ජන සම්මත ව්‍යවස්ථාව....!!!!!!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකක්ද පහුගිය චන්දෙ ෆොර්ම් වී ගෙන ආපූ විකල්පේ මහේශ් සේනානායකද?
    අනෙක පොර තනියෙම රට හදන්න කියන්නෙ නැහැ.
    ඔය ව්‍යවස්ථාව ගැන තවත් කෙනෙක් දරන මතයක් මේ වීඩියෝ එකේ තියනවා. පොඩ්ඩක් බලන්න 5:42 ඉඳලා.

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය ව්‍යවස්ථාව ගැන තවත් කෙනෙක් දරන මතයක් මේ වීඩියෝ එකේ තියනවා. පොඩ්ඩක් බලන්න 5:42 ඉඳලා.

    මූ මේ අර මෛත්‍රීපාල ගාව ඉදපු එකෙක්නෙ, සුදුසුකම් නැති උන් කීයක් ඕකා ගවර්න්මන්ට් ජොබ් වලට දැම්මද.

    ඔය ව්‍යවස්ථාව ගැන තවත් කෙනෙක් දරන මතයක් මේ වීඩියෝ එකේ තියනවා. පොඩ්ඩක් බලන්න 5:42 ඉඳලා.

    නාගානන්ද කියන්නෙ නැහැ , ඌව ජනාදිපති කරන්න . දිනන්න පුලුවන් පොටෙන්ශල් එකක් තියෙන පොහොට්ටුවට විරුද්ධ අපේක්ශකයට බලකරන්න මූව්මන්ට් එකක් දැන් යන්නෙ.

    අනෙක මචන් මේ භාරත් වගේ දේශපාලන සට්ටැඹියො විශ්වාස කරන්න එපා. යහපාලනේ ගොවිරල එක්ක ඉදලා දැන් උපාසකයෙක් උන එකෙක්.
    ------ Post added on Nov 17, 2021 at 5:32 AM
     
    • Like
    Reactions: RLT4U

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ව්‍යවස්ථාව ගැන තවත් කෙනෙක් දරන මතයක් මේ වීඩියෝ එකේ තියනවා. පොඩ්ඩක් බලන්න 5:42 ඉඳලා.

    5:42 ඉඳන් බැලුවා. 99% ක්ම කිසිම වැඩකට ඇති දෙයක් කිව්වෙ නෑ. සජිතව ඊළඟ ජනාධිපති කරන්න ඕන වෙලා වැඩකරන එකෙක්ගෙ අඳෝනාව තමයි ඇහුනෙ. ඔය ඉන්නෙ කොළ පාට බයියො නියෝජනය කරන සෙට් එක. කිසිම වෙනසක් නෑ පාට, පක්ෂෙ විතරයි වෙනස්.

    එයා කියන මුල්ම එක තමයි චන්ද 50000 ක් වත් ගන්න බැරි කෙනෙක් කියනවලු මේක කරන්න කියලා. ඉතින් මෙයාගෙයි අනිත් නූගත් බයියෙකුගෙයි වෙනස මොකක්ද? ඌ කියන්නෙත් ඒ කතාවම තමයි. ඒ කතාව ඇත්ත තමයි. ජනප්‍රිය නොවෙන දේවල් කියාගෙන එන අයට චන්ද ලැබෙන්නෙ නෑ, චන්ද ලැබෙන දේවල් කියාගෙන එන අයට රට හදන්න බෑ, හදන්නෙත් නෑ. ඔය දෙපැත්තම එක වගේ ඇත්ත. ඉතින් අපි කියන්න ඕන චන්දෙ ඉල්ලන එකාට චන්ද 50000ක් වත් ගන්න පුලුවන් දේවල් කරලා කොහොමහරි චන්ද ගන්න කියන එකද, චන්දෙ දාන එකාලට උබලට වැඩක් වෙන්න ඕන නං කරන්න ඕන මෙන්න මේකයි කියලා පෙන්නල දීලා උන්ව වෙනස් කරලා හරි එකෙක්ට චන්දෙ දාන්න පොළඹවන එකද? මුල් එක කරලා මෙච්චර කල් හරිගියෙත් නෑ ඉස්සරහට හරි යන්නෙත් නෑ. ඒක 99.9% ක් විශ්වාසයි.

    එක දෙයක් හරි. කවුරුහරි ගේන අලුත් ව්‍යවස්ථාවක ප්‍රොපෝසල් එකක් අදාළ පුද්ගලයා/ඒක පිළිගන්න වෙනත් පාර්ශ්වයක් ජනාධිපති උනත් නිකන්ම සම්මත වෙන්නෙ නෑනෙ. එතකොට ඒක ඒ මොහොතෙ තියෙන ව්‍යවස්තාවට පිටින් නීති විරෝධීව කරපු දෙයක් වෙනවනේ.(මගේ දැනීමෙ හැටියට. එහෙම නෙවෙයි නම් කියන්න ) නාගානන්ද කියල තියෙනවද එයා ජනාධිපති උනොත් එදා ඉඳන් එයා එළිදක්වපු ව්‍යස්ථාවටයි වැඩ කරන්නෙ කියලා. මම නීතිය ගැන ලොකුවට දන්න කෙනෙක් නොවුනත් ඒ විදියට ඒක කරන්න බෑ කියන එක දන්නවා. ඒක තේරෙන අය ගොඩක් ඉන්නවනෙ. ඒ ඔක්කොටම පේන්න ප්‍රසිද්ධියෙ එහෙම ගොන් කතාවක් නාගා කියල තියෙනවද?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    aparade umbalage welawa
    meke inna ekekta dennekta kiyawanna haaali type karanawa..
    meaningless
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දුකයි කියල වැරදි පාරක යන්න තරන් නාස්ති කරන්න වෙලාවක් අපිට නෑ බන්.

    Uba yojana karana hari para mokadda machan?
    nawathath aurudu 70 ganak una de repeat karana ekata?

    මම නං දන්නෙ නෑ මචන් ලංකාවෙ මිනිස්සු එක්ක මේක කොහොමද කරන්නෙ කියලා. හැම youtube video එකකම වගේ මම ගිහින් comments කියවනවා. ඒකෙන්ම ගොඩක් දේවල් හිතාගන්න පුලුවන්.
    මේ වීඩියෝ එකේ තිබුන කමෙන්ට්ස් කීපයක් මේ.

    නාගානන්ද මහත්තයා සුපිරි,, හැබැයි ජනාධිපති වරණයක් දිණන්න තරම් නම් ජනතා දැණුවත් වීමක් නැහැ, නමුත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය විය යුතුම කෙනා..

    නාගානන්ද මහත්මයා ඔබ මගේ රටට අවශ්‍යයි .දවසක රටේ නීතිය ඔබ යටතේ තිබිය යුතුයි.

    ඔක්කොම ඉතින් උවමනව තියෙයි වගෙ පෙන්නල කොරල ගියේ. කොමද jvp එකත් විශ්වාස කරන්නේ

    මෙච්චර කියලත් මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මට ප්‍රශ්නෙ. මිනිස්සු එහෙට මෙහෙට මාරු කරා කියල මේ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ කියන එක ඇයි මේගොල්ලන්ට තේරෙන්නෙ නැත්තෙ. නාගා අධිකරණ ඇමති වෙන්න ඕනලු. අධිකරණ ඇමතිට විතරක් නීතිය වෙනස් කරන්න පුලුවන් කියල තමයි මුන් හිතන් ඉන්නෙ. මේගොල්ලන්ට තමන්ගෙ ඔලු වල මවාගෙන දේවත්වයෙන් අදහගෙන ඉන්න ඇත්ත ජීවිතේ පට්ට හොරු ටික දේශපාලනයෙ උඩින්ම තියන්න ඕන. වියයුත්ත කියන උන්ව උන්ගෙ යටතෙ තියන්න ඕන. ඒ තියලා මුන් බලපොරොත්තු වෙන හීන ලෝකේ හැබෑ කරල දෙන්නත් ඕන. නැතිඋනොත් ඌට තමා වරද. කෝ උබ කිව්ව විදියට රට හැදුනද හැදුනද අහවි.

    මේගොල්ලන්ට රට හදන්න ඕන කියල උවමනාව නෑ කියන්න බෑ. ඒකට කරන්න ඕන කියල ඒගොල්ලො හිතන දේවල් වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ. මේකට මම එන්න ඕනම නෑ කියල මේ අලුත් ව්‍යවස්තාවක් හදන්න මූලික වෙච්ච මනුස්සයම කියද්දි ඒක දිහා නෙවෙයි බලන්නෙ. දැන් මූ හොරා මූ සල්ලි වලට කෙළියා කියන ගොන් හැත්තට පුලුව්න් නම් මූව ඕන නෑ මූ මේ ලියල තියෙන එක හරිනම් ඒක කරවන්න බලකරමු කියල හිතන්න... එහෙම හිතන්න පුලුවන් ඔලුවක් තියෙන උන් ලංකාවෙ හරි අඩුයි. ඒ නිසා තමයි හිතන්න පුලුවන් උන්ට වෙන රටවල් වලට ගිහින් තමන්ට කෙළෝගන්නෙ නැතුව ඒක කරන්න වෙලා තියෙන්නෙ. ගොන් හැත්තගෙ තියෙන ගොන් කමටයි, Rන්න පුකේ ගූ නැතත් තියෙන මාන්නෙටයි උන්ටත් බනිනවා. හැබැයි උන්ගෙ සල්ලි නැත්තන් එදාවේල ගෙවාගන්නත් බෑ රටට.

    අනිවාර්යෙන්ම මචන්. පුද්ගලයා/පක්ෂ වැදගත් නැහැ මෙතන. මුලින් පුද්ගලයත් වැදගත් වෙනවා ඒ ඔය වගේ ව්‍යවස්තාවක් ගේන්න. අර කිව්ව වගේ අවංක උවමනාවක් තියෙන කෙනෙක් ඉන්න ඕන. හරක් පට්ටිය අන්දන්න ස්ටේජ් උඩ මයික් පලන උන් නෙවෙයි. ගෙනාවට පස්සෙ පුද්ගලයා වැදගත් නෑ. ලංකාවෙ උන් තේරුම් ගන්න ඕන පුද්ගලයො/පක්ෂ නෙවෙයි වැදගත් නීතිය සහ ඒක කෙරෙන ක්‍රමේ කියන එක. ඒක

    Matath hitha ganna ba machan ay ape minissu mechchara anda wela inne kiyala.
    Saksharathawa 95% ganak kiuwata mechchara simple deyak therum ganna bane machan.

    ekko machan munta therenawa. eth armarthakami nisa thaman ta wasi wena paththata yanawa. Oka thamai machan mama hithanne.

    NAGA kiyanne eya one na kiyala puna puna kiyana kota a manussayata mada gahana eka karanne ara ජන සම්මත ව්‍යවස්ථාව mokadda kiyalawath balanna one na.

    Aththatama paw machan ape minissu. Koti 2ka minissu 225 kata konda nawagena baya wela inna hati dakkama lajjai bn.

    ඔව් මේ මිනිහට සහය දෙන්න ඕනේ. මෙයා චන්දෙ ඉල්ලන්න නෙමෙයි සහයෝගය ඉල්ලන්නෙ, මේක ප්‍රධාන අපේක්ශකයට පිලිගන්න තැනට බලකරන එකට. අඩුගානෙ ඒකවත් බැරිද මුන්ට .

    අර දියසේන ගැන වීඩියෝ වල කමෙන්ට් බලපන්. ඇත්තටම ඕවා විශ්වාස කරන උන් කීපයක් ඉන්නවද රටේ.

    Kiyala wadak na machan... Aurudu 70 ganak arawa gaththa madi wela ayeth e paththatama thallu wenawa.
    Mona karumayak da kiyala hitha ganna ba.

    Mata penne armarthakami bava thamai.
     
    Last edited:
    • Sad
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    Uba yojana karana hari para mokadda machan?
    nawathath aurudu 70 ganak una de repeat karana ekata?

    Matath hitha ganna ba machan ay ape minissu mechchara anda wela inne kiyala.
    Saksharathawa 95% ganak kiuwata mechchara simple deyak therum ganna bane machan.

    ekko machan munta therenawa. eth armarthakami nisa thaman ta wasi wena paththata yanawa. Oka thamai machan mama hithanne.

    NAGA kiyanne eya one na kiyala puna puna kiyana kota a manussayata mada gahana eka karanne ara ජන සම්මත ව්‍යවස්ථාව mokadda kiyalawath balanna one na.

    Aththatama paw machan ape minissu. Koti 2ka minissu 225 kata konda nawagena baya wela inna hati dakkama lajjai bn.

    Kiyala wadak na machan... Aurudu 70 ganak arawa gaththa madi wela ayeth e paththatama thallu wenawa.
    Mona karumayak da kiyala hitha ganna ba.

    Mata penne armarthakami bava thamai.
    ක්‍රමයක් තියෙන්න ඕනිමද වැරදි පාරක් වැරදියි කියල දැනගෙන අයින් වෙලා ඉන්න.

    උබල නාග නැතුව ඔය ව්‍යවස්තාව ගැන කතා කරන්න කියනව, කතා කරන්න පුළුවන් වැඩක් වෙන්නෙ නෑ. ඕක ක්‍රියාත්මක කරන්න නන් නාගාට ඉන්නම වෙනව නැත්තන් කාට හරි ඕක බේස් කරගෙන චේන්ජ් කරන්න වෙනව. අනික උබට තියෙන ගැරන්ට් එක මොකද්ද ඕක තමා 100%ක් හරියනම එක කියනන්න ඕකෙ අඩුපාඩු නෑ කියන්න. ඕකෙන් එන ප්‍රශ්න අන්තිමට වෙන එකෙක්ගෙ ඔළුවට දාල පොර මාරු වෙයි ඌ නැතුව වෙන එකෙක්ව දාගත්තොත්. මාක්ස්ගෙ පොත තමා පොත කියල හිතන් ඉන්න අයයි උබලගෙයි වෙනසක් නෑ එහෙම බැලුවම. අපේ අයත් ආයෙ ප්‍රබුද්ධ වචන ටිකක් දාල 225ටම බැනගෙන එනකොට කෙලින්ම ගිහින් අහු වෙන්නෙ පරණ බේරිල ඉදපුවගෙ ඇරියස් එක්කම.
     
    • Like
    Reactions: niranga1989

    Ithn bn dan thiyena vivasthawa/deshapalanaya asarthaka nisane bn me rata bankoloth wena ganata avith thiyenne. Thawa thawath eke ellila inna eka therumak thiyenawada?
    anith de dan nathi wenna kiyala deyak nathi eke meka try karala balana eka watinawa.

    Godak watinama de, meke adu padu thiyenawa nam ewath modifiy karanna / thawa hoda dewal ekathu karanna puluwan NAGA kamathi ekata.
    ekai siyalu denata mekata sahayogaya denna kiyanne.

    Therenne na bn ubalata mewa kohoma therum karannada kiyala.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕක ගේන්න නාග ජනාධිපති වෙලා 2/3 කුත් ඕනෙ වෙයි නේද??? ඊට ලෙසියි....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    5:42 ඉඳන් බැලුවා. 99% ක්ම කිසිම වැඩකට ඇති දෙයක් කිව්වෙ නෑ. සජිතව ඊළඟ ජනාධිපති කරන්න ඕන වෙලා වැඩකරන එකෙක්ගෙ අඳෝනාව තමයි ඇහුනෙ. ඔය ඉන්නෙ කොළ පාට බයියො නියෝජනය කරන සෙට් එක. කිසිම වෙනසක් නෑ පාට, පක්ෂෙ විතරයි වෙනස්.
    sarelewama oya patheranga hali wela aramuna oka tamai :rofl:
    2019 bayyo tika oya role eka hondata kera....dan naspuk wela innewa penna na wediiya
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලොකු දේවල් ඕනෙ නෑ. දැනට අධිකරණය ස්වාධීන වෙනවා නම් හොදටම ඇති.
    ඒ කියන්නේ දේසපාලුවන්ට නීතියට බලපෑම් කරන්න බැරි වෙන්න ඕන.
    නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අනිත් හැම දෙයක්ම නිකන්ම හරියනවා

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    Ithn bn dan thiyena vivasthawa/deshapalanaya asarthaka nisane bn me rata bankoloth wena ganata avith thiyenne. Thawa thawath eke ellila inna eka therumak thiyenawada?
    anith de dan nathi wenna kiyala deyak nathi eke meka try karala balana eka watinawa.

    Godak watinama de, meke adu padu thiyenawa nam ewath modifiy karanna / thawa hoda dewal ekathu karanna puluwan NAGA kamathi ekata.
    ekai siyalu denata mekata sahayogaya denna kiyanne.

    Therenne na bn ubalata mewa kohoma therum karannada kiyala.
    බන් හරි හමන් නායකයෙක් නැත්තෙ ව්‍යවස්තාවක් නැති නිසා නෙවෙයි එකෙක්ටවත් මේක ගොඩ ගන්න ඕනි නැති නිසා. ඔනිකම තියෙන උන් ඉදියත් උන්ට වෙන්නෙත් කාට හරි අහුවෙලා කෙලවගන්න. උබ 95%ක් හොරු නෙවෙයි කිව්වට 99%ක්ම හොරු ඉන්නෙ. නිකමට බස් එකක පර්ස් එක දාල ඇවිත් බලපන් උබට හම්බ වෙයිද කියල. බස් එකක රුපියල ඉතුරු දෙන්නෙ කියෙන් කීදෙනාද? අතට වැඩිපුර සතපනහක් ආවත් අනේ මේක අරූගෙ දවසෙ ලාබෙ වෙන්න ඇති කියල ආපහු දෙන්නෙ කීයෙක් කීයද? පෝලිමක් පනින්නෙ නැතුව යන්න පුරුදුම නෑ. අලුත්ම බස් එකක් පාරට දාල දවස් 2කෙන් සීට් කපනව. බඩු ගන්න ගියාම තියෙන ලොකුම ගෙඩි තෝරනව, බඩු විකුණන්න ගියාම තියෙන පොඩිම ගෙඩියටත් වැඩිපුර ගන්න ට්‍රයි එක. උඩ ඉදල පහලට ඕක කරන්න බෑ පහල ඉදල උඩට කරන්න පුළුවන්.
     
    Pahala indan udeta kohomeda oka wenne? Nikanma wenewada? 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    බන් හරි හමන් නායකයෙක් නැත්තෙ ව්‍යවස්තාවක් නැති නිසා නෙවෙයි එකෙක්ටවත් මේක ගොඩ ගන්න ඕනි නැති නිසා. ඔනිකම තියෙන උන් ඉදියත් උන්ට වෙන්නෙත් කාට හරි අහුවෙලා කෙලවගන්න. උබ 95%ක් හොරු නෙවෙයි කිව්වට 99%ක්ම හොරු ඉන්නෙ. නිකමට බස් එකක පර්ස් එක දාල ඇවිත් බලපන් උබට හම්බ වෙයිද කියල. බස් එකක රුපියල ඉතුරු දෙන්නෙ කියෙන් කීදෙනාද? අතට වැඩිපුර සතපනහක් ආවත් අනේ මේක අරූගෙ දවසෙ ලාබෙ වෙන්න ඇති කියල ආපහු දෙන්නෙ කීයෙක් කීයද? පෝලිමක් පනින්නෙ නැතුව යන්න පුරුදුම නෑ. අලුත්ම බස් එකක් පාරට දාල දවස් 2කෙන් සීට් කපනව. උඩ ඉදල පහලට ඕක කරන්න බෑ පහල ඉදල උඩට කරන්න පුළුවන්.

    හරි හමන් නීතියක්, දඬුවමක් නැති නිසා තමයි ඕවා හැදෙන්නෙ නැත්තෙ.

    උඩ ඉඳල පහළට තමයි බන් ඕන තැනක ඕන එකක් හරියට කරන්නෙ. දැන් උබ කියන විදියට ෆැක්ටරියක උනත් සභාපති, CEO, සුපවයිසර්ස්ලා ඕන නෑ. අතුගාන එකාගෙ ඉඳන් තනියම හැදිලද කරන්නෙ? 🤣🤣

    උඩ ලෙවල් ටික හරිගිහින් තියෙන්න ඕන පහළ ලෙවල් ටික හරියන්න.

    Pahala indan udeta kohomeda oka wenne? Nikanma wenewada? 🤔

    මරු තර්ක තියෙන්නෙ බන් ලාංකිකයන්ගෙ. ලාංකිකයන්ගේ විතරමද කොහෙද. 😑😑
    ------ Post added on Nov 17, 2021 at 12:07 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අලුත් විවස්තාවක්, නීතියක්, ප්‍රතිපත්තියක්
    පිස්සුද යකෝවු
    අපිට ඕන අලුත් ඔලුවක්

    බේබිල ලෑස්තියි
    ඔබ ලෑස්තිද? :cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    Pahala indan udeta kohomeda oka wenne? Nikanma wenewada? 🤔
    හරි හමන් නීතියක්, දඬුවමක් නැති නිසා තමයි ඕවා හැදෙන්නෙ නැත්තෙ.

    උඩ ඉඳල පහළට තමයි බන් ඕන තැනක ඕන එකක් හරියට කරන්නෙ. දැන් උබ කියන විදියට ෆැක්ටරියක උනත් සභාපති, CEO, සුපවයිසර්ස්ලා ඕන නෑ. අතුගාන එකාගෙ ඉඳන් තනියම හැදිලද කරන්නෙ? 🤣🤣

    උඩ ලෙවල් ටික හරිගිහින් තියෙන්න ඕන පහළ ලෙවල් ටික හරියන්න.

    මරු තර්ක තියෙන්නෙ බන් ලාංකිකයන්ගෙ. ලාංකිකයන්ගේ විතරමද කොහෙද. 😑😑
    ------ Post added on Nov 17, 2021 at 12:07 PM
    උබල පටලගෙන තියෙන්නෙ කිව්ව එක. ඕක දෙපැත්තටම වෙන්න ඕනි දෙයක්. ඒක සර්කල් එකක්. යට ලේයර් එක හැදෙනකොට තමා ෆෝස් එකක් නැතුව උඩ ලේයර් එකට ඒක කරන්න පුළුවන් වෙන්නෙ. ෆෝස් එකක් ගෙනාව ගමන් යට ලේයර් එක රින්ගන්න හිල් හොයාගන්නව.
    සභාපති, CEO, සුපවයිසර්ස්ලා මෙහෙ ඉන්න ලෙවල් එකෙන් කල්පනා කරන්න එපා ජපානෙ වගේ රටක තියෙන තත්වෙ එක්ක කල්පනා කරල බලන්න. මෙහෙ සභාපති, CEO, සුපවයිසර්ස්ලාට කරන්න තියෙන්නෙ හරක් රැලක් මෙහෙයවන එකනෙ පොඩ්ඩක් බැලුවෙ නැත්තන් වැඩේ ගන්නම දෙයක් නැති කරනව. ගියපු ගණන් සතේටම බැලුවෙ නැත්තන් දෙවනි පාර ගෙදර කාපු බීපුවත් බිල්වලට එනව. ඔය ප්‍රශ්න ජපාන වගේ රටවල නෑනෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    උබල පටලගෙන තියෙන්නෙ කිව්ව එක. ඕක දෙපැත්තටම වෙන්න ඕනි දෙයක්. ඒක සර්කල් එකක්. යට ලේයර් එක හැදෙනකොට තමා ෆෝස් එකක් නැතුව උඩ ලේයර් එකට ඒක කරන්න පුළුවන් වෙන්නෙ. ෆෝස් එකක් ගෙනාව ගමන් යට ලේයර් එක රින්ගන්න හිල් හොයාගන්නව.
    සභාපති, CEO, සුපවයිසර්ස්ලා මෙහෙ ඉන්න ලෙවල් එකෙන් කල්පනා කරන්න එපා ජපානෙ වගේ රටක තියෙන තත්වෙ එක්ක කල්පනා කරල බලන්න. මෙහෙ සභාපති, CEO, සුපවයිසර්ස්ලාට කරන්න තියෙන්නෙ හරක් රැලක් මෙහෙයවන එකනෙ.
    Hari itin dan umba mokakda keranna kiyanne? Uda balan inneda?