ජනෙල් කවුළු සීල් තියන විදිහක් ?

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ජනෙල් කවුළු සීල් තියන විදිහක් ?

    පුතාලා AC එකක් කාමරේට දාගන්න බැලුවේ. ප්‍රශ්නෙ තියෙන්නෙ ජනෙල් ලූවස් සීල් තියන්නෙ කොහොමද කියන එක. :baffled:

    වැඩේ පොඩ්ඩක් නීට් එකට කරගන්න ඕනේ කාර්ඩ්බෝඩ් දාල ටේප් ගහල අටවගෙන ගෙදරින් බැනුම් අහගන්නෙ නැතුව :no:

    Ideas ?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Aluminium frame එකක් ගහලා glass හරි cladding හරි ගැහුවොත් මොකද
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Aluminium frame එකක් ගහලා glass හරි cladding හරි ගැහුවොත් මොකද

    ග්ලාස් එකට සිලිකන් වගේ දාල ග්ලාස් එක අලවන්න පුළුවන් වෙයිද බන් ?
    ලූවස් එක කොන්ක්‍රීට් හැබැයි :confused:
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    tikak milai.


    hardboard gahapan

    ඒක තමයි සීන් එක. ටිකක් අඩු වියදම් option එකක් තමයි බලන්නෙ.
    හාර්ඩ්බෝර්ඩ් වැඩේ කාලයක් තියාගන්න පුළුවන් වෙයි ද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ග්ලාස් එකට සිලිකන් වගේ දාල ග්ලාස් එක අලවන්න පුළුවන් වෙයිද බන් ?
    ලූවස් එක කොන්ක්‍රීට් හැබැයි :confused:

    සිලිකන් වලින් විතරක් නම් අලවන්න පුලුවන් වෙයිද කියල ශුවර් නැහැ
    එහෙම නැත්නම් රිජිෆෝම් ශීට් අරන් කපලා අලවන්න පුලුවන්, ඒක නම් කෙම්ෆික්ස් වලින් ඇලවෙනවා
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    සිවිලිම showroom එකකට ගියානම් idea එකක් ගන්න තිබුන .