ජනාධිපති ගෝටාභය ඉල්ලා අස්වුනා.

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Baya wenna epa.
    Libya Sri Lanka patalaganna epa.
    Libya wala unta Gaddafi mareddi hari parliment ekakwath na. Gaddafi rajek wage idiye. Hugak awl una ratawala ehemai.

    Eth apita constitution ekak thiyenwa. Parliamentary law ekak thiyenwa.
    Wirodhaya pala arun illa us wela mokak hari wena set ekakata parliment eka denna one. Unatath pulwn tharam ikmnain election ekakata ynna bala karanna one.


    Saaamakawiwa aanduwe gatawalata ahunowi protest eka karamu.

    Wena dewal gaanata wei.
    Danata rajapaksa epa. Ee athi

    Ps: komath dn aanduwe un tika tika galwenwa. Polonnaruwe Roshanuth minister kamen ain una kiynne wade awl.Uu gotawa genna mula idn kaa gahapu ekek. Parliament eke monahari wenna loku idk thiyenwa
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    parliment eka wisrawala parliment election ekak genna puluwan..kwuda ba kiyanne
    ජනාධිපති අයින් උනා කියල ජනාධිපතිවරණයක් එන්නෙත් නෑ. මහ මැතිවරණයක් එන්නෙත් නෑ. අපිට කරන්න පුළුවන් දෙයකුත් නෑ. ඊට පස්සේ දේවල් වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඉතින් ඌට වැඩ පිලිවෙලක් නැති නිසා තමයි යන්න කියන්නෙ. 🙄🙄🙄🙄🙄
    වැඩ පිලිවලක් නැති එකෙක් තියාගෙනද මෙච්චර කෙලවෙලා ඉද්දි ඊලගට එන් එකෙක්ගේ වැඩපිලිවෙල හොයන්නේ?...මේ කාලකන්නි පවුල එලවන එකම ලොකු දෙයක්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1. Baarakaara rajayak maasa 2-3 ta election ekak thiyenakan. Cabinet 15. Hama pakshema kattiya inna ekak.
    2. Election.

    වැඩ පිලිවලක් නැති එකෙක් තියාගෙනද මෙච්චර කෙලවෙලා ඉද්දි ඊලගට එන් එකෙක්ගේ වැඩපිලිවෙල හොයන්නේ?...මේ කාලකන්නි පවුල එලවන එකම ලොකු දෙයක්

    Arajika wunoth thiyena sochham deth nathi wenawa kiyala mathaka thiyaganna. IMF ekath ekka katha karanne kawuda? Thel genne kawuda?
    ------ Post added on Apr 2, 2022 at 6:53 PM
     
    • Like
    Reactions: tha123

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කියමුකෝ.......
    දැන් මොකද?
    මොකකද ඊලග පියවර? ප්ලෑන් එක? 🤔🤔🤔🤔🤔
    මේවා දැනගන්නෙ නැතුව අරගලයෙ තේරුමක් තියෙයිද? ඉල්ලන් තව ගැබුරට @කේ ඇරගන්න වෙයිද?
    හැමොම මේ ප්‍රශ්නෙ අහන නිසා කියන්නම්,
    පලමුවෙන්ම නන්දසේනයා හෙට මලා කියමුකො, එත් මොකෙක් හරි එකෙක් ජනාධිපති වෙන්න ඔනී නේ.
    එ නිසා නන්දසේනයා අනිවා ඉල්ලා අස්විය යුතුයි.
    උ අස් වුනාම මුලු පාර්ලිමේන්තුව වම වටලන්න ඔනී. වටලා කියන්න ඔනී තොපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්න විසදපල්ලා කියලා .
    එකට තමයි සල්ලි වියදම් කර්ලා තොපි පාර්ලිමේන්තුව යැවුවේ.

    වහාම 20සංසොදනය අහොසී කර්ලා 19 වැඩි බලතල ගෙන්න ඔනී. ඉට පස්සේ පාර්ලිමේන්තුව එකතු වෙලා මෙක විසදලා ජන්දයක් දිපල්ලා කියලා , හැබැයි ඉස්සෙල්ලා මෙක විසදන්න කියන්න. එතකොට මුන් ඔක්කොම බය වෙලා ජන්දෙකට යනවා. නිකම්ම උබලා කැමති එකාව පත්කරගනින්.
     
    • Like
    Reactions: kingcapton

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    1. Baarakaara rajayak maasa 2-3 ta election ekak thiyenakan. Cabinet 15. Hama pakshema kattiya inna ekak.
    2. Election.


    Barakara rajayak thama wena vikalpayak ne.. eeta passey okey hema pakshayakam eka eka dagena hadunata passey tharagayk tiyei rata goda ganna ekeydi ratata minissunta hodak unoth e athi.. den inna ekata IMF yanna godak vishleshakayo kiwwe kalin pora mokuth ahawe ne. Mokada IMF giyama hora weda tika kara gena yanna be..
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Ekath pissu keliyoth ayeth minissu paarata bahi..
    Den inna yaka hitiya kiyala kela wenna tiyena eka hodatama wela ney tiyenney aye wenna deyak ne ethin
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,202
    113
    ප්ලෑන් එකක් නැතුව දෙයක් කරල හරියන්නෙත් නෑ. උත්තර නැති ප්‍රශ්න වලට බයි ආතල් දීල හිත හදාගන්නත් බෑ. නායකත්වයක් නැතුව අරගල ඕන පැත්තකට හරවන්න පුලුවන්. එක්කො මෙවෙලෙ අරගලේට නායකයෙක් එන්න ඕන. එතකොටයි අරගලේ හරි පාරෙ යන්න පුලුවන්. නැත්නම් අරගලේ හතර අතේ යනවා.
    එපා බ්‍රෝ මේව කියන්න බයියෙක් ගානට වැටෙනව ! මේක ලිබියාවක් සිරියාවක් වෙලා නවතින්නෙ ! ඔයාට පුලුවන් ඉක්මනකට රටින් යන්න! නායකත්වයක් නැති ජනතා අරගල වලින් උනේ රටවල් අරාජික වෙච්ච එක විතරයි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සේරටම කලින් මේකට උතරයක් දීලා හිටපන්. උබ ඉන්න ගෙදර හතර වටින්ම ගිණිගනිද්දී උබ ඉස්සල්ලම කරන්නේ ගෙදරින් එළියට පනින එකද නැත්නම් එළියට පැන්නට පස්සේ ඉන්නේ කොහෙද කියලා කල්පනා කරන එකද?? ලංකාවම ගිණිගන්නවා මචං. පණ බේරගන්න එළියට පනින්න හදන උන්ට උදව් කරන්න බැරිනම් අඩුම ගානේ අනිත් උන්ට අවහිරයක් වෙන විදියට දොරළග හිටගන්නේ නැතුව හිටපන්. මේ පාරට බහින්න හදන්නේ ජිවිතේට පාරට බහින්න හිටපු මිනිස්සු නෙවෙයි කප්පරක් බලාපොරොත්තු තියාගෙන මුන්ව බලයට ගෙනල්ලා ඒ සතුටට කිරිබත් කාපු තමන්ගේ සල්ලි වියදම් කරලා තාප්පවල චිත්‍ර ඇදපු මිනිස්සු. මේ මිනිස්සුන්ට ඕනේ සජිත්වවත් අනුරවවත් නෙවෙයි. තමන් හම්බකරන මුදලේ හැටියට ජිවත් වෙන්න පුළුවන් රටක්.පෝලිමේ ඉන්නේ නැතුව කන්න බොන්න ටික ගන්න පුළුවන් රටක් තමන්ගේ ආර්ථිකයේ හැටියට වියදම් කරලා කන්න බොන්න පුළුවන් රටක්
     
    • Like
    Reactions: Champ HB and dilann

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    ඌ ඒ
    Timestamp add kra. Othan idan ahapn ube prashneta uttare lassnata dila tye.


    ඒක කියන්න ඇවිත් කතාව හැරෙව්වනේ බන්. ගෝටා මැරුන කොයමු. ඊලගට යන්නෙ පාර්ලිමේන්තුවේ බහුතරයට. එතනින් ඉන්නෙ පොහොට්ටුව එකෙ ඉන්නෙ බැසිල් බැලයො. මූ කියන්නෙ බැසිල් එනව කියලද? 🤔🤔🤔 විපක්ශෙත් හතර අතේ බෙදිලා ඉද්දි? 🙄🙄🙄🙄
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    හරි බන් උඹ පැත්තකට වෙලා කරන එකෙක්ට කරන්න දීපන්

    #AKD

    Ekko uba paththareta riri idahan ban.api karagannan.

    මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ නොගහ හිටු…

    ඔහොම ඉඳලා තමයි “දන්න යකා හොඳයි” ගගා හැමනෙන්නේ ඊලඟට.
    අනිත් එක තමයි එකෙක්ට දෙන්නෙකුට පොර වෙන්න දෙන්නේ නැතුව මේක ඉස්සරහට අරන් යන එක.. මේ අරගල අන්තිමේදී එකෙක් දෙන්නෙක් පොර වෙන්න යනවා.. ඊටපස්සේ මිනිස්සු උන්ව කරේ තියන් යනවා.. ඔය පොර line දෙන, දෙයක් ඇහුවම උපහාසෙට හෝ කුණුහරුපෙන් කතා කරන එවුන් පස්සෙන් යන්න එපා.. උන් බලයට ආවත් එච්චර තමා.. උඹල සමහරු දන්නේ නැති වුණාට sb, රාජිත කියන්නෙත් ඒ කාලේ සුපිරි ශිෂ්‍ය වීරයෝ තමයි..
    ඇයි එහෙනම් උන් අරගලේට නායකත්වයක් දෙන්නෙ නැත්තෙ? 🤔🤔🤔
    කවුද කැමති ගිලෙන රටක්‌ පැනල බාරගන්න? හා කොරන්නම් කියලා අරන් බැරිවුනොත් උන්ටත් මේ ටිකම බව උන් දන්නවා.. හරිනි අමරසුරිය කිවනේ කොහොමත් තව අවුරුදු 10වත් පටි තද කරන් ඉන්න වෙනවා කියලා...
    නිකම්ම උබලා කැමති එකාව පත්කරගනින්.
    රටේ බහුතරය රවට්ටන එකා ඉබේ පත්වෙයි එතකොට 😅 social media වලින් එළියට බැහැල බලපං බහුතරය කොහොමද හැසිරෙන්නේ කියලා
     
    • Like
    Reactions: kingcapton

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    වැඩ පිලිවලක් නැති එකෙක් තියාගෙනද මෙච්චර කෙලවෙලා ඉද්දි ඊලගට එන් එකෙක්ගේ වැඩපිලිවෙල හොයන්නේ?...මේ කාලකන්නි පවුල එලවන එකම ලොකු දෙයක්
    ඉතින් බලපන් උබත් හරියට කියවල නෑනේ. මන් අහල තියෙන්න්නෙ ගියා කියල හිතල උත්තරයක්. ගියාට පස්සෙත් යන එකමයි හොද කිය කිය ඉදල වැඩක් නෑනෙ. 🙃🙃🙃
     
    • Like
    Reactions: siri_ayya

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    අනිත් එක තමයි එකෙක්ට දෙන්නෙකුට පොර වෙන්න දෙන්නේ නැතුව මේක ඉස්සරහට අරන් යන එක.. මේ අරගල අන්තිමේදී එකෙක් දෙන්නෙක් පොර වෙන්න යනවා.. ඊටපස්සේ මිනිස්සු උන්ව කරේ තියන් යනවා.. ඔය පොර line දෙන, දෙයක් ඇහුවම උපහාසෙට හෝ කුණුහරුපෙන් කතා කරන එවුන් පස්සෙන් යන්න එපා.. උන් බලයට ආවත් එච්චර තමා.. උඹල සමහරු දන්නේ නැති වුණාට sb, රාජිත කියන්නෙත් ඒ කාලේ සුපිරි ශිෂ්‍ය වීරයෝ තමයි..
    එකෙක් පොර කරනවා නෙවෙයි බං ඡන්දෙ කට ගිහින් තෝරගන්න අවස්ථාව මිනිස්සුන් ට දෙන්න කියලා කියන්නේ
     

    Sen-lu

    Well-known member
  • සරල බහුතරය නැතිවෙනව ආණ්ඩුවට ඊට පස්සෙ සර්ව පාක්ෂික ආන්ඩුවක් යටතෙ කෙටි කාලයක් තියන්න වෙයි. ඊටපස්සේ මැතිවරණයකට යන්න වෙනව අනිව. මේ අරගලයේ ප්‍රධානම දේ ගෝතයා එලවන එකටත් වඩා පාලකයන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න ජනතාව සූදානම් නෑ කියන එක පෙන්නන එක. මෙතනින් ජනතාව එකතුවෙලා පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරොත් ඉස්සරහට එන ව්‍යවස්ථා වගේ දේවල් හරියට හදාගන්න මිනිස්සු බලපෑම් කරයි. එහෙම නැතුව ඉඳල තමයි තමන්ගෙ මූලික අයිතිවාසිකම් නැතිකරන්න තරම් බලයක් ජනාධිපතිට මිනිස්සු දුන්නෙ.

    මම දන්නව මේව අහන්නෙ දැන් උඹේ හිතට බොහෝම අමාරුනිසා කියල. හැබැයි මේ වෙලාවෙ මේ මිනිස්සු එකතුවෙන එක දියාරු කරන්න හදන්න එපා. සමහරවිට ගෝතයා ගෙදර යවන වැඩෙන් මිනිස්සුන්ට දිනන්න බැරිවෙයි නමුත් ෆේස්බුක් වල කීබෝඩ් වීරයෝ කියල කියකිය උඹල සමච්චල් කරපු මිනිස්සු ඒකාධිපතියෙකුට විරුද්ධව මෙහෙම පාරට බැස්ස එකම ලොකු දෙයක්. පේනවනෙ දැං පොන්නයාට රෙවිල ගෙදරිනුත් ගිහින් හදිසිනීති දාල ඇඳිරිනීතිය දාල කුක්කවගේ ඉන්න හැටි.