ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.
වසර 65ක ශ්‍රී ලංකා අකලංක ඉතිහාසය තුල ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කල පලමු අවස්ථාව මෙයයි.මේක මුලුරටටම නින්දාවක්,අවමානයක්.ඒ වගේම අපි වසර 60ක් අමාරුවෙන් ආරක්ෂා කරගෙන ආපු අපේ ලක්මාතාවගේ චරිතය නැති කර ගැනීමක්.1983 වසර තුල දෙමල ජාතිකයන් පණ පිටින් පවුල් පිටින් පුලුස්සලා,ගෙවල් විනාශ කරලාත් එක්සත් ජාතීන්ගේ සම්බාධක, යෝජනා එල්ලවෙන්න තිබුන අවස්තාවක එකල හිටපු දක්ෂ පුද්ගලයන් උපක්‍රමශීලිව ලංකාව බේරා ගත්තා. නමුත් 2009 යුද්ධය නවත්තලා මේ දක්වා වසර 3ක කාලයක් තුල පහසුවෙන් එක්සත් ජාතින්ව පාලනය කරන්න තිබුන අවස්තාවක් මරාගේ පිස්සු වැඩ නිසා සහ හොරිකඩ නිලධාරින් නිසා නැති වුනා.ඒක නිසා මහින්ද යුද්ධය ජයගත්තත් ආර්ථිකය ජයගෙන නෑ.යුද්ධය තිබුනට වඩා යුද්ධය නැති ලංකාව තුල මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න ඉහවහා ගිහින්, බඩු ගනන් ගිහින්, තෙල් ගනන් ගිහින්, ගෑස් ගනන් ගිහින්.ගොවියන් කම්කරුවන් විනාශයි.රටේ ආර්ථිකය මහින්දට ජයගන්න බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.ජාත්‍යන්තරය පරාජය වීම නිසා තවත් රට අරාජික වෙලා අර්ථික පීඩනයක් ලංකාවට එනවමයි.මේ නිසා ජනාධිපතිතුමා වහාම ඉල්ලා අස්විය යුතුයි. ඔයාල මොකද හිතන්නේ.

හෆොයි රනිල්ට වඩා නම් මහින්ද හොදා........!! 