ජනෙල් කවුළු සීල් තියන විදිහක් ?
පුතාලා AC එකක් කාමරේට දාගන්න බැලුවේ. ප්රශ්නෙ තියෙන්නෙ ජනෙල් ලූවස් සීල් තියන්නෙ කොහොමද කියන එක.
වැඩේ පොඩ්ඩක් නීට් එකට කරගන්න ඕනේ කාර්ඩ්බෝඩ් දාල ටේප් ගහල අටවගෙන ගෙදරින් බැනුම් අහගන්නෙ නැතුව
Ideas ?

Last edited: