Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා

    Votes: 318 73.1%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන්

    Votes: 71 16.3%
  • සජිත් පේමදාස මැතිතුමා

    Votes: 9 2.1%
  • ධම්මික පෙරේරා මහතා

    Votes: 12 2.8%
  • වෙනත් ඕනෑම අයෙක්

    Votes: 25 5.7%

  • Total voters
    435

harshasoon

Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    2015දි රනිලුයි මන්ගලයි ආපු ගමන් ගැහුවා සුපර්ගේනින් ටැක්ස් කියල එකක්. එක අදාල උනේ කෝටිපතිව්‍යාපාරිකොයොන්ට විතරයි. උන්ගෙන් සල්ලි අරන් රු10000වල් පඩි වැඩි කරා. තෙල් ගෑස් කිරි පිටි හැමදේකටම ගහන ටැක්ස් අඩු කරල මහජනතාවට සහනයක් දුන්නා. මුන් කොච්චර මෝඩද කියනව නම් අර කෝටිපතිව‍යාපාරිකයොන්ගෙ දුක ගැන හෑලි ලියන්න ගත්තා. ඒ කොටිපතියො ටික ගිහින් නන්දයත් එක්ක සෙට් උනා. ඌගේ රැස්වීම් වලට ස්පොන්සර් කරා. ඒවට එන මීහරක්ට කන්න බොන්න දීලා අරූව දිනවල ටැක්ස් වලින් නිදහස් උනා. ටැක්ස් බර කාගෙ හරි පිටකට යන්න එපැයි බන්. නන්දයා ඒක මිනිස්සුන්ගෙ කරට දැම්මා. කෙලෙහි ගුණයක් නැති මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගත්තු රනිල් තව තව ටැක්ස් ගැහුවා. මම නම් කියන්නෙ මුන්ට ඇඟ බද්දකුත් ගහන්න ඕනේ.
    මේ කතාවත් එක්ක එකඟයි.. මංගල කියන්නේ වැඩ්ඩේක් මොක මොනවා කිඋවත්.. හැබැයි දැන් තත්වේ වෙනස්. දැන් රනිල්ට එහෙම සෙට් එකක් නෑ.. ඉන්නේ හොරු ටික විතරයි. ඒ නිසා මම නං මේ පාර අනුරයට දෙනවා.. වෙන දෙන්න එකෙක් ඇත්තටම නෑ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Shiranthi-Rajapaksa.jpg

    මතකද මේ මූන? මේ මූන උබලට බලාගන්න පුළුවන් උනේ රනිල් මහත්තය නිසා කියල අමතක කරන්න එපා. රනිල් සුපිරියටම ගේම ගහගෙන ගියා. රටේ මිනිස්සුම තමයි හොරු අල්ලන්න එපා කියල රනිල්ට ප්‍රෙශර් එක දුන්නෙ. රටේ ඉන්න මෝඩයො ටික, හොරු අල්ලනකොට ඒකට කිව්වෙ පලිගන්නවො කියලනෙ. ඉතින් රනිල්ට තේරුනා එයා හොරු අල්ලන්න යන නිසා මිනිස්සු තමන්ගෙන් ඈත් වෙනව කියල. හොරු අල්ලනකොට මිනිස්සු වැඩේ නම් හොඳයි, මෙහෙම කරගෙන යමු වගේ කතා කිව්ව නම් රනිල්ට හයියක් ලැබෙනවා දිගටම හොරු අල්ලන්න. ඒක හරියට ඕපන් කරන බැට්ස්මන් කෙනෙක්ට කැප්ටන්ලා කෝච්ලා බය නැතුව වනපන්. උබේ තැනට මොකුත් වෙන්නෙ නෑ කියන විශ්වාසෙ දුන්නම බය නැතුව ගහන්න ගන්නවනේ. අන්න ඒ විශ්වාසේ උබලගෙන් රනිල් මහත්තයට ලැබුනෙ නෑ. කිව්වම අහපල්ලා ලැබුනෙම නෑ. ඒක උබලගෙන් වෙච්ච වරදක්. එක ඇඟිල්ලක් රනිල් මහත්තයගෙ පැත්තට දික කරනකොට උබලගෙ පැත්තට තව ඇඟිලි තුනක් එල්ලවෙනවා. උබල ඒක දකින්නෙ නෑ, පිලිගන්නෙ නෑ උබලගෙ තියෙන මෝඩ උද්දච්චකම නිසා. ඔක්කෝටම රනිල් තමයි වැරදි කියන එක හරිම ලේසියිනෙ.
    මොකා උබ ජෝක් එකකට නෙමේ නේද කියන්නේ?

    "රටේ මිනිස්සුම තමයි හොරු අල්ලන්න එපා කියල රනිල්ට ප්‍රෙශර් එක දුන්නෙ. රටේ ඉන්න මෝඩයො ටික"
    යකෝ උගේ අම්මගේ ටෝක් එකක්නේ ඒ. දැන් එක එකා එපා කියන නිසා හොරු අල්ලන්නේ නැද්ද? එහෙනම් ඒ වගේ එකෙක්ට දීලා වැඩක් නැනේ ඔයි :lol: :lol:

    අපෝ බන් අපි මෝඩයි කියපන්කො. හැබැයි අපිට තියන මොලෙන් තේරෙනවා රනිල් මයිනා ඔක්කොම එකට ඉදන් තමා හොරා කන්නේ කියල. උබ ඔය මොන තර්කෙ දැම්මත් වැඩක් නැ එක ඔප්පු වෙලා ඉවරයිනේ. කොටින්ම කිව්වොත් උන් දෙගොල්ලෝ එකතු වෙලා උබලව අන්දලා තියෙන්නේ

    මේ කතාවත් එක්ක එකඟයි.. මංගල කියන්නේ වැඩ්ඩේක් මොක මොනවා කිඋවත්.. හැබැයි දැන් තත්වේ වෙනස්. දැන් රනිල්ට එහෙම සෙට් එකක් නෑ.. ඉන්නේ හොරු ටික විතරයි. ඒ නිසා මම නං මේ පාර අනුරයට දෙනවා.. වෙන දෙන්න එකෙක් ඇත්තටම නෑ..
    නැතුව බන් පොරා එදා ඉදන් දැනගත්තා මුන්ගේ හැටි. හාමුදුරුවෝ තමා මේ රට කෑවේ කියල හොදට දන්නා නිසා තමා පොර ගේම ඇද්දේ. රනිල් කල ලබ්බක් නැ මේ රටට. පොර කලේ මයිනවා රැකපු එක. එක දැනගත්ත නිසා තමා පොරගෙන් මිනිස්සු අයින් උනේ. මිනිහට UNP පක්ෂෙට වඩා මස්සිනා ලොකු උනා.
    ------ Post added on Feb 2, 2024 at 3:07 PM
     
    මංගලය ගෙනාපු strategy එක ඉස්සරහට ගෙනිච්චනන් අද රටට මේ ටික වෙන්නේ නෑ.. පොර කියපු දේ ගොඩක් උන්ට ත්රුනේ නෑ.. මතකනේ මිල සුත්රේ ගෙනාපු වෙලේ අපේ ගොන්නු කියපු කතා. 6% housing loan එක ගත්තු මගේ යාලුවෙක් තාම උට පින් දෙනවා.. ඇත්තටම අපේ මිනිස්සු පට්ට ගොන්නු.. iraj බුරුවගේ campaign එකට අහු උනා. මට පේන විදියටනං දැන් එකම option එක NPP.. උන්ටත් කාලයක් යයි හැබැයි උනටත් බැරිඋනොත් LEFT වෙනවා රටෙන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මේ කතාවත් එක්ක එකඟයි.. මංගල කියන්නේ වැඩ්ඩේක් මොක මොනවා කිඋවත්.. හැබැයි දැන් තත්වේ වෙනස්. දැන් රනිල්ට එහෙම සෙට් එකක් නෑ.. ඉන්නේ හොරු ටික විතරයි. ඒ නිසා මම නං මේ පාර අනුරයට දෙනවා.. වෙන දෙන්න එකෙක් ඇත්තටම නෑ..
    යූඇන්පී එකේ සුපිරි වැඩ්ඩො ඉන්නව බන්.
    මොකා උබ ජෝක් එකකට නෙමේ නේද කියන්නේ?

    "රටේ මිනිස්සුම තමයි හොරු අල්ලන්න එපා කියල රනිල්ට ප්‍රෙශර් එක දුන්නෙ. රටේ ඉන්න මෝඩයො ටික"
    යකෝ උගේ අම්මගේ ටෝක් එකක්නේ ඒ. දැන් එක එකා එපා කියන නිසා හොරු අල්ලන්නේ නැද්ද? එහෙනම් ඒ වගේ එකෙක්ට දීලා වැඩක් නැනේ ඔයි :lol: :lol:

    අපෝ බන් අපි මෝඩයි කියපන්කො. හැබැයි අපිට තියන මොලෙන් තේරෙනවා රනිල් මයිනා ඔක්කොම එකට ඉදන් තමා හොරා කන්නේ කියල. උබ ඔය මොන තර්කෙ දැම්මත් වැඩක් නැ එක ඔප්පු වෙලා ඉවරයිනේ. කොටින්ම කිව්වොත් උන් දෙගොල්ලෝ එකතු වෙලා උබලව අන්දලා තියෙන්නේ
    එපා කියන නිසා නෙවේ බන්. හොරු අල්ලන එකට මිනිස්සු කිසිම සතුටක් ප්‍රකාශ කරේ නෑනේ. මහින්ද හොරා කිව්වම කැති පොලු උස්සන් එන මරි මෝඩයො ඉස්සර කොච්චර නම් හිටියද. එහෙම කාලෙකනෙ රනිල් හොරු අල්ලන්න ගියේ. උබලට තිත්ත බෙහෙත් බලෙන් පොවන්න ගිහින් නිකන් කෙලෝ ගන්න ඕන නෑනේ

    මංගලය ගෙනාපු strategy එක ඉස්සරහට ගෙනිච්චනන් අද රටට මේ ටික වෙන්නේ නෑ.. පොර කියපු දේ ගොඩක් උන්ට ත්රුනේ නෑ.. මතකනේ මිල සුත්රේ ගෙනාපු වෙලේ අපේ ගොන්නු කියපු කතා. 6% housing loan එක ගත්තු මගේ යාලුවෙක් තාම උට පින් දෙනවා.. ඇත්තටම අපේ මිනිස්සු පට්ට ගොන්නු.. iraj බුරුවගේ campaign එකට අහු උනා. මට පේන විදියටනං දැන් එකම option එක NPP.. උන්ටත් කාලයක් යයි හැබැයි උනටත් බැරිඋනොත් LEFT වෙනවා රටෙන්..
    කොච්චර සාධාරණද කියල බලපන් ඒ මිල සූත්‍රය. මුන් ඒකට හිනා උනා. මීම්ස් හැදුවා. යූටියුබ් එකේ අර හෙලො හෙලො පොන්නය ප්‍රෑන්ක් කෝල් අරන් බයිට් කරා. මොනා කරත් කොච්චර හරි දෙයක් කරත් හැම දේටම හිනා වෙච්ච එක තමයි කරේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යූඇන්පී එකේ සුපිරි වැඩ්ඩො ඉන්නව බන්.
    මොන වැඩ කරු හිටියත් බන් හිත කුහක හොරකමින් පිරිලා නම් වැඩක් නැනේ. එහෙම එකෙක් ලීඩර් උනොත් යට ඉන්න ඔක්කොම ඉවරයි. පේනවනේ වෙලා තියන දේවල්.
    එපා කියන නිසා නෙවේ බන්. හොරු අල්ලන එකට මිනිස්සු කිසිම සතුටක් ප්‍රකාශ කරේ නෑනේ. මහින්ද හොරා කිව්වම කැති පොලු උස්සන් එන මරි මෝඩයො ඉස්සර කොච්චර නම් හිටියද. එහෙම කාලෙකනෙ රනිල් හොරු අල්ලන්න ගියේ. උබලට තිත්ත බෙහෙත් බලෙන් පොවන්න ගිහින් නිකන් කෙලෝ ගන්න ඕන නෑනේ
    ඉතින් බන් දැන් ඔප්පු වෙලා තියනවනේ රනිලත් මයිනත් එකමයි කියල. ඉතින් රනිල් මහින්දව අල්ලන්නේ නැ තමා. නිකන් ෂෝ එකක් දෙනවා විතරයි :lol: :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උතුමානන්ගේ භුමියේ යථාර්තය ඕක නෙවෙයි . උතුමාණෝ 3-4 පොසිසන් වල ඉන්නේ මහපොළොවේ චන්දෙකදී, ගුපියන්ට පොඩි සතුටක් ඇති දැනට දෙකනේ කියලා :ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මොන වැඩ කරු හිටියත් බන් හිත කුහක හොරකමින් පිරිලා නම් වැඩක් නැනේ. එහෙම එකෙක් ලීඩර් උනොත් යට ඉන්න ඔක්කොම ඉවරයි. පේනවනේ වෙලා තියන දේවල්.

    ඉතින් බන් දැන් ඔප්පු වෙලා තියනවනේ රනිලත් මයිනත් එකමයි කියල. ඉතින් රනිල් මහින්දව අල්ලන්නේ නැ තමා. නිකන් ෂෝ එකක් දෙනවා විතරයි :lol: :lol:
    පොහොට්ටු වේස බල්ලො වගේ නෙවේ. යූඇන්පී කියන්නෙ හොඳ පවුල් වලින් ආපු කුල කාරයො. සල්ලි නාන්න තියෙනවා. යූඇන්පී කාරයො එහෙම හොරු නෙවේ බන්. යූඇන්පී වෙලා ඉන්නේ ඒ ස්ටෑන්ඩර්ඩ් එකට ගහන්න වෙන කිසිම පක්ශයක් නැති නිසා. කුහක නෑයි කියන්නෑ. අපි කුහකයි දුෂ්ඨයි පිලිගන්නවා.

    ගං වතුරෙන් බේරෙන්න නයයි ගෙම්බයි එකම කොටේ උඩට නැගල ජීවිතේ බේරගත්තා කියන එකෙන් උන් දෙන්නා යාළුයි කියලා අදහස් වෙන්නෙ නෑ. දේශපාලන අස්ථාවර තාවයත් එක්ක දෙගොල්ලො එකට හිටියට වෙලාව ආපු ගමන් කෙලිනව බන්. මතකනෙ මහින්ද රනිල්ගෙ අගමැතිකමට කෙලපු හැටි. රනිල් මහින්දලව බය කරගෙන ඉන්න තාක් කල් රනිල්ව රැකගෙන ඉඳියි. රනිල් රැකීගෙන ඉන්න තාක් කල් අරුන්ව බය කරගෙන ඉඳියි.
     
    • Haha
    Reactions: HAneo

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,122
    113
    Kottawa
    පොහොට්ටු වේස බල්ලො වගේ නෙවේ. යූඇන්පී කියන්නෙ හොඳ පවුල් වලින් ආපු කුල කාරයො. සල්ලි නාන්න තියෙනවා. යූඇන්පී කාරයො එහෙම හොරු නෙවේ බන්. යූඇන්පී වෙලා ඉන්නේ ඒ ස්ටෑන්ඩර්ඩ් එකට ගහන්න වෙන කිසිම පක්ශයක් නැති නිසා. කුහක නෑයි කියන්නෑ. අපි කුහකයි දුෂ්ඨයි පිලිගන්නවා.

    ගං වතුරෙන් බේරෙන්න නයයි ගෙම්බයි එකම කොටේ උඩට නැගල ජීවිතේ බේරගත්තා කියන එකෙන් උන් දෙන්නා යාළුයි කියලා අදහස් වෙන්නෙ නෑ. දේශපාලන අස්ථාවර තාවයත් එක්ක දෙගොල්ලො එකට හිටියට වෙලාව ආපු ගමන් කෙලිනව බන්. මතකනෙ මහින්ද රනිල්ගෙ අගමැතිකමට කෙලපු හැටි. රනිල් මහින්දලව බය කරගෙන ඉන්න තාක් කල් රනිල්ව රැකගෙන ඉඳියි. රනිල් රැකීගෙන ඉන්න තාක් කල් අරුන්ව බය කරගෙන ඉඳියි.

    Excuse Me Wow GIF by Mashable

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයට හේතු ගැන එක එක අයගේ විවිද අදහස් තියෙනවා

    (1) දේශපාලකයන්

    (2) ආර්ථික විද්වතුන්

    දේශපාලකයන් ගොඩක් දෙනෙක්ගේ කතා වැඩක් නැහැ. නිසි පදනමක් නැහැ. නමුත් දෙස් විදෙස් ආර්ථික විද්වතුන් බහුතරයක් පෙන්වා දෙන්නේ රට වැටුනේ ලංකාවේ ආර්ථික පිළිවෙත්වල තිබෙන බරපතල වැරදි ප්‍රතිපත්ති නිසා.

    මේ වෙලාවේ මොන පක්ෂේ උනත් අපි චන්දෙ දෙන්න සුදුසු නිසි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන සෙට් එකකකට

    (1) රාජ්‍ය අංශය සම්පුර්ණයෙන් ප්‍රතිසන්විදනයක් කරන

    (2) රජය අංශය වියාපාර වලින් සම්පුර්ණයෙන්ම අයින් කරන

    (3) පුද්ගලික අංශය මහා පරිමානෙන් දිරි ගන්වන

    (4) අපනයන දිරිගන්වන ප්‍රතිපත්ති (කම්කරු නීති රීති පවා වෙනස් කරන)

    (5) සහනාදාර ආර්ථිකයක් ප්‍රතිෂේප කරන (ජනතාවට අඩුවට තෙල්, අඩුවට හැමදේම දෙන)

    (6) හරියට TAX ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    අස්වැසුම හිමියන් ලක්‍ෂ 4කින් ලක්‍ෂ 24 දක්වා ඉහලට.. වියදම බිලියන 205ක්…

    February 2, 2024 at 12:40 pm | lanka C news

    ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ---

    ඉක්මනට ටැක්ස් ගෙවපල්ලා 😆
    රනිල්ට තව චන්ද ලක්ෂ 4ක් හදාගන්න
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයට හේතු ගැන එක එක අයගේ විවිද අදහස් තියෙනවා

    (1) දේශපාලකයන්

    (2) ආර්ථික විද්වතුන්

    දේශපාලකයන් ගොඩක් දෙනෙක්ගේ කතා වැඩක් නැහැ. නිසි පදනමක් නැහැ. නමුත් දෙස් විදෙස් ආර්ථික විද්වතුන් බහුතරයක් පෙන්වා දෙන්නේ රට වැටුනේ ලංකාවේ ආර්ථික පිළිවෙත්වල තිබෙන බරපතල වැරදි ප්‍රතිපත්ති නිසා.

    මේ වෙලාවේ මොන පක්ෂේ උනත් අපි චන්දෙ දෙන්න සුදුසු නිසි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන සෙට් එකකකට

    (1) රාජ්‍ය අංශය සම්පුර්ණයෙන් ප්‍රතිසන්විදනයක් කරන

    (2) රජය අංශය වියාපාර වලින් සම්පුර්ණයෙන්ම අයින් කරන

    (3) පුද්ගලික අංශය මහා පරිමානෙන් දිරි ගන්වන

    (4) අපනයන දිරිගන්වන ප්‍රතිපත්ති (කම්කරු නීති රීති පවා වෙනස් කරන)

    (5) සහනාදාර ආර්ථිකයක් ප්‍රතිෂේප කරන (ජනතාවට අඩුවට තෙල්, අඩුවට හැමදේම දෙන)

    (6) හරියට TAX ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන

    අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයට හේතු ගැන එක එක අයගේ විවිද අදහස් තියෙනවා

    (1) දේශපාලකයන්

    (2) ආර්ථික විද්වතුන්

    දේශපාලකයන් ගොඩක් දෙනෙක්ගේ කතා වැඩක් නැහැ. නිසි පදනමක් නැහැ. නමුත් දෙස් විදෙස් ආර්ථික විද්වතුන් බහුතරයක් පෙන්වා දෙන්නේ රට වැටුනේ ලංකාවේ ආර්ථික පිළිවෙත්වල තිබෙන බරපතල වැරදි ප්‍රතිපත්ති නිසා.

    මේ වෙලාවේ මොන පක්ෂේ උනත් අපි චන්දෙ දෙන්න සුදුසු නිසි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන සෙට් එකකකට

    (1) රාජ්‍ය අංශය සම්පුර්ණයෙන් ප්‍රතිසන්විදනයක් කරන

    (2) රජය අංශය වියාපාර වලින් සම්පුර්ණයෙන්ම අයින් කරන

    (3) පුද්ගලික අංශය මහා පරිමානෙන් දිරි ගන්වන

    (4) අපනයන දිරිගන්වන ප්‍රතිපත්ති (කම්කරු නීති රීති පවා වෙනස් කරන)

    (5) සහනාදාර ආර්ථිකයක් ප්‍රතිෂේප කරන (ජනතාවට අඩුවට තෙල්, අඩුවට හැමදේම දෙන)

    (6) හරියට TAX ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන
    අංක 2 රනිය ගෙ නවලිබ්බො ගොතපු බොරැවක්. 1950 න් පස්සෙ ආසියාවෙ දියුනු උනේ රටවල් කිහිපයක් විතරයි. සිංගා, ජපානය, තායිවාන් etc. මේ කිසිම රටක් ඒක පුද්ගල ආදායම 10k -15k වෙනකං රජය වයාපාර කරන එක සම්පූර්නයෙන් අතහැරියෙනෑ. තාමත් මේවගෙ airlines , media , transport, metro, LRT/MRT state or state subsidiary owned. මොකද ඒවා self regulate වෙන්න තරම් mature වෙන්න රටක් යම් තරමක් දියුනු වෙන්න ඕන. ලංකාවෙ ආහාර -හාල් , ප්‍රයිවට් බස් ගැන හිතලා බලන්නකො. අපි කිසිම valid regulatory mechanism එකක් නැතිව බංකොලොත් රටක ඔය ඔක්කොම අතෑරියොත් අබ සරනයි. මේවා පාඩු උනේ චන්ද ගන්න රස්සා වලට ඔලු පුරවන දේශපාලන සංස්කෘතිය හින්දා මිසක් ආන්ඩුවේ පංගුව හින්දා නෙමේ. ප්‍රශ්නෙටයි උත්තර හොයන්න ඹ්න
     
    ආර්ථිකය කියන්නේ සංකීර්ණ දෙයක්. මෙතැන් ඉන්න ගොඩක් දෙනෙකුට (මම ඇතුළු) ආර්ථික විද්‍යාව ගැන ගැබුරු අවබෝදයක් නැහැ.
    එක පාරටම ආණ්ඩුවේ වියාපාර පුද්ගලීකරණය කරන්න බැහැ . ටික ටික නිසි ක්‍රමානුකුලව තමයි. එක තමයි අබියෝගය.

    ආණ්ඩුවේ වියාපාර කරන ආයතන තමයි දුෂණයට, අකර්යක්ෂමත්වට මුල. ඕනෑම ආණ්ඩුවක් තමුන්ගේ අය ආණ්ඩුවේ ආයතන වලට ගන්න උත්සහ කරනවා. ඒවායේ පරිපාලනයට අඩු වැඩි වශයෙන් අත පොවනවා. විකුණුම් මිල පාලනය කන්න උත්සහ කරනවා. එක කෙටි කාලීනව යම් ආණ්ඩුවකින් වැලක්වුවත් අනාගතේ අයිත් පුරුදු විදියට වෙනවා.

    ------ Post added on Feb 2, 2024 at 9:00 PM
     
    Sen-lu

    Well-known member
  • ආර්ථිකය කියන්නේ සංකීර්ණ දෙයක්. මෙතැන් ඉන්න ගොඩක් දෙනෙකුට (මම ඇතුළු) ආර්ථික විද්‍යාව ගැන ගැබුරු අවබෝදයක් නැහැ.
    එක පාරටම ආණ්ඩුවේ වියාපාර පුද්ගලීකරණය කරන්න බැහැ . ටික ටික නිසි ක්‍රමානුකුලව තමයි. එක තමයි අබියෝගය.

    ආණ්ඩුවේ වියාපාර කරන ආයතන තමයි දුෂණයට, අකර්යක්ෂමත්වට මුල. ඕනෑම ආණ්ඩුවක් තමුන්ගේ අය ආණ්ඩුවේ ආයතන වලට ගන්න උත්සහ කරනවා. ඒවායේ පරිපාලනයට අඩු වැඩි වශයෙන් අත පොවනවා. විකුණුම් මිල පාලනය කන්න උත්සහ කරනවා. එක කෙටි කාලීනව යම් ආණ්ඩුවකින් වැලක්වුවත් අනාගතේ අයිත් පුරුදු විදියට වෙනවා.

    ------ Post added on Feb 2, 2024 at 9:00 PM

    ආයෙම හෑලි ලියාගෙන එනව වගේ 😂😂 හොඳා හොඳා වැද්දොංගෙනුත් හිනාවෙන්න හරි ඉඳල ඉඳල බණ අහන්න එපැයි