ඌ ශේප් නේද.. ඔහේ කියව කියව සප් එකක් දෙනවා. මිනිස්සු උගේ වටේ එකතු කරගෙන පොරක් වෙන්න යනවා දැක්කේ නෑ video වල නම්.Appachchi dial ekak innawa neda
මමත් ඌව හරියට දැක්කේ මේකේදී
ඌ ශේප් නේද.. ඔහේ කියව කියව සප් එකක් දෙනවා. මිනිස්සු උගේ වටේ එකතු කරගෙන පොරක් වෙන්න යනවා දැක්කේ නෑ video වල නම්.Appachchi dial ekak innawa neda
Dial eka salli ekathu karanawada? Rata inna ape un ewwa kiya kiya inne. transparency ekak dakke naඌ ශේප් නේද.. ඔහේ කියව කියව සප් එකක් දෙනවා. මිනිස්සු උගේ වටේ එකතු කරගෙන පොරක් වෙන්න යනවා දැක්කේ නෑ video වල නම්.
මමත් ඌව හරියට දැක්කේ මේකේදී
දන්නේ නෑ බන් එහෙම . social media නෑ මම. youtube video එකක් දෙකක් නම් දැක්ක .Dial eka salli ekathu karanawada? Rata inna ape un ewwa kiya kiya inne. transparency ekak dakke na
Habai kiwwa wage sahenna sup ekak denawa
මූත් එක්ක එන අර බ්‍රදර් කාරයා අනිකා.Sannasgala
පව් නැද්ද අප්පාAgreed. Add these to the list.
- Sannasgala
- Joseph Starlin and team
- Samanali Fonseka and team
- JVP members
- Sajith and UNP members
- Any other member representing any political party
පව් නැද්ද අප්පා![]()
ඒ උනාට ඔය කියන සෙට් එකේ අරගලය කඩාකප්පල් කරලා දාන්න කිසිම ඇක්ශන් එකක් නෑනේද.
ඊටවඩා සන්නස්ගලයයි අර යටින් ගේම් ගහන චාල්ස් කාරයි ගේමක් දුන්න වගේ.
ඩෑන් සන්නස්ගලයා ගුරාජ් කියන්නෙ එකම ටීම් එකක්. බලපන් සන්නස්ගලයා පිස්සු කුඩු කාරයෙක් වගේ එදා පාන්දර රටේ වැඩිම ආරථික ලාබ ලබන ව්‍යාපාර වල සල්ලියි, දලදා මාලිගාවෙ සල්ලියි රාජසන්තක කරනවා වගේ පට්ට ගෝත්‍රික අන්තවාදී දේවල් කියලා බිරුවා, එදාම දවල් අරුන් දෙන්නා රාජපස්සලට කඩේ යන සිවුරු හොරුත් එක්ක අරක පෙන්නලා පාරට බැස්සා
උං අරගලයේ දිශාව වෙනස් කරන ප්ලෑන් එකේ ඉන්නෙ, අවු.5 ඉවර වෙන්න කලින් රාජපස්සලා නිකං යයිදකොහොමහරි ඉන්නම තමා බලන්නෙ
ඔව් ඔව්. මුන්ට කවුරුත් හිතපු තරම් තැනක් දුන්නේ නෑ .ඊටවඩා සන්නස්ගලයයි අර යටින් ගේම් ගහන චාල්ස් කාරයි ගේමක් දුන්න වගේ.
තනි තනියෙන් පොර වෙන්න චාන්ස් අඩුයි . ඒ උනාට තාම දෙතුන් දෙනෙක් පුම්බනවා. එච්චර හොද දෙයක් නම් නෙමේහැබැයි මේක දැන් යන විදියට මුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ බන්. සේපාල පප්පා උනත් එතනට ගිහින් පොරක් වෙන්න ට්‍රයි කරන්නේ නෑ .මිනිහත් update එකක් විදියට හොදට සෙනග පෙන්නනවා...
අරගලේ ඇතුලේ සුපර්ස්ටර්ස්ලා පත් කරගෙනනේ නැති තරමට හොදයි.
එහෙම කරල තිබ්බ නම් අද ආණ්ඩුවේ උන් සාකච්චා වලට එන්න කියද්දී එහෙම එකෙක් යන්න තිබ්බ . මේ යන විදිය හොදයි .
ඔය ගම් වල එහෙම ඉන්නේ බන් හැම වැඩටම ගිහින් තමන්ගේ වඩාත් පාඩු කරගෙන කරන ඩයල්. අන්න එහෙම එකෙක්. ඌට එක විනෝදයක් . මම නම් පොර ගැන දකින්නේ එහෙම. සමස්තයක් වශයෙන් ඔය හැම එකා ගැනම හොදට ඇහැ ගහගෙන ඉන්න එක තමා කරන්න ඕනේ. සටකයියලා දාපු කිසිම දෙයක් සාර්ථක උනේ නැ . දීලා කිව්වා වගේ ඔතන පුම්බපු එකෙක් බිලි බා ගෙන අනික් පැත්තට ටෝක් කරන්න ගත්තොත් බඩුම තමා.Appachchi dial ekak innawa neda
මේ මැසේජ් එක මචන් පුළුවන් තරම් ඇතුලේ ප්‍රචාරය කරන්න ඕන, social media වලින් හරි. ඕක weak point එකක් වෙන්න පුළුවන් නිසා. කට්ටිය ready වෙලා හිටියම කෝකටත් හොඳයි. නැත්නම් හොඳටම පුම්බල තියපු එකෙක් පුප පෙන්නුවොත් කට්ටිය surprise වෙලා මොරාල් බහින්න පුළුවන්.තනි තනියෙන් පොර වෙන්න චාන්ස් අඩුයි . ඒ උනාට තාම දෙතුන් දෙනෙක් පුම්බනවා. එච්චර හොද දෙයක් නම් නෙමේ
සමස්තයක් වශයෙන් ඔය හැම එකා ගැනම හොදට ඇහැ ගහගෙන ඉන්න එක තමා කරන්න ඕනේ. සටකයියලා දාපු කිසිම දෙයක් සාර්ථක උනේ නැ . දීලා කිව්වා වගේ ඔතන පුම්බපු එකෙක් බිලි බා ගෙන අනික් පැත්තට ටෝක් කරන්න ගත්තොත් බඩුම තමා.
------ Post added on Apr 13, 2022 at 3:06 PM
සාකච්චාවට යවන්න සෙට් එකක් ප්ලාන්ට් කරලා වගේ බන් ඉන්නේ. මේක පොඩ්ඩක් බලපන්හැබැයි මේක දැන් යන විදියට මුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ බන්. සේපාල පප්පා උනත් එතනට ගිහින් පොරක් වෙන්න ට්‍රයි කරන්නේ නෑ .මිනිහත් update එකක් විදියට හොදට සෙනග පෙන්නනවා...
අරගලේ ඇතුලේ සුපර්ස්ටර්ස්ලා පත් කරගෙනනේ නැති තරමට හොදයි.
එහෙම කරල තිබ්බ නම් අද ආණ්ඩුවේ උන් සාකච්චා වලට එන්න කියද්දී එහෙම එකෙක් යන්න තිබ්බ . මේ යන විදිය හොදයි .
un oya nahinne sajith genath unge veda kara gannaකොයි කවුරුත් අනික් අය කරනදේ පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.
සිරස හොදම උදාහරනෙ. උන් අරගලේ පටන්ගන්නත් පතුරවන්නත් ගින්දර තියනව. තාමත් අවුලවනවා හොදට හෝ නරකට.
ඒ එක්කම උන් පැය බාගයක් ගානෙ බඩගින්නෙ එඋවුන් හොයල වොයිස්කට් අරන් තෙල් පෝලින්වල වොයිස් කට් අරන් රට අවුලක තෙල් නෑ කන්න නෑ බොන්න නෑ කියල කියන ගමන් විනාඩියෙන් ඊල්ගට මේ රටේ අවුරුදුසිරි මරු අම්මට හුඩු කියල බඩු ටිකක් ගෙනල්ල නටවල පෙන්නනවා.
ඇත්තටම අරගල ෆ්‍රෙන්ඩ්ලි නම් මිනිස්ඩුන්ගෙ මයින්ඩ් එක එල්ලේ අරගල ටාගට් කරල ඒකම ෆෝකස් කරල මේ සැරේ මොන අවුරුදුද කන්නත් නෑ බොන්නන්ත්නෑ කියල පෙලගස්සන්න තිබ්බ නමුත් තමන්ගෙ බිස්නස් ටාගට් තමයි අන්තිම ටාගට් එක ඔය වෙන කිසි එකක් නෙවේ වගෙ
සිරසේ උන් මෝඩ සජියව උඩ දාන්න ට්‍රයි කරන්නේ.කොයි කවුරුත් අනික් අය කරනදේ පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.
සිරස හොදම උදාහරනෙ. උන් අරගලේ පටන්ගන්නත් පතුරවන්නත් ගින්දර තියනව. තාමත් අවුලවනවා හොදට හෝ නරකට.
ඒ එක්කම උන් පැය බාගයක් ගානෙ බඩගින්නෙ එඋවුන් හොයල වොයිස්කට් අරන් තෙල් පෝලින්වල වොයිස් කට් අරන් රට අවුලක තෙල් නෑ කන්න නෑ බොන්න නෑ කියල කියන ගමන් විනාඩියෙන් ඊල්ගට මේ රටේ අවුරුදුසිරි මරු අම්මට හුඩු කියල බඩු ටිකක් ගෙනල්ල නටවල පෙන්නනවා.
ඇත්තටම අරගල ෆ්‍රෙන්ඩ්ලි නම් මිනිස්ඩුන්ගෙ මයින්ඩ් එක එල්ලේ අරගල ටාගට් කරල ඒකම ෆෝකස් කරල මේ සැරේ මොන අවුරුදුද කන්නත් නෑ බොන්නන්ත්නෑ කියල පෙලගස්සන්න තිබ්බ නමුත් තමන්ගෙ බිස්නස් ටාගට් තමයි අන්තිම ටාගට් එක ඔය වෙන කිසි එකක් නෙවේ වගෙ
එහෙම කොහෙවත් එකෙක් සාකච්චා කරා කියලා නම් මුකුත් වෙන්නේ නෑ බන්. මේකේ තියන ගැති නොවන කම තියනකන් ඕවා වැඩක් නෑ .. අනික මිනිස්සුන්ගේ ප්‍රශ්න වැඩි වෙන්ව.සාකච්චාවට යවන්න සෙට් එකක් ප්ලාන්ට් කරලා වගේ බන් ඉන්නේ. මේක පොඩ්ඩක් බලපන්
View attachment 166986View attachment 166987
මාද්‍ය නාලිකා මිනිස්සු මේ මොහොතෙ මූනපාපු කරදර සහ ඒඅනුව ඒකායන අධිශ්ටානයෙන් රටේ මිනිස්සුන්ගෙ හිත් අරගලය ජයග්‍රහනයට උදව් නොකර, ඇත්තටම රටපුරා මිනිස්සු දුක්විදිද්දි නැති අවුරුද්දක් මාර්කට් කරල කුරුවල් කරනවා. අරගලය ආතල් එකක් කියනව වගේ. ඕය විකාර නැත්නම් මීඩියාවලත් පෙන්නන්න ඕන රටේ ඇත්ත ප්‍රස්න