ජනාධිපති වුනොත්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජනාධිපති වුනොත්

    උබලට අපේ රටේ ජනාධිපති කම ලැබුනොත් උබලා කරන්න කැමතිම දේ මොකද්ද සිංහලු? :confused:

    මම නම් කරන්නේ..

    ලංකාවේ තරුණයින්ව හොදින් පුහුණු කරලා, හොදින් සංවිධානය වෙලා, හොදටම මාකට් කරලා, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ ස්විඩනයේ තියෙන KPO සහ BPO ප්‍රොජෙක්ට්ස් පුලුවන් තරම් ලංකාවට ගන්නවා. :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    මම ජනාධිපති වුණොත්..
    හැම නිලියකටම සුකනවා. සුකලා සුකල ඇති වුණාම පස්සෙ තමයි රට ගැන හිතන්නෙ.:)
     
    Erozan-Wahal-Bayya

    Junior member
  • Nov 22, 2018
    58
    53
    18
    අදත් ගූ වලේ
    උබලට අපේ රටේ ජනාධිපති කම ලැබුනොත් උබලා කරන්න කැමතිම දේ මොකද්ද සිංහලු? :confused:

    මම නම් කරන්නේ..

    ලංකාවේ තරුණයින්ව හොදින් පුහුණු කරලා, හොදින් සංවිධානය වෙලා, හොදටම මාකට් කරලා, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ ස්විඩනයේ තියෙන KPO සහ BPO ප්‍රොජෙක්ට්ස් පුලුවන් තරම් ලංකාවට ගන්නවා. :rolleyes:

    ;):cool:

    66819992_2879235378770500_6420006630322077696_n.jpg
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    my3 ponnayata chande dunna hama ekekwama prasiddiye ella maranawa...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    1. මුළු රටම පුරා සතියක් SHUTDOWN කරනවා. කරලා මුළු රටේම පුළුල් සෝදිසියක් කරනවා. පාතාලය, අනවශ්‍ය ගිනි අවි, කුඩු ලොක්කෝ, නොවැදගත් දේශපාලකයෝ ඔක්කොම අත්අඩංගුවට ගන්නවා. ජීවිතාන්තය දක්වා හිරේ දානවා. කාටවත් බලන්න දෙන්නෙත් නැහැ.

    2. රටේ වියවස්තාව මුළුමනින්ම වෙනස් කරනවා. රටේ දේශපාලන රාමුව අයින් කරනවා එකෙන්.

    3. රටේ උගත්, බුද්ධිමත් අයව පමණක් සොයාගෙන, නියමිත අංශ (දැනට කියන අමාත්‍යංශ) ඔවුන්ට බාරදෙනවා.

    4. සියලු තනතුරු, වසර දෙකක් පමණක් කල හැකි අයුරින් ලබාදෙනවා. දිගුව වසර දෙකේ PERFORMANCE පෙන්වපු අනුව පමණයි.

    5. සෑම අංශයක්ම ලාභ පෙන්නන්න ඕන.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම හැකි ඉක්මනින් වෙනස් කරන්න, සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වෙන රටේ ඉන්න සුපිරිම මීටර් ටික එකට එකතු කරල අළුත් සිලබස් එකක් හදන්න වැඩ කරනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    දිගට හරහට කොමිස් ගහලා පරම්පරා දහයකට හම්බ කර ගන්නවා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D:love: ඇමරිකානු තානාපති කාර්‍යාලෙ ඇමරිකන් සුද්දියෙක්ව ප්‍රයිවට් එකේ ජනාදිපති මන්දිරේට ගෙන්නගෙන ජිගියක් දාන එක :P:love::love::love::love::love:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මම මගේ නිල පුක් ශෝධක ලෙස
    විදග්ධ පුක් ශෝධක (rangana26)ව පත්කර ගන්නවා...
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    1. all politicians salary will be calculated based on gdp
    2. no vehicle permit to anyone, if u want a vehicle buy it by paying full tax
    3. potions will not be given any facilities do it from ur salary
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම ජනාධිපති වුණොත්..
    හැම නිලියකටම සුකනවා. සුකලා සුකල ඇති වුණාම පස්සෙ තමයි රට ගැන හිතන්නෙ.:)

    බම්ප්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    1. මුළු රටම පුරා සතියක් SHUTDOWN කරනවා. කරලා මුළු රටේම පුළුල් සෝදිසියක් කරනවා. පාතාලය, අනවශ්‍ය ගිනි අවි, කුඩු ලොක්කෝ, නොවැදගත් දේශපාලකයෝ ඔක්කොම අත්අඩංගුවට ගන්නවා. ජීවිතාන්තය දක්වා හිරේ දානවා. කාටවත් බලන්න දෙන්නෙත් නැහැ.

    2. රටේ වියවස්තාව මුළුමනින්ම වෙනස් කරනවා. රටේ දේශපාලන රාමුව අයින් කරනවා එකෙන්.

    3. රටේ උගත්, බුද්ධිමත් අයව පමණක් සොයාගෙන, නියමිත අංශ (දැනට කියන අමාත්‍යංශ) ඔවුන්ට බාරදෙනවා.

    4. සියලු තනතුරු, වසර දෙකක් පමණක් කල හැකි අයුරින් ලබාදෙනවා. දිගුව වසර දෙකේ PERFORMANCE පෙන්වපු අනුව පමණයි.

    5. සෑම අංශයක්ම ලාභ පෙන්නන්න ඕන.

    Pluwanda bn Krnna
    Neto ekn ei sathi 2kta psse :baffled: