ජනාධිපති වෙනස් උනා

RDxz

Member
May 22, 2014
141
20
0
ජනාධිපති වෙනස් උනා

ජනාධිපති වෙනස් උනා ගැහිල්ල අඩු උනා.. ආණ්ඩුව වෙනස් උනා! හැබැයි කිසිම වෙනසක් නෑ! හොරුන්ට දඩුවම් දෙනව කිව්ව හින්ද අපිත් අනේ මෙන්න කියල කඩේ ගියා අන්තිමට කිසි දඩුවමකුත් නෑ උන්ට ඇමතිකමුත් දීල. හැමදාම වගේ ජනතාව රැවටුනා විතරයි මුන්ට දේශපාලුවො කියන්නෙ කට කහනවටද :(:(
 
tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මතකයන් අපව ජිවත් කරවයි. විටක ආශ්වාදයෙන්ද විටෙක කලකිරිමකින්ද තවත්විටක විදවමින්ද මතකයන් අනේකවිද අයුරින් සිත් තුල තැන්පත්ව ඇත. එහෙව් දියෙහි ලූ රබර් බෝලයක් වන් මතකයන් වරින් වර මතුවන්නේ නිතැනිනි. එවැනි මතකයන් කෙතරම් ජිවිතයට බැදී පවතීද ?? හදවතේ කොතැනක හෝ හිඳිමින් සිතට වේදනා ගෙනදෙන ප්‍රේමණීය සිතුවිල්ලක අරුමය පිළිබඳ කියැවෙන මෙම ගීතය කුමාරදාස සපුතන්ත්‍රිගේ අපූරු පද බැදුම් හැකියාව හා එතුල සිටින සුන්දර මිනිසා පිලිබදව මානව කියාපායි. ප්‍රේමයේ විරහව ඉතා සියුම් ලෙස ගෙන හැර පායි
     
    gurulugomi

    Well-known member
  • අන්තිමේදි මෙන්න මෙච්චරයි උනේ..

    හරකෙක් දෙන්නෙක් පොල් පැලයක් දෙකක් කෑව කියල මී හරක් ටික බැඳගෙන කුඹුර කරපු ගොවියා ගෙදර යැව්වානෙ. දැන් මී හරක් ටික ඔක්කොම එකතු වෙලා වවපු බෝග ඔක්කොම ටික කාගෙන කාගෙන යනවා. “Never underestimate the power of stupid people in large groups.” කියපු කෙනාගෙ කටේ මසුරං දාන්න වටිනවනෙ. ටිකක්යැ ලක්ෂ හැට දෙකක්ම හිටියනෙ!

    උපුටා ගැනීම මෙතැනින්.. Facebook Status
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    happy-cuteness-overload.jpg
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජනාධිපති වෙනස් උනා ගැහිල්ල අඩු උනා.. ආණ්ඩුව වෙනස් උනා! හැබැයි කිසිම වෙනසක් නෑ! හොරුන්ට දඩුවම් දෙනව කිව්ව හින්ද අපිත් අනේ මෙන්න කියල කඩේ ගියා අන්තිමට කිසි දඩුවමකුත් නෑ උන්ට ඇමතිකමුත් දීල. හැමදාම වගේ ජනතාව රැවටුනා විතරයි මුන්ට දේශපාලුවො කියන්නෙ කට කහනවටද :(:(

    images
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ජනාධිපති වෙනස් උනා ගැහිල්ල අඩු උනා.. ආණ්ඩුව වෙනස් උනා! හැබැයි කිසිම වෙනසක් නෑ! හොරුන්ට දඩුවම් දෙනව කිව්ව හින්ද අපිත් අනේ මෙන්න කියල කඩේ ගියා අන්තිමට කිසි දඩුවමකුත් නෑ උන්ට ඇමතිකමුත් දීල. හැමදාම වගේ ජනතාව රැවටුනා විතරයි මුන්ට දේශපාලුවො කියන්නෙ කට කහනවටද :(:(
    හොරුන්ට දඬුවම් දිය යුත්තේ දේශපාලකයා විසින් නෙමෙයි නිලධාරින් විසින් ,දේශපාලකයා කරලා යුත්තේ එසේ වීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සහ නව ප්‍රතිපත්ත සම්පාදනය කිරීම ,ඕක තේරුම් ගන්න බැරි මෝඩයෝ කිහිම දෙනෙක් හොරු අල්ලන්න උඩ පනිනවා කිසි දෙයක් කරගන්න බැරි උනා,ඕක නොදන්නා මෝඩ මිනිස්සු උන් හරි වීරයෝ කියල හිතල උන්ටම ඡන්දේ දෙනවා,මේක දැන් නිකන් සංසාර චක්රේ වගේ කැරකෙනවා,unp එක එනවා,හොඳ වැඩක් කරනවා පොදු පෙරමුණේ හොරු අල්ලනවා කියනවා ඊට පස්සේ පොදු පෙරමුණ එනවා අයෙ ඕකම වෙනවා මෝඩ මිනිස්සු කෙටි කාලින සහන වෙනුවෙන් හිටපු තැනම පල් වෙනවා වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්නේ නැතුව
     
    true