ජනාධිපති වෙනස් උනා
ජනාධිපති වෙනස් උනා ගැහිල්ල අඩු උනා.. ආණ්ඩුව වෙනස් උනා! හැබැයි කිසිම වෙනසක් නෑ! හොරුන්ට දඩුවම් දෙනව කිව්ව හින්ද අපිත් අනේ මෙන්න කියල කඩේ ගියා අන්තිමට කිසි දඩුවමකුත් නෑ උන්ට ඇමතිකමුත් දීල. හැමදාම වගේ ජනතාව රැවටුනා විතරයි මුන්ට දේශපාලුවො කියන්නෙ කට කහනවටද