මොකා උබ ජෝක් එකකට නෙමේ නේද කියන්නේ?
"රටේ මිනිස්සුම තමයි හොරු අල්ලන්න එපා කියල රනිල්ට ප්රෙශර් එක දුන්නෙ. රටේ ඉන්න මෝඩයො ටික"
යකෝ උගේ අම්මගේ ටෝක් එකක්නේ ඒ. දැන් එක එකා එපා කියන නිසා හොරු අල්ලන්නේ නැද්ද? එහෙනම් ඒ වගේ එකෙක්ට දීලා වැඩක් නැනේ ඔයි
අපෝ බන් අපි මෝඩයි කියපන්කො. හැබැයි අපිට තියන මොලෙන් තේරෙනවා රනිල් මයිනා ඔක්කොම එකට ඉදන් තමා හොරා කන්නේ කියල. උබ ඔය මොන තර්කෙ දැම්මත් වැඩක් නැ එක ඔප්පු වෙලා ඉවරයිනේ. කොටින්ම කිව්වොත් උන් දෙගොල්ලෝ එකතු වෙලා උබලව අන්දලා තියෙන්නේ
නැතුව බන් පොරා එදා ඉදන් දැනගත්තා මුන්ගේ හැටි. හාමුදුරුවෝ තමා මේ රට කෑවේ කියල හොදට දන්නා නිසා තමා පොර ගේම ඇද්දේ. රනිල් කල ලබ්බක් නැ මේ රටට. පොර කලේ මයිනවා රැකපු එක. එක දැනගත්ත නිසා තමා පොරගෙන් මිනිස්සු අයින් උනේ. මිනිහට UNP පක්ෂෙට වඩා මස්සිනා ලොකු උනා.
------
Post added on Feb 2, 2024 at 3:07 PM