ජනාධිපතිවරු 5ක් එක වේදිකාවක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    ගෝඨා ගියාම බාරගන්න කවුරුත් සුදානම් වුනේ නෑ..
    රනිල් විතරයි බාරගත්තේ
    මේ රටේ ටැක්ස් ගෙවන එක නතරකරලා තිබ්බ තැනින් පටන්ගත්තා
    දැන් තව තව බදු ගහ ගහ ඉස්සරහට අරන් යනවා
    වෙන කරන්න දෙයක් නැහැයි කියලා හිතෙනවා
    අඩුම ගානේ වැඩි මිලට ගැස් ටික ඉන්දන ටික හරි ගන්න පුලුවන්
    කේ‍රඩිට් එකක් දෙන්න බැ..මේ මනුස්සයාට
    ඒත් පවතින ප්‍රශ්නයට පිලියම් යෙදුවා එවලේම...

    අපේ රටවල් වල ජීවත්වෙන මිනිස්සු පව් බන්
    අපි මාරම පව්
    අපි මේ හැම පක්ෂෙම මවන සුරංගනා ලෝකවල් වල ජීවත්වෙනවා
    ආසන්නම ප්‍රශ්නය දඩ මීමා කරගෙන
    බලේට එන පක්ෂ තියෙන්නේ.

    දැන් අපේ ආසන්නම ප්‍රශ්නය බදු සහ ජීවන වියදම
    මම එඤඤ්ං ඇවිත් අඩු කරඤඤ්ං
    කිව්වාට එහෙම බැහැ බන්

    අනික් එක
    අපේ හිත්තුල පැලපදියම් වෙච්ච හිගන මත ගොඩක් තියනවා

    විදේශ විනිමය නැතුව බෑඤෑ
    ජේවිපි නැතුව බැඤැ
    යූඒනපී නැතුව බෑ
    ෂීලංකා නැතුව බෑ

    එකෙක් කතා කරනවද ලංකාවේ ව්‍යාපාර ගැන
    ලංකාවේ ව්‍යාපාර බාගෙට බාගයක් වැටිලා
    මේවා නගා සිටුවන්න කතා කරන්නේ කවුද?
    වැඩිය ඔන නෑ..හයිලන්ඩ් එක බලපන්

    අපේ පැත්තේ කඩ කාරයෝ හයිලන්ඩ් ඉල්ලන්නේ පොර කකා
    හයිලන්ඩ් කිරි පිටි පැකට් කොෙහ්වත් නෑ
    හියලන්ඩ් බඩු දාන්නේ සේල්ස් ප්‍රයිස් එකට..එ කියන්නේ කඩ කාරයන්ට
    බඩු දාන්නේ විකණන මිලට
    ඒතරම් ඩිමාන්ඩ්

    ඔය වගේ ව්‍යාපාර වැඩි කරලා
    රටේ දේශීය නිෂ්පාදන, දියුනු කරලා
    විදේශ නිෂ්පාදන ගෙන්වන එක අඩු කරලා

    ඇයි බන් අපිට දියුණු වෙන්න බැරි

    ලැජ්ජයි ..මම හිතන්නේ
    ලංකාවේ ජාතික කොඩියත්
    ගෙන්නන්නේ චීන රටෙන් ද කොහේද

    අපේ උන් හරි පව් බන්
     
    • Like
    Reactions: pazzy12

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    සාමාජවාදී කයිවාරැ පොල්ලකිනුත් කෑවම සින්හලුන්ගෙ ගායවල් ඔක්කොම සනීපයි. ඒක නිසා ගොන් ජෙප්පොන්ට මමත් දෙනවා. නැත්තම් භාරගන්නකන් ඕකුනුත් මාර පොරවල් වෙනවා. එතකොට කට්ටියට පොනිලාගෙ අගේ දැනෙයි. දැන් කට්ටිය හුචු හුචු ගාන්නෙ 2019ට යන්න ආසයි කියලා. හැබැයි ජෙප්පොන්ට අවුරුදු 5 ගිහිල්ලා එනකොට පොනිලා කූරියා ගහලා ඉදී. කැරි කරැමයක් ගොන් සින්හලුන්ට තියෙන්නෙ
    Aaye sinhalunta nan goda eemak nethi wei ehema unoth..port city yata hari pena ganna wei
     
    Last edited:
    • Like
    Reactions: pazzy12

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    හොරාට හොරා කියන්නෙ නැතුව මොනව කියන්නද.

    අනික අනුර පුංචි අම්ම බැදල ඉන්නව නම් ඔහොම කිව්වත් කමක් නැ. උ බැදල ඉන්නෙ උගෙ පුංචි අම්ම නෙවෙයි.
    ඒත් ගෑනියෙක්වනෙ බැදලා ඉන්නේ
    මොකවත් අවුලක් නෑනේ නීතිගතයි නේ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    Aaye sinhalunta nan goda eemak nethi wei ehema unoth..port city yata hari pena ganna wei
    ගෝටාභය ට කඩේ ගිය වේස බයියෝ තමා දැන් වැඩි හරියක් අනුර කුමාර පෑන්ටියො වෙලා රට හදන ටෝක් ඉශූ කරන්නෙ

    ගෝඨා ගියාම බාරගන්න කවුරුත් සුදානම් වුනේ නෑ..
    රනිල් විතරයි බාරගත්තේ
    මේ රටේ ටැක්ස් ගෙවන එක නතරකරලා තිබ්බ තැනින් පටන්ගත්තා
    දැන් තව තව බදු ගහ ගහ ඉස්සරහට අරන් යනවා
    වෙන කරන්න දෙයක් නැහැයි කියලා හිතෙනවා
    අඩුම ගානේ වැඩි මිලට ගැස් ටික ඉන්දන ටික හරි ගන්න පුලුවන්
    කේ‍රඩිට් එකක් දෙන්න බැ..මේ මනුස්සයාට
    ඒත් පවතින ප්‍රශ්නයට පිලියම් යෙදුවා එවලේම...

    අපේ රටවල් වල ජීවත්වෙන මිනිස්සු පව් බන්
    අපි මාරම පව්
    අපි මේ හැම පක්ෂෙම මවන සුරංගනා ලෝකවල් වල ජීවත්වෙනවා
    ආසන්නම ප්‍රශ්නය දඩ මීමා කරගෙන
    බලේට එන පක්ෂ තියෙන්නේ.

    දැන් අපේ ආසන්නම ප්‍රශ්නය බදු සහ ජීවන වියදම
    මම එඤඤ්ං ඇවිත් අඩු කරඤඤ්ං
    කිව්වාට එහෙම බැහැ බන්

    අනික් එක
    අපේ හිත්තුල පැලපදියම් වෙච්ච හිගන මත ගොඩක් තියනවා

    විදේශ විනිමය නැතුව බෑඤෑ
    ජේවිපි නැතුව බැඤැ
    යූඒනපී නැතුව බෑ
    ෂීලංකා නැතුව බෑ

    එකෙක් කතා කරනවද ලංකාවේ ව්‍යාපාර ගැන
    ලංකාවේ ව්‍යාපාර බාගෙට බාගයක් වැටිලා
    මේවා නගා සිටුවන්න කතා කරන්නේ කවුද?
    වැඩිය ඔන නෑ..හයිලන්ඩ් එක බලපන්

    අපේ පැත්තේ කඩ කාරයෝ හයිලන්ඩ් ඉල්ලන්නේ පොර කකා
    හයිලන්ඩ් කිරි පිටි පැකට් කොෙහ්වත් නෑ
    හියලන්ඩ් බඩු දාන්නේ සේල්ස් ප්‍රයිස් එකට..එ කියන්නේ කඩ කාරයන්ට
    බඩු දාන්නේ විකණන මිලට
    ඒතරම් ඩිමාන්ඩ්

    ඔය වගේ ව්‍යාපාර වැඩි කරලා
    රටේ දේශීය නිෂ්පාදන, දියුනු කරලා
    විදේශ නිෂ්පාදන ගෙන්වන එක අඩු කරලා

    ඇයි බන් අපිට දියුණු වෙන්න බැරි

    ලැජ්ජයි ..මම හිතන්නේ
    ලංකාවේ ජාතික කොඩියත්
    ගෙන්නන්නේ චීන රටෙන් ද කොහේද

    අපේ උන් හරි පව් බන්
    රටේ ආදායම වියදම ගැනවත් දල අදහසක් නැති ගොන් ජෙප්පො ඒකට දෙන උත්‍තරේ හොරා කාපු සල්ලි වලින් රට දිය්නු කරනවලු. ඔඔච්චරයි උන් දන්නෙ කියන්න. ගොන් සින්හලු කට ඇරෙගන ඒ පච විශ්වාස කරනවා. රජයේ ආදයම විදයම ගැනවට්ග් හරි අදහසක් නෑ
    ------ Post added on Feb 4, 2024 at 4:06 PM
     
    • Like
    Reactions: Hapuwa and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉතින් අනික් පක්ශ වල උන් ඒම කරත් අවුලක් නෑනේ
    මොන පක්සේ උන් මොකා බැන්දත් මට අවුලක් නැ :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මොන පක්සේ උන් මොකා බැන්දත් මට අවුලක් නැ :lol:
    මිනිස්සුන්ට මඩ ගහන මීඩියා යුනිට් දේශපාලනය 😅උ බැදල ඉන්නෙ පුංචි අම්ම නෙවෙයි ගොනෝ 🤣
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මිනිස්සුන්ට මඩ ගහන මීඩියා යුනිට් දේශපාලනය 😅උ බැදල ඉන්නෙ පුංචි අම්ම නෙවෙයි ගොනෝ 🤣
    ඔව් ඉතිං මට අවුලක් නැ මීඩියා යුනිට් කාරයොන්ට නෙ අවුල් 😅

    thred එක හරියට කියෝල කොමෙන්ට් දාපන් බං :lol:
     
    • Like
    Reactions: NaOH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඔව් ඉතිං මට අවුලක් නැ මීඩියා යුනිට් කාරයොන්ට නෙ අවුල් 😅

    thred එක හරියට කියෝල කොමෙන්ට් දාපන් බං :lol:
    අනික් අයටත් බනින්න එපා බන් හැමෝගෙම ජිවිත වෙනස් නේ ඒක දේශපාලනයට අදාල නෑනේ . දුපත් මන්සිකත්වය
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනික් අයටත් බනින්න එපා බන් හැමෝගෙම ජිවිත වෙනස් නේ ඒක දේශපාලනයට අදාල නෑනේ . දුපත් මන්සිකත්වය
    ඉතිං කවුද බැන්නෙ?

    උබට පිස්ස්සුද බං සිරාවටම 🤔
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    පිස්සු ද බං උබට 🤔
    ජනාධිපතිවරු 5ක් එක වේදිකාවට එනකොට උබට ඌරු ජුවල් නේද , අනුරගේ පුංචි අම්මා මතක් වෙනවා . කැම්‍රි සමාජේ බන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මටතියන ප්‍රශ්නේ අනුරගේ කුමාරයි ගෝලයෝ මාරයි ෆේල් උනොත් ඊගාවට කවුද ඉන්නේ බයි පැටවු ටික චුං කරන්න? :lol: :lol:
     
    • Haha
    Reactions: gamerlk