බැලූ බැල්මට නම් පේන්නේ නෑ එහෙම දෙයක්.
අනුරයාගේ සෙට් එක කියෙව්වේ නැත්තම් මේ හොරු රැළට මෙච්චර අමාරු කාලයක් උදාවෙන්නේ නෑ.
උන් හැම රෙද්දම අවුස්සපු නිසා තමයි අපි වුණත් ඕක ඇතුලේ කෙලින බුලි දැනගත්තේ.
අනුරලා මුන් එක්ක නම් හිටියේ උන්ට සද්ද නැතිව ඉන්න තිබුණා.
අඩුම තරමේ සද්ද අඩු කරන්න තිබුණා හෙන ගහන්න වගේ බෝම්බ අතරින්නේ නැතිව.
රටේ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාවය පහුගිය අවුරුදු 5ට වේගෙන් උඩට ගියේ, පාලකයින් ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කරන්න ගත්තේ ඔය රතු මල්ලිලා අවුරුදු ගානක් කළ දේවල් දිහා බලන් ඉඳලා..
එක තමයි ඇත්ත.