ජනාධිපති වුනොත්
උබලට අපේ රටේ ජනාධිපති කම ලැබුනොත් උබලා කරන්න කැමතිම දේ මොකද්ද සිංහලු?
මම නම් කරන්නේ..
ලංකාවේ තරුණයින්ව හොදින් පුහුණු කරලා, හොදින් සංවිධානය වෙලා, හොදටම මාකට් කරලා, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ ස්විඩනයේ තියෙන KPO සහ BPO ප්‍රොජෙක්ට්ස් පුලුවන් තරම් ලංකාවට ගන්නවා.

ඇමරිකානු තානාපති කාර්‍යාලෙ ඇමරිකන් සුද්දියෙක්ව ප්‍රයිවට් එකේ ජනාදිපති මන්දිරේට ගෙන්නගෙන ජිගියක් දාන එක 