ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අපේක්‍ෂකත්වය ලබා නොදෙන්නේ නම් එය බලහත්කාරයෙන් හෝ ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.

    සජිත් පිලේ මැති ඇමති පිරිසක් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඇමති සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක යයිද වාර්තාවේ සදහන්ය.

    සිරිකොත එජාප මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීම, අරලියගහ මන්දිරය වැටලීම වැනි කටයුතු ගැනද සාකච්චා කර ඇති බවද එහි සදහන්ය.

    :lol::lol::lol::lol: මහින්ද අපේක්ශකකම ගෝඨට දෙන්නෙ නැ ඇතුලෙ කචල් ගාපු ගූ කුක්කො කෝ.. දැන් බලු රැල පේන්ඩවත් නැ... :rofl::rofl::rofl:

    දැනට ගෝටාභය නම් කරත් පස්සේ එක වෙනස් වෙයි කියන සැකයකින් තමා මම තවමත් ඉන්නේ ... එකට ප්‍රධානතම හේතුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය. හැබැයි එකටත් යම්කිසි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්න ඕන නිසා අන්තිම වෙනකන් මුකුත්ම කියාගන්න බැරුව ඉන්නේ

    හැබැයි ගෝටා ඉල්ලුවොත් අනිවා පොරට තමා දෙන්නේ .... මේ පාර පාරම්පරික UNP අයගේත් තීරණය හුගක් දුරට වෙනස් වේවි. එකට හොදම උදාහරණය තමා ලගදී තිබ්බ මැතිවරණය.

    රනිල් UNP එකට යන එන තැන නැති කරලා JVP එකටත් වඩා අන්ත තත්වෙකට පත් කරලා තමා නවතින්නේ, හරියට නිදහස් පක්ෂෙට උනා වගේ .. සජිත් ඉල්ලුවත් දිනන්න බැ මේ පාර.

    50% ගන්න එක තමා මේ පාර ලොකුම ප්‍රශ්නේ .... සුළු ජාතික චන්ද එකට ලොකුවටම බලපානවා. ඕකට වග කියන්න ඕනෙත් මහින්ද තමා . පොර ඕක වෙනස් කරේ නැත්නම් මුස්ලිම් කොන්ග්‍රස් එකට සහ දෙමල ජාතික සන්ධානෙට ඔච්චර පාර්ලිමේන්තු මන්ත්‍රීලා ගොඩක් තේරී පත්වෙන්නේ නැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    තෝ හිනා වෙවී ගෝඨගෙ ඡන්ද කඩපං බූරුව
    තොගෙ කට හින්ද තමා මහින්දට අගමැති වෙන්න බැරුව ගියෙත්
    ගෝඨ පරාද වුනාට පස්සෙත් ඇවිල්ල හිනා වෙයං එතකොට හරි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සජිත් ඉල්ලන යෝද පා ගමනට හත් දෙනයි.. ඔවුන්ද ත‍්‍රීවීල්වල යයි..

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ට ජනාධිපති අපේක්ෂකත්වය සහ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අත් කර දෙන ලෙස ඉල්ලමින් දෙවොල් දෙවියන් ගේ දේවාශීර්වාදය පතා ‘සජිත් සමග අපි’ රුහුණු ජාතික බලවේගය සහ ගාලු ජාතික සංගමය සංවිධානය කළ පා ගමනක් අහුන්ගල්ලේ සිට සීනිගම දක්වා ඊයේ (10) වැනිදා අහුන්ගල්ලෙන් ආරම්භ කෙරුණි.

    මෙම පාගමන සදහා ආරම්භයේදී සහභාගී වූයේ 07 දෙනෙක් පමණි. අම්බලන්ගොඩදී පාගමනට තවත් එක් අයෙක් සහභාගී වී ඇති අතර අම්බලන්ගොඩ සිට සීනිගම දක්වා පාගමනට සහභාගී වූවන් ත්‍රීරෝද රථවලින් ගොස් තිබෙන බවද දැන ගන්නට තිබේ.

    සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පසුගිය කාලයේ වරින් වර ප්‍රකාශ නිකුත් කර තිබුණද පාගමන සදහා ඔවුන් කිසිවෙකුත් සහභාගී නොවීය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ පියාගේ උපන්ගම වන්නේද බළපිටියේ හෑගල්ල ප්‍රදේශයයි. අවම වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරම්පරාවට ඥාති සම්බන්ධතා තිබෙන බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් ඩබ්ලිව් සෙනරත් මහතාද මෙම පාගමනට සහභාගී නොවූ අතර ඔහු යතුරු පැදිකින් සීනීගම දේවාලයට ගොස් තිබූ බවද පාගමනට සහභාගී වූ අයෙක් සැවසීය.

    :rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    දැනට ගෝටාභය නම් කරත් පස්සේ එක වෙනස් වෙයි කියන සැකයකින් තමා මම තවමත් ඉන්නේ ... එකට ප්‍රධානතම හේතුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය. හැබැයි එකටත් යම්කිසි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්න ඕන නිසා අන්තිම වෙනකන් මුකුත්ම කියාගන්න බැරුව ඉන්නේ

    හැබැයි ගෝටා ඉල්ලුවොත් අනිවා පොරට තමා දෙන්නේ .... මේ පාර පාරම්පරික UNP අයගේත් තීරණය හුගක් දුරට වෙනස් වේවි. එකට හොදම උදාහරණය තමා ලගදී තිබ්බ මැතිවරණය.

    රනිල් UNP එකට යන එන තැන නැති කරලා JVP එකටත් වඩා අන්ත තත්වෙකට පත් කරලා තමා නවතින්නේ, හරියට නිදහස් පක්ෂෙට උනා වගේ .. සජිත් ඉල්ලුවත් දිනන්න බැ මේ පාර.

    50% ගන්න එක තමා මේ පාර ලොකුම ප්‍රශ්නේ .... සුළු ජාතික චන්ද එකට ලොකුවටම බලපානවා. ඕකට වග කියන්න ඕනෙත් මහින්ද තමා . පොර ඕක වෙනස් කරේ නැත්නම් මුස්ලිම් කොන්ග්‍රස් එකට සහ දෙමල ජාතික සන්ධානෙට ඔච්චර පාර්ලිමේන්තු මන්ත්‍රීලා ගොඩක් තේරී පත්වෙන්නේ නැ.

    ගෝටා ගේ USA citizen අයින් වෙලා ඉවරයි ...හර්ෂ ද සිල්වා කියන්නේ...

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ගෝටා ගේ USA citizen අයින් වෙලා ඉවරයි ...හර්ෂ ද සිල්වා කියන්නේ...

    :yes::yes:ඕවත් පිලි ගන්ඩ බැරිනම් සිටිසන් කතා නාමයෝජනා දෙනකන් කියයි එච්චරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    oi erozan anna Gota ge appeal ekata kelawela
    heta idan nadu ahawi dan :P

    ඉතින් හොදයිනෙ බන්, පුලුවන් නම් සතියක් දෙකක් කූඩුවෙ තියාපල්ල කියලවත් කරගන්ඩ බැරි දෙයක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තට තාමත් ගූ කුක්කන්ට අපේක්ශකයෙක් නැ නේද,,,:rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සමහරූ කියනව ලන්කට් එකයි රෙද්දයි බැනියමයි අඳින කෙනෙක්ලු එන්නෙ...
    සුළු පක්ෂවල ආදරය දිනාගන්න සමත් එ‍යාලු.... අනේ මන්දා ඉතිං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සමහරූ කියනව ලන්කට් එකයි රෙද්දයි බැනියමයි අඳින කෙනෙක්ලු එන්නෙ...
    සුළු පක්ෂවල ආදරය දිනාගන්න සමත් එ‍යාලු.... අනේ මන්දා ඉතිං

    :rofl::rofl: කිහිලිකරු ද එන්නෙ, කෝ බන් මේ ගූ ඇන් පී කුක්කො, එකෙක්වත් නැනෙ එන්නෙ මොකාද කියලවත් අහ ගන්ඩ..:sorry::sorry::sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගඟට වැටුණු මිනිහා ගොඩ එන්න තණකොළ ගහෙත් එල්ලෙනවා වගේ

    ලප කුමාර සමලිංගික සෙට් එකත් එක්ක එකතු වෙලා,පොනිල්ගේ ඡන්ද ටිකත් කඩන්න වගේ ලෑස්තිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    71572423_2609136489373090_8358831064751276032_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජන්දවලට බය අගමැති,නළුවෙක් නෙමෙයි මොළයක්

    :yes::yes: ගූ ඇන් පී පොන්නයො සෑහෙනට බයවෙලා ගම්-සබා චන්දෙට, ජනාධිපතිවරණෙ ආවම බඩයයි උන්ට..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: ගූ ඇන් පී පොන්නයො සෑහෙනට බයවෙලා ගම්-සබා චන්දෙට, ජනාධිපතිවරණෙ ආවම බඩයයි උන්ට..

    හඳුන්නෙත්ති සහෝදරයා මේ ටිකකට කලින් කිව්වා වගේ දේශපාලනය කරලා නැති රාජ්‍ය නිලදාරියෙක්ව ජනාදිපති කමට පත් කරන එක හරිද ! අනුර සහෝදරය ඊට වඩා හොඳ නැද්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හඳුන්නෙත්ති සහෝදරයා මේ ටිකකට කලින් කිව්වා වගේ දේශපාලනය කරලා නැති රාජ්‍ය නිලදාරියෙක්ව ජනාදිපති කමට පත් කරන එක හරිද ! අනුර සහෝදරය ඊට වඩා හොඳ නැද්ද ?

    අනුරට ඌ හදාපු මහජන වැසිකිලියක්වත් පෙන්න ගන්ඩ පුලුවන්ද බැ එහෙම ඒව නැ, ඒත් ගෝඨට කියුවොත් ගෝඨ හදවාපු දේවල් පෙන්නන්ඩ කියල......කොච්cඅර දේවල් තියෙනවද...

    මම නම් හිතන්නෙ,රටට අවශ්ය වෙන්නෙ, කටින් බතල හිටෝන බොරුකාර දේශපාලකයෙක්ට වඩා, රටට දැනෙන සoවර්ධනයක් කරන්ඩ නායකත්වය දුන්න රාජ්ය නිලධාරියෙක් කියන එකයි..
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හඳුන්නෙත්ති සහෝදරයා මේ ටිකකට කලින් කිව්වා වගේ දේශපාලනය කරලා නැති රාජ්‍ය නිලදාරියෙක්ව ජනාදිපති කමට පත් කරන එක හරිද ! අනුර සහෝදරය ඊට වඩා හොඳ නැද්ද ?

    meritocracy
    හරියට කලොත් මේක තමා පට්ට
    චීනෙ කරන්නෙ මේ වගේ වැඩක්ලු :love: