ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.

rabuton

Banned
Feb 8, 2012
372
66
0
ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.

වසර 65ක ශ්‍රී ලංකා අකලංක ඉතිහාසය තුල ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කල පලමු අවස්ථාව මෙයයි.මේක මුලුරටටම නින්දාවක්,අවමානයක්.ඒ වගේම අපි වසර 60ක් අමාරුවෙන් ආරක්ෂා කරගෙන ආපු අපේ ලක්මාතාවගේ චරිතය නැති කර ගැනීමක්.1983 වසර තුල දෙමල ජාතිකයන් පණ පිටින් පවුල් පිටින් පුලුස්සලා,ගෙවල් විනාශ කරලාත් එක්සත් ජාතීන්ගේ සම්බාධක, යෝජනා එල්ලවෙන්න තිබුන අවස්තාවක එකල හිටපු දක්ෂ පුද්ගලයන් උපක්‍රමශීලිව ලංකාව බේරා ගත්තා. නමුත් 2009 යුද්ධය නවත්තලා මේ දක්වා වසර 3ක කාලයක් තුල පහසුවෙන් එක්සත් ජාතින්ව පාලනය කරන්න තිබුන අවස්තාවක් මරාගේ පිස්සු වැඩ නිසා සහ හොරිකඩ නිලධාරින් නිසා නැති වුනා.ඒක නිසා මහින්ද යුද්ධය ජයගත්තත් ආර්ථිකය ජයගෙන නෑ.යුද්ධය තිබුනට වඩා යුද්ධය නැති ලංකාව තුල මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න ඉහවහා ගිහින්, බඩු ගනන් ගිහින්, තෙල් ගනන් ගිහින්, ගෑස් ගනන් ගිහින්.ගොවියන් කම්කරුවන් විනාශයි.රටේ ආර්ථිකය මහින්දට ජයගන්න බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.ජාත්‍යන්තරය පරාජය වීම නිසා තවත් රට අරාජික වෙලා අර්ථික පීඩනයක් ලංකාවට එනවමයි.මේ නිසා ජනාධිපතිතුමා වහාම ඉල්ලා අස්විය යුතුයි. ඔයාල මොකද හිතන්නේ.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පිස්සුද ඔය යකා අස් වෙයි කියලා හිතනවද......?? තව පරම්පරා ගානකට හම්බ කරන් තමා මිනිහා යන්නේ...... :angry:
     

    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    රාජපක්ෂලා නාමලයල රට උන්ගේ බුදලයක් කියලා හිතන් හිටපු නිසා තමයි අපිට මෙහෙම උනේ.ඉස්සරහට අපිට විඳින්න වෙන දුක් කන්දරාවට වග කියන්න ඕන ඕකුන් තමය.තව උන්ට පුක දීල බෙරිහන් දීපු විමලය වගේ එවුන් තම උල තියන්න ඕන. දැන්වත් මේ රට රාජපක්ෂලාගේ හොර ඇමැතියන්ගේ බුදලයක් කියලා හිතන්නැතිව මේ රට අපේ කියලා හිතල සාධාරණව වඩා කරපල්ලා.
     
    • Like
    Reactions: chathupatiya

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    උබ කියන්නේ මහින්ද මහත්තයා අයින් කරලා. :oo:

    පොනිල් පත් කරන්න ඕනේ කියල ද?
    :D

     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කොන්ද තියගෙන වැඩ කරපු නිස තමයි ඔහොම උනේ.... නැත්නම් අනිහ් පොන්ටින්ලා වගේ දෙකට නැමිල හිටියනම් එලට තිබ්බ...
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.

    ආ? උඹටත් ඩොලර් හම්බවුනාද? අරූගෙ එන්ජීඕ පඩියෙන් වෙන්න ඇති දුන්නේ.
    :P