ජන අරගලය ඇතුලේ මට සැක උන්....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    Appachchi dial ekak innawa neda
    ඌ ශේප් නේද.. ඔහේ කියව කියව සප් එකක් දෙනවා. මිනිස්සු උගේ වටේ එකතු කරගෙන පොරක් වෙන්න යනවා දැක්කේ නෑ video වල නම්.
    මමත් ඌව හරියට දැක්කේ මේකේදී
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ඌ ශේප් නේද.. ඔහේ කියව කියව සප් එකක් දෙනවා. මිනිස්සු උගේ වටේ එකතු කරගෙන පොරක් වෙන්න යනවා දැක්කේ නෑ video වල නම්.
    මමත් ඌව හරියට දැක්කේ මේකේදී
    Dial eka salli ekathu karanawada? Rata inna ape un ewwa kiya kiya inne. transparency ekak dakke na
    Habai kiwwa wage sahenna sup ekak denawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    Dial eka salli ekathu karanawada? Rata inna ape un ewwa kiya kiya inne. transparency ekak dakke na
    Habai kiwwa wage sahenna sup ekak denawa
    දන්නේ නෑ බන් එහෙම . social media නෑ මම. youtube video එකක් දෙකක් නම් දැක්ක .
    වතුර බෝතල් සීන් එකක් නම් දැක්ක. ඌම කරාද , ඇත්තටම වෙන උන් එවලද දන්නේ නෑ ඉතින්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Agreed. Add these to the list.
    • Sannasgala
    • Joseph Starlin and team
    • Samanali Fonseka and team
    • JVP members
    • Sajith and UNP members
    • Any other member representing any political party
    පව් නැද්ද අප්පා😂😂🤭🤭🤭
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඒ උනාට ඔය කියන සෙට් එකේ අරගලය කඩාකප්පල් කරලා දාන්න කිසිම ඇක්ශන් එකක් නෑනේද.
    ඊටවඩා සන්නස්ගලයයි අර යටින් ගේම් ගහන චාල්ස් කාරයි ගේමක් දුන්න වගේ.
    ඩෑන් සන්නස්ගලයා ගුරාජ් කියන්නෙ එකම ටීම් එකක්. බලපන් සන්නස්ගලයා පිස්සු කුඩු කාරයෙක් වගේ එදා පාන්දර රටේ වැඩිම ආරථික ලාබ ලබන ව්‍යාපාර වල සල්ලියි, දලදා මාලිගාවෙ සල්ලියි රාජසන්තක කරනවා වගේ පට්ට ගෝත්‍රික අන්තවාදී දේවල් කියලා බිරුවා, එදාම දවල් අරුන් දෙන්නා රාජපස්සලට කඩේ යන සිවුරු හොරුත් එක්ක අරක පෙන්නලා පාරට බැස්සා 😂😂
    උං අරගලයේ දිශාව වෙනස් කරන ප්ලෑන් එකේ ඉන්නෙ, අවු.5 ඉවර වෙන්න කලින් රාජපස්සලා නිකං යයිද 😂😂 කොහොමහරි ඉන්නම තමා බලන්නෙ
     
    • Like
    Reactions: dilann

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840

    Sannasgala අමු කැ#යා මචන්. උගේන් පරිස්සම් වෙන්න ඕනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ඊටවඩා සන්නස්ගලයයි අර යටින් ගේම් ගහන චාල්ස් කාරයි ගේමක් දුන්න වගේ.
    ඔව් ඔව්. මුන්ට කවුරුත් හිතපු තරම් තැනක් දුන්නේ නෑ .
    සන්නස්ගලයයි , චාල්සයි තමයි ඔතන දේශනා දෙන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැබැයි මේක දැන් යන විදියට මුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ බන්. සේපාල පප්පා උනත් එතනට ගිහින් පොරක් වෙන්න ට්‍රයි කරන්නේ නෑ .මිනිහත් update එකක් විදියට හොදට සෙනග පෙන්නනවා...
    අරගලේ ඇතුලේ සුපර්ස්ටර්ස්ලා පත් කරගෙනනේ නැති තරමට හොදයි.
    එහෙම කරල තිබ්බ නම් අද ආණ්ඩුවේ උන් සාකච්චා වලට එන්න කියද්දී එහෙම එකෙක් යන්න තිබ්බ . මේ යන විදිය හොදයි .
    තනි තනියෙන් පොර වෙන්න චාන්ස් අඩුයි . ඒ උනාට තාම දෙතුන් දෙනෙක් පුම්බනවා. එච්චර හොද දෙයක් නම් නෙමේ

    Appachchi dial ekak innawa neda
    ඔය ගම් වල එහෙම ඉන්නේ බන් හැම වැඩටම ගිහින් තමන්ගේ වඩාත් පාඩු කරගෙන කරන ඩයල්. අන්න එහෙම එකෙක්. ඌට එක විනෝදයක් . මම නම් පොර ගැන දකින්නේ එහෙම. සමස්තයක් වශයෙන් ඔය හැම එකා ගැනම හොදට ඇහැ ගහගෙන ඉන්න එක තමා කරන්න ඕනේ. සටකයියලා දාපු කිසිම දෙයක් සාර්ථක උනේ නැ . දීලා කිව්වා වගේ ඔතන පුම්බපු එකෙක් බිලි බා ගෙන අනික් පැත්තට ටෝක් කරන්න ගත්තොත් බඩුම තමා.
    ------ Post added on Apr 13, 2022 at 3:06 PM
     
    • Like
    Reactions: dilann

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    තනි තනියෙන් පොර වෙන්න චාන්ස් අඩුයි . ඒ උනාට තාම දෙතුන් දෙනෙක් පුම්බනවා. එච්චර හොද දෙයක් නම් නෙමේ

    සමස්තයක් වශයෙන් ඔය හැම එකා ගැනම හොදට ඇහැ ගහගෙන ඉන්න එක තමා කරන්න ඕනේ. සටකයියලා දාපු කිසිම දෙයක් සාර්ථක උනේ නැ . දීලා කිව්වා වගේ ඔතන පුම්බපු එකෙක් බිලි බා ගෙන අනික් පැත්තට ටෝක් කරන්න ගත්තොත් බඩුම තමා.
    ------ Post added on Apr 13, 2022 at 3:06 PM
    මේ මැසේජ් එක මචන් පුළුවන් තරම් ඇතුලේ ප්‍රචාරය කරන්න ඕන, social media වලින් හරි. ඕක weak point එකක් වෙන්න පුළුවන් නිසා. කට්ටිය ready වෙලා හිටියම කෝකටත් හොඳයි. නැත්නම් හොඳටම පුම්බල තියපු එකෙක් පුප පෙන්නුවොත් කට්ටිය surprise වෙලා මොරාල් බහින්න පුළුවන්.
     
    • Love
    Reactions: HAneo

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොයි කවුරුත් අනික් අය කරනදේ පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.

    සිරස හොදම උදාහරනෙ. උන් අරගලේ පටන්ගන්නත් පතුරවන්නත් ගින්දර තියනව. තාමත් අවුලවනවා හොදට හෝ නරකට.
    ඒ එක්කම උන් පැය බාගයක් ගානෙ බඩගින්නෙ එඋවුන් හොයල වොයිස්කට් අරන් තෙල් පෝලින්වල වොයිස් කට් අරන් රට අවුලක තෙල් නෑ කන්න නෑ බොන්න නෑ කියල කියන ගමන් විනාඩියෙන් ඊල්ගට මේ රටේ අවුරුදුසිරි මරු අම්මට හුඩු කියල බඩු ටිකක් ගෙනල්ල නටවල පෙන්නනවා.

    ඇත්තටම අරගල ෆ්‍රෙන්ඩ්ලි නම් මිනිස්ඩුන්ගෙ මයින්ඩ් එක එල්ලේ අරගල ටාගට් කරල ඒකම ෆෝකස් කරල මේ සැරේ මොන අවුරුදුද කන්නත් නෑ බොන්නන්ත්නෑ කියල පෙලගස්සන්න තිබ්බ නමුත් තමන්ගෙ බිස්නස් ටාගට් තමයි අන්තිම ටාගට් එක ඔය වෙන කිසි එකක් නෙවේ වගෙ
     
    • Like
    Reactions: Die-hard

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හැබැයි මේක දැන් යන විදියට මුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ බන්. සේපාල පප්පා උනත් එතනට ගිහින් පොරක් වෙන්න ට්‍රයි කරන්නේ නෑ .මිනිහත් update එකක් විදියට හොදට සෙනග පෙන්නනවා...
    අරගලේ ඇතුලේ සුපර්ස්ටර්ස්ලා පත් කරගෙනනේ නැති තරමට හොදයි.
    එහෙම කරල තිබ්බ නම් අද ආණ්ඩුවේ උන් සාකච්චා වලට එන්න කියද්දී එහෙම එකෙක් යන්න තිබ්බ . මේ යන විදිය හොදයි .
    සාකච්චාවට යවන්න සෙට් එකක් ප්ලාන්ට් කරලා වගේ බන් ඉන්නේ. මේක පොඩ්ඩක් බලපන්

    278468407_7541092282597516_2573138848345839271_n.jpg
    278457062_7541092105930867_9019134451997141809_n.jpg
     
    • Wow
    Reactions: SIC

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොයි කවුරුත් අනික් අය කරනදේ පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.

    සිරස හොදම උදාහරනෙ. උන් අරගලේ පටන්ගන්නත් පතුරවන්නත් ගින්දර තියනව. තාමත් අවුලවනවා හොදට හෝ නරකට.
    ඒ එක්කම උන් පැය බාගයක් ගානෙ බඩගින්නෙ එඋවුන් හොයල වොයිස්කට් අරන් තෙල් පෝලින්වල වොයිස් කට් අරන් රට අවුලක තෙල් නෑ කන්න නෑ බොන්න නෑ කියල කියන ගමන් විනාඩියෙන් ඊල්ගට මේ රටේ අවුරුදුසිරි මරු අම්මට හුඩු කියල බඩු ටිකක් ගෙනල්ල නටවල පෙන්නනවා.

    ඇත්තටම අරගල ෆ්‍රෙන්ඩ්ලි නම් මිනිස්ඩුන්ගෙ මයින්ඩ් එක එල්ලේ අරගල ටාගට් කරල ඒකම ෆෝකස් කරල මේ සැරේ මොන අවුරුදුද කන්නත් නෑ බොන්නන්ත්නෑ කියල පෙලගස්සන්න තිබ්බ නමුත් තමන්ගෙ බිස්නස් ටාගට් තමයි අන්තිම ටාගට් එක ඔය වෙන කිසි එකක් නෙවේ වගෙ
    un oya nahinne sajith genath unge veda kara ganna

    lankavata pohora /kumi nashaka gena eka piri passe inne sirasa majaraja capital, ekane geviyo lagata gihi gihin henata voice cut gaththe

    mathaka vidiyata 2015 ranil ekka tharaha une munge 05 denekuta nomination dunne nathi ekata

    Sirasa, Derana,Hiru 03ma karanne thamangema business ekak

    2019-2022 => derana and hiru hodata goda giya

    den sirase try eka ilaga eka allan un goda yanna...
     
    • Like
    Reactions: IMMuhandiram

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    කොයි කවුරුත් අනික් අය කරනදේ පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.

    සිරස හොදම උදාහරනෙ. උන් අරගලේ පටන්ගන්නත් පතුරවන්නත් ගින්දර තියනව. තාමත් අවුලවනවා හොදට හෝ නරකට.
    ඒ එක්කම උන් පැය බාගයක් ගානෙ බඩගින්නෙ එඋවුන් හොයල වොයිස්කට් අරන් තෙල් පෝලින්වල වොයිස් කට් අරන් රට අවුලක තෙල් නෑ කන්න නෑ බොන්න නෑ කියල කියන ගමන් විනාඩියෙන් ඊල්ගට මේ රටේ අවුරුදුසිරි මරු අම්මට හුඩු කියල බඩු ටිකක් ගෙනල්ල නටවල පෙන්නනවා.

    ඇත්තටම අරගල ෆ්‍රෙන්ඩ්ලි නම් මිනිස්ඩුන්ගෙ මයින්ඩ් එක එල්ලේ අරගල ටාගට් කරල ඒකම ෆෝකස් කරල මේ සැරේ මොන අවුරුදුද කන්නත් නෑ බොන්නන්ත්නෑ කියල පෙලගස්සන්න තිබ්බ නමුත් තමන්ගෙ බිස්නස් ටාගට් තමයි අන්තිම ටාගට් එක ඔය වෙන කිසි එකක් නෙවේ වගෙ
    සිරසේ උන් මෝඩ සජියව උඩ දාන්න ට්‍රයි කරන්නේ.
    සාකච්චාවට යවන්න සෙට් එකක් ප්ලාන්ට් කරලා වගේ බන් ඉන්නේ. මේක පොඩ්ඩක් බලපන්

    View attachment 166986View attachment 166987
    එහෙම කොහෙවත් එකෙක් සාකච්චා කරා කියලා නම් මුකුත් වෙන්නේ නෑ බන්. මේකේ තියන ගැති නොවන කම තියනකන් ඕවා වැඩක් නෑ .. අනික මිනිස්සුන්ගේ ප්‍රශ්න වැඩි වෙන්ව.
    මම හිතුවේ මේ යක්කු අවුරුද්දට හරි තෙල් ටික දීල ශේප් කරයි කියලා. . බලපං පෙට්‍රල් පෝලිම්. මිනිස්සු දැන් යකා ආවේස වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මාද්ය නාලිකා මිනිස්සු මේ මොහොතෙ මූනපාපු කරදර සහ ඒඅනුව ඒකායන අධිශ්ටානයෙන් රටේ මිනිස්සුන්ගෙ හිත් අරගලය ජයග්‍රහනයට උදව් නොකර, ඇත්තටම රටපුරා මිනිස්සු දුක්විදිද්දි නැති අවුරුද්දක් මාර්කට් කරල කුරුවල් කරනවා. අරගලය ආතල් එකක් කියනව වගේ. ඕය විකාර නැත්නම් මීඩියාවලත් පෙන්නන්න ඕන රටේ ඇත්ත ප්‍රස්න
     
    • Like
    Reactions: Die-hard

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මාද්ය නාලිකා මිනිස්සු මේ මොහොතෙ මූනපාපු කරදර සහ ඒඅනුව ඒකායන අධිශ්ටානයෙන් රටේ මිනිස්සුන්ගෙ හිත් අරගලය ජයග්‍රහනයට උදව් නොකර, ඇත්තටම රටපුරා මිනිස්සු දුක්විදිද්දි නැති අවුරුද්දක් මාර්කට් කරල කුරුවල් කරනවා. අරගලය ආතල් එකක් කියනව වගේ. ඕය විකාර නැත්නම් මීඩියාවලත් පෙන්නන්න ඕන රටේ ඇත්ත ප්‍රස්න
    Screenshot 2022-04-13 at 4.54.51 PM.png

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO: