ජනාධිපති කිව්වලු බං

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Eka eka chanda dinana ekamada wadagath? Ona jara wadak karala dinana ekada wadagath? Umba kiana widihata ochchara chanda paradilath pora kohomada unp eke nayakaya wage inne ehenam? Dan me mohotha balapan, mahinda danna game okkoma gahalath agamathi kama ganna ba ne. Ranil wenas uneth na, shape eke cool eke innawa. Umba balanne mathu piten pena sarala de witharai. Eka ne rawulata rawatenne 😀

    Mathu pitin beluwat athulen beluwat unp history ekema worst ma leader thama ranil kiyanne, balahan uta kalin premadasala JR hitapu golden times, mu awa da idan peradi, deparak peradi presidential election walata awit, passe e hine ath aralama demma, andu bale tika kalekata hari gatte wena un ekka conspiracy karala

    apita awulak ne ban ranil unp eke hitapu nisa pahugiye decade 3ma apita easy game ekak tibbe, hitahan when was the last time unp won a single 'palath sabaha" election or municipal, ewage inne podi unuth unp karayone ban,,,,,,,

    ranil mola karaya kiya kiya passen duwana unp karaynta ai hitenne nette ape appalage kale idan apata kela wela tiyenne mu nisa kiyala, :lol: balahan den oa senior unp mp's ehema awurudu 30n wage parlimet apu un den 60 penala, tama ministry ekakwat hariyata run karanna chance ekak hambunada, pawne ban unuth, :lol:

    ranil molakaru kiya kiya ubala unp karayo generation ekakma losers la karalane ranil nisa, attatam dukai ban unp karayo gena, chandayak dinaganna beri molakaru :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :lol::lol::lol:

    සමහරු චන්දේ දිනපු විදියත් අපි දන්නවා. දෙමල මිනිස්සුගෙන්ගේ චන්දෙ බ්ලොක් කොරන්න එමිල් කාන්තනට කෝටි ගනන් දීලා ජනාධිපති වෙච්ච ඒ ගඳ ගහන අතීතය ඉවර වුනේ එල් ටී ටී ඊ එක යුධමය අතින් අද්විතීය යන්ත්‍රයක් කරලායි. කොහොමත් රනිල්ගේ විවෘත ආර්තිකය තුල දෙමල විමුක්ති ව්‍යාපාරය දිය කිරීම වගෙ ප්‍රොජෙක්ට් (කරුණ අම්මාන් ගේ ඉවත්වීම හරහා) අපේ බෝක්කු පීටර්ලාට තේරෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ට ඕනේ සරල තර්ක. මතුපිටින් පෙනෙන දේ ඇත්ත නම් විද්‍යාව මොකටද කිව්වලු. දේශපාලනය සරල රේඛාවක් කියල හිතන "ජීනියස්" ලා සමඟ කතා කිරීම හරසුන් ව්‍යාපෘතියක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පවු බන් මූ කොච්චර දුකක් විදිනවද ගූ කකා වික්කාමසිංහ බලේ තියන්න. එක වෙලාවකට dhartha එකෙන් එනවා. එකෙන් ඇවිත් makka makka එකෙන් කමෙන්ට් දානවා. ඊට පස්සේ Harvard-bio එකෙන් එනවා ඊට පස්සේ aspak_casper එකෙන් කමෙන්ට් දානවා. පවු මූ කිරියේ තනියෙම පුක්ෂණය වෙනවා. මොන දේ කලත් චන්දෙදි වික්කාමසින්හට ගූ ගහල එලවන්නේ:lol:
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    වැටිලා හිටිය UNP එකට අමුතු පණක් දීපු ගොන් සිරිසේනයට රනිලා සෑහෙන්න ස්තුති කරන්න ඕනේ. මේ අවුලෙන් ඔක්කොම මධ්‍යම පාංතික මිනිස්සුන්ට මාර සිම්පති එකක් තියෙන්නේ UNP එක ගැන. මේ වගේ මැර වැඩ පක්ෂ පාට නොබලා හෙලා දකින උගත් මධ්‍යම පංතියේ පෙර නොතිබුන සහයෝගයක් UNP එකට දැන් තියෙනවා.

    :cool::cool:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    පවු බන් මූ කොච්චර දුකක් විදිනවද ගූ කකා වික්කාමසිංහ බලේ තියන්න. එක වෙලාවකට dhartha එකෙන් එනවා. එකෙන් ඇවිත් makka makka එකෙන් කමෙන්ට් දානවා. ඊට පස්සේ Harvard-bio එකෙන් එනවා ඊට පස්සේ aspak_casper එකෙන් කමෙන්ට් දානවා. පවු මූ කිරියේ තනියෙම පුක්ෂණය වෙනවා. මොන දේ කලත් චන්දෙදි වික්කාමසින්හට ගූ ගහල එලවන්නේ:lol:

    අන්න ජනාධිපති කියලා එතුමාට විරුද්ධව තියෙන වගන්තිය ඉවත් කරලා අලුතින් විශ්වාසභංගයක් ගේන්න කියලා... හෙට ඔෆීශියලිම පිංපි අගමැතිට ගෙදර යන්න වෙනවා.... කු.පා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නිකම්ම නිකං පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ. දැන් පොහොට්ටුවේ සාමාජිකයෙක්නේ....
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    වැටිලා හිටිය UNP එකට අමුතු පණක් දීපු ගොන් සිරිසේනයට රනිලා සෑහෙන්න ස්තුති කරන්න ඕනේ. මේ අවුලෙන් ඔක්කොම මධ්‍යම පාංතික මිනිස්සුන්ට මාර සිම්පති එකක් තියෙන්නේ UNP එක ගැන. මේ වගේ මැර වැඩ පක්ෂ පාට නොබලා හෙලා දකින උගත් මධ්‍යම පංතියේ පෙර නොතිබුන සහයෝගයක් UNP එකට දැන් තියෙනවා.

    :rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තෙවරප්පෙරුමගේ පිහියට බියවී මන්ත්‍රි වරුන්ගේ ජීවිත අවදානම පවතින මොහොතක පාර්ලිමෙන්තුව කල් නොතබා , විවස්ථාව කඩන දුෂිතම කථානායකට යටවී ,විවස්තාව කඩා පිහි පෙන්වා හෝ අගමැතිකම් ගැනීමට අනාගතයට වැරදි ආදර්ශ දෙමින්,වෙල්ගමගේ කතා ඔප්පූ කරමින් , ජනමතවිචාරණ නොකැදවා අලියාට අගමැතිකම පුදන්න සිරිසේනයා සැරසෙන බවයි පෙනෙන්නේ.....:angry::angry::angry:

    "ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ‍්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…"- වෙල්ගම:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න ජනාධිපති කියලා එතුමාට විරුද්ධව තියෙන වගන්තිය ඉවත් කරලා අලුතින් විශ්වාසභංගයක් ගේන්න කියලා... හෙට ඔෆීශියලිම පිංපි අගමැතිට ගෙදර යන්න වෙනවා.... කු.පා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නිකම්ම නිකං පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ. දැන් පොහොට්ටුවේ සාමාජිකයෙක්නේ....

    බලන් ඉදපන් වෙනකන්. කොහොම උනත් උබගේ කොලු කාරය චන්දෙන් පරාදයි. ගන්න ගොන් ආතල් එකක් මේ ටිකේ ගනින්. තව ටික දවසනේ :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Eka eka chanda dinana ekamada wadagath? Ona jara wadak karala dinana ekada wadagath? Umba kiana widihata ochchara chanda paradilath pora kohomada unp eke nayakaya wage inne ehenam? Dan me mohotha balapan, mahinda danna game okkoma gahalath agamathi kama ganna ba ne. Ranil wenas uneth na, shape eke cool eke innawa. Umba balanne mathu piten pena sarala de witharai. Eka ne rawulata rawatenne 😀

    Molen weda karana miniha koehara powrful da kiyana eka mole nati minisunta terenne. 90% Mahinda suporrteresla modayo habei eka tama Mahinda tama oyawage loku oluwen inne. (bayyane hita ridawaganna epa) Dan mahinda unat hitan inne eya chandeyak tibboth udinma dinanwa kiyala. Tamange budale kiyala hiatan natapu ekata hamadema danenne ehemai.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    තොට පේන හීන.... :rofl:

    නෑ බං ඌ කියන කතාවෙ ඇත්තක් තියෙනව..

    මටනං ඔය රාජපක්ෂ සහ පිරිස දකිනකොටත් පුදුම තරහක් එන්නෙ..

    මතකද අර දිනේෂ් ගුනවර්ධනය ඒ දවස්වල පාර්ලිමේන්තුවෙ වැඩක් කරගන්ඩම දුන්නෙ නෑනෙ..

    හිට්ලර් වගේ රැවුල් මුඩ්ඩක් තියාගෙන :lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    :lol::lol::lol:

    සමහරු චන්දේ දිනපු විදියත් අපි දන්නවා. දෙමල මිනිස්සුගෙන්ගේ චන්දෙ බ්ලොක් කොරන්න එමිල් කාන්තනට කෝටි ගනන් දීලා ජනාධිපති වෙච්ච ඒ ගඳ ගහන අතීතය ඉවර වුනේ එල් ටී ටී ඊ එක යුධමය අතින් අද්විතීය යන්ත්‍රයක් කරලායි. කොහොමත් රනිල්ගේ විවෘත ආර්තිකය තුල දෙමල විමුක්ති ව්‍යාපාරය දිය කිරීම වගෙ ප්‍රොජෙක්ට් (කරුණ අම්මාන් ගේ ඉවත්වීම හරහා) අපේ බෝක්කු පීටර්ලාට තේරෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ට ඕනේ සරල තර්ක. මතුපිටින් පෙනෙන දේ ඇත්ත නම් විද්‍යාව මොකටද කිව්වලු. දේශපාලනය සරල රේඛාවක් කියල හිතන "ජීනියස්" ලා සමඟ කතා කිරීම හරසුන් ව්‍යාපෘතියක්.

    awulak ne ban ubalage genise ubalata hodanam tiyaganilla tawa awurudu 24k,

    ubalage molakaru mole pawichchi karala e awurudu 24 neth 5k 6k bale idi, we will hapily take other 18 :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    :lol::lol::lol:

    සමහරු චන්දේ දිනපු විදියත් අපි දන්නවා. දෙමල මිනිස්සුගෙන්ගේ චන්දෙ බ්ලොක් කොරන්න එමිල් කාන්තනට කෝටි ගනන් දීලා ජනාධිපති වෙච්ච ඒ ගඳ ගහන අතීතය ඉවර වුනේ එල් ටී ටී ඊ එක යුධමය අතින් අද්විතීය යන්ත්‍රයක් කරලායි.

    LTTE එක යුධමය අතින් අද්විතීය යන්ත්‍රයක් කරේ අවුරුදු ගානක් තිස්සේ ආයුධ නැව් ගෙන්නන්න, සී ප්ලේන් ගෙන්නන්න, සන්නිවේදන උපකරණ ගෙන්නගන්න, උතුරේ මිනිස්සුන්ගෙන් බදු කෝටි ගණන් එකතු කරගන්න, දෙමළ ඩයස්පෝරාවෙන් කෝටි ගණන් එකතු කරගන්න, බටහිර රටවල්වලින් හා ඒවල අතකොලු වෙච්ච රටවල් වලින් කෝටි ගණන් සල්ලි පොම්ප කරගන්න,රට වටේ හමුදා ආරක්ෂාව ඇතුව ගුවන් හමුදා චොපර්වලින් යන්න, හමුදා බුද්ධි අංශ විනාශ කරන්න (මිලේනියම් සිටි) කොටින්ට පාර හදල දුන්න රනිල්ගේ ඊනියා සාම ගිවිසුම මිසක් වෙන එකක් නෙමේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    LTTE එක යුධමය අතින් අද්විතීය යන්ත්‍රයක් කරේ අවුරුදු ගානක් තිස්සේ ආයුධ නැව් ගෙන්නන්න, සී ප්ලේන් ගෙන්නන්න, සන්නිවේදන උපකරණ ගෙන්නගන්න, උතුරේ මිනිස්සුන්ගෙන් බදු කෝටි ගණන් එකතු කරගන්න, දෙමළ ඩයස්පෝරාවෙන් කෝටි ගණන් එකතු කරගන්න, බටහිර රටවල්වලින් හා ඒවල අතකොලු වෙච්ච රටවල් වලින් කෝටි ගණන් සල්ලි පොම්ප කරගන්න,රට වටේ හමුදා ආරක්ෂාව ඇතුව ගුවන් හමුදා චොපර්වලින් යන්න, හමුදා බුද්ධි අංශ විනාශ කරන්න (මිලේනියම් සිටි) කොටින්ට පාර හදල දුන්න රනිල්ගේ ඊනියා සාම ගිවිසුම මිසක් වෙන එකක් නෙමේ

    11707618_156406711357542_3348911257352650572_n.jpg