "ගෑනිත් පිනට හම්බුන අනුර කුමාර" නෙමෙයිනේ හැමදේම පිනට හම්බවෙන්න.
    පිං බත් ඔටු ලබ්බා :ROFLMAO:
    මේකට තමයි හිනා යන්නේ :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    mehema kathawak pani sumane kiyanawa

    දහතුන් වන සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විරෝධය පළ කර තිබේ.

    නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව යළිත් සාකච්ඡාවක් ඇති කර සැරසෙන්නේ ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ කල් දැමීමට බව දැනගන්නට ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුත්තේ පුළුල් කතිකාවකින් පසුව බවත් කඩිනමින් එය අහෝසි කිරීමක් සිදු නොකළ යුතු බවද සාකච්ඡා කර තිබේ.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තුළින් රට තුළ මැතිවරණ කල් යා හැකි බවත් එනිසා රටේ භීෂණකාරී තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් විය යුතු බවත් මන්ත්‍රී පිරිස අදහස් පළකර ඇත.

    ජනාධිපතිධුරය අහෝසි කරොත් රනිල්ට 225 බහුතරෙන් විධායක අගමැති කමක් හදාගන්න පුලුවන් 🤩
     
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,385
    113
    අපි කට්ට කාලා බිස්නස් එකක් කරලා දියුණු කරගත්තොත් අපි කනවා. :ROFLMAO:
    දැන් නන් කන්න වෙන්නේ වෙඩි තමා.

    නාමයෝජනා කැදවල, චන්දෙ තියන දවසුත් නියමකරලා තිබ්බ පළාත්පාලන චන්දෙ තිබ්බද?
    අහක යන නයි නන් රෙද්ද අස්සේ දාගන්න එකක් නෑ ඕක කරන්න ගිහින්.
    ------ Post added on Jan 23, 2024 at 3:50 PM
     
    • Haha
    Reactions: dayt0na

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    mehema kathawak pani sumane kiyanawa

    දහතුන් වන සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විරෝධය පළ කර තිබේ.

    නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව යළිත් සාකච්ඡාවක් ඇති කර සැරසෙන්නේ ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ කල් දැමීමට බව දැනගන්නට ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුත්තේ පුළුල් කතිකාවකින් පසුව බවත් කඩිනමින් එය අහෝසි කිරීමක් සිදු නොකළ යුතු බවද සාකච්ඡා කර තිබේ.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තුළින් රට තුළ මැතිවරණ කල් යා හැකි බවත් එනිසා රටේ භීෂණකාරී තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් විය යුතු බවත් මන්ත්‍රී පිරිස අදහස් පළකර ඇත.
    මේ තියන විදිය කොන්ටිනිව් පාරක් දානවනම් කොහොමත් ජන වරමක් තියෙන්න ඕන. මහ පොළොවෙ ඒ තත්ත්වෙ නැහැ කියලා හැමෝම දන්නවා ඒක නිසා මේ ක්‍රමය ඉස්සරහට යන්නෙ නැතුව, ඡන්දයක් නැතුව ව්‍යවස්ථාවට එක එක ජිල්මාට් දාලා බහතරය තියන වෙලාවෙ ගේමක් ගහනව වෙන්නත් බැරි නැහැ. එතකොට ඡන්ද ඕන වෙන එකක් නැහැ. හැව ඇරල පරන පාරෙම බඩගගා ඉන්න පුලුවන්... කොහොමත් ඡන්දෙකට ගිහින් කිච වෙනවට වඩා ඔය බහුතරයම කැමති ඒකට. වැඩිපුර පැයඛරි වරප්‍රසාද ගන්න තියනවානම් එච්චරයි...