ජනාධිපති Twitter ඵකේ දාපු ඵක අයින් කරලද..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    දැන් ඒ දාපු ඵක නැහැනේ.delete කරලලු...:oo:


    20210705_180704_copy_443x811.jpg

    20210705_180609_copy_591x580.jpg


    20210705_180613_copy_600x904.jpg
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මේ ප**ට හැම එකෙන්ම පලවෙනිය අපි කියල කියන්න ඕන.... කලින් කිව්ව අපි තමයි මුලින්ම 100% ක් එන්නත් දෙන්නෙ කියල.... දැන් මේක... කුජීත වෙන එකේ සීමාවක් නෑ....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විශේෂිතම කාරණය වන්නේ දකුණු ආසියාතික කලාපයේ ෆයිසර් එන්නත ලැබෙන පලමු රට ශ්‍රී ලංකාව වීමයි.

    සර් ෆේල්ද උට්ටො
    මූ නන්දෙගෙ මාධ්‍ය ඒකකයෙ එකෙක්ද?:unsure:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් එන්නත් කරනය ගැන බොරු කියන බාධා කරන උන්ව අත්අඩංගුවට ගන්නෙ නැද්ද බන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:






    ඔහොම නිවුස් ආණ්ඩුවේ පත්තරේම දාද්දී කොහොමද බන් ආයෝජනයක්වත් ගන්නේ? :oops::oops::oops:
    ------ Post added on Jul 5, 2021 at 4:06 PM
     
    • Like
    Reactions: T Eranga

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පළමු පම්ප්පෝරිය තමා තියෙන්නෙ ගොනාගෙ අනේ මොළේ කලඳක් තිබුන නන් තේරෙනනව එක උනා කියල අපිට හම්බෙන ප#ක් නෑ කියල මෝඩ ගොබ්බය
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Pothe hatiyatanam mu hire yanna one 😂😂😂
    දැන් එන්නත් කරනය ගැන බොරු කියන බාධා කරන උන්ව අත්අඩංගුවට ගන්නෙ නැද්ද බන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:








    ඔහොම නිවුස් ආණ්ඩුවේ පත්තරේම දාද්දී කොහොමද බන් ආයෝජනයක්වත් ගන්නේ? :oops::oops::oops:
    ------ Post added on
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    මන් නම් කලෙක ඉදන් හිතන් හිටියේ ලංකාවට කියන තවත් නමක් දකුණු ආසියාව කියල.

    මොකෝ දකුණු ආසියාවේ ලොකුම , දකුණු ආසියාවේ මුල්ම, දකුණු ආසියාවේ විශාලම , දකුණු ආසියාවේ උසම වගේනේ news ඇහෙන්නේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    AFAIK, Singapore is the FIRST country to get the Pfizer vaccine in the third week of December 2020. :P

    PS: Singapore also got 200,000 Sinovacs mainly because some people were worried about mRNA vaccines used on children. Only on the 2nd of June they allowed Sinovac under the "Special Access Route" . Also they reiterated that Sinovac is not part of the national vaccine programme and therefore will not be covered under the Vaccine Injury Financial Assistance Programme for COVID-19 Vaccination.
    They very well know about the efficacy of it... :P

    PPS:

    Singapore Airlines Delivers First Shipment Of Covid-19 Vaccines To Singapore​

    21 December 2020 – Singapore Airlines (SIA) delivered the first shipment of Pfizer-BioNTech Covid-19 vaccines to Singapore earlier this evening on board one of its Boeing 747-400 freighters. This was also the first Pfizer-BioNTech vaccine shipment to be delivered to a country in Asia.

    The vaccines were carried on board SQ7979, a scheduled freighter service from Brussels, Belgium, to Singapore. The flight departed on 20 December 2020 and arrived in Singapore on 21 December 2020 at approximately 1955hours.

    The shipment was prioritised for loading into the aircraft in Brussels and was given similar precedence during unloading in Singapore. It was then transported to SATS’s cold-chain facility, Coolport, for subsequent storage and ground transportation.