ජන සම්මත ව්‍යවස්ථාව....!!!!!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,323
    100,172
    113
    Hari itin dan umba mokakda keranna kiyanne? Uda balan inneda?
    දැනට කරන්න පුළුවන් තමන් වෙනස් වෙන එක විතරයි. එතකොට වටේ ඉන්න අයත් වෙනස් වෙයි. දියසෙන් ජනාදිපති වෙලා උඩ ඉදල පහලට නීති හදල දෙනකන් බලන් ඉන්න එක මෝඩ වැඩක්. උබේ අතදිග ප්‍රමාණෙ වෙනස් කරන්න අනික් අයටත් එක්ක කරන්න කියන්න 2න්නෙක් වෙනස් උනත් ඇති. එතකොට මයින්ඩ් සෙට් එක චේන්ජ් වෙනව මිනිස්සු ඒ චේන්ජ් වෙච්ච මයින්ඩ් සෙට් එකත් එකක් නායකයො තෝරයි. එතකොට තේරෙන්නෙ ඒ මයින්ඩ් සෙට් එකට ගැලපෙන නායකයෙක්. එහෙම තමා ටික ටික මේක වෙනස් වෙන්නෙ. එහෙම නැත්තන් ඔය චීනෙ කරන විදියට තමා කරන්න වෙන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    Itin api wenas wenna api horuda? 😅
    Umba kiyana kathawen waasi wenne kaateda dannewada? Dan bale inne horuntama tamai.
     
    • Haha
    Reactions: gnilukshi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    උබල පටලගෙන තියෙන්නෙ කිව්ව එක. ඕක දෙපැත්තටම වෙන්න ඕනි දෙයක්. ඒක සර්කල් එකක්. යට ලේයර් එක හැදෙනකොට තමා ෆෝස් එකක් නැතුව උඩ ලේයර් එකට ඒක කරන්න පුළුවන් වෙන්නෙ. ෆෝස් එකක් ගෙනාව ගමන් යට ලේයර් එක රින්ගන්න හිල් හොයාගන්නව.
    සභාපති, CEO, සුපවයිසර්ස්ලා මෙහෙ ඉන්න ලෙවල් එකෙන් කල්පනා කරන්න එපා ජපානෙ වගේ රටක තියෙන තත්වෙ එක්ක කල්පනා කරල බලන්න. මෙහෙ සභාපති, CEO, සුපවයිසර්ස්ලාට කරන්න තියෙන්නෙ හරක් රැලක් මෙහෙයවන එකනෙ පොඩ්ඩක් බැලුවෙ නැත්තන් වැඩේ ගන්නම දෙයක් නැති කරනව. ගියපු ගණන් සතේටම බැලුවෙ නැත්තන් දෙවනි පාර ගෙදර කාපු බීපුවත් බිල්වලට එනව. ඔය ප්‍රශ්න ජපාන වගේ රටවල නෑනෙ.

    උබ වරද්දගෙන තියෙන්නෙ බන්. ඕවට වරද ඒවට උඩින් ඉන්න උන්ගෙ. දැන් මිනිස්සු හොඳට හැසිරෙන ඒ රටවල් වලත් මිනිස්සු කල්පනා කරලා ඉබේ හැදුණා කියලද හිතන්නෙ?

    ඒක නං කීයටවත් වෙන්නෙ නෑ. ඒ රටවල් වල හරි නීතියක් හදලා තමයි ඒව හදල තියෙන්නෙ. නීතිය කාටත් එක වගේ තිබිලා, වරදට දඬුවම් ලැබෙනකොට බයට වෙනස් වෙනවා මුලින්. පස්සෙ ඒවා ඇඟටම එනවා කල් යනකොට. අන්න එහෙමයි ඒ මිනිස්සු හැදිල ඇත්තෙ.

    නිකන්ම හිතලා මිනිස්සු හැදුණා ඊට පස්සෙ දේශපාලනේ කොරන උන් හොඳටම කරා කියන එක නං වෙන්න බෑ.
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,172
    113
    උබ වරද්දගෙන තියෙන්නෙ බන්. ඕවට වරද ඒවට උඩින් ඉන්න උන්ගෙ. දැන් මිනිස්සු හොඳට හැසිරෙන ඒ රටවල් වලත් මිනිස්සු කල්පනා කරලා ඉබේ හැදුණා කියලද හිතන්නෙ?

    ඒක නං කීයටවත් වෙන්නෙ නෑ. ඒ රටවල් වල හරි නීතියක් හදලා තමයි ඒව හදල තියෙන්නෙ. නීතිය කාටත් එක වගේ තිබිලා, වරදට දඬුවම් ලැබෙනකොට බයට වෙනස් වෙනවා මුලින්. පස්සෙ ඒවා ඇඟටම එනවා කල් යනකොට. අන්න එහෙමයි ඒ මිනිස්සු හැදිල ඇත්තෙ.

    නිකන්ම හිතලා මිනිස්සු හැදුණා ඊට පස්සෙ දේශපාලනේ කොරන උන් හොඳටම කරා කියන එක නං වෙන්න බෑ.
    ජපන සෝනි එක හදපු හැටි ගැන පොතක් තියෙනව ඒක කියවල බලපන්කො අදහසක් ගන්න පුළුවන් වෙයි උන් කරල තියෙන හැටි. ඇත්තෙ, වෙන්නබෑ නෙවෙයි වෙලා තියෙන්නෙ එහෙම තමා. මම නායකෙයෙක් ඕනි නෑ කියල නෙවෙයි කියන්නෙ. නායකය පටන් ගන්න ඕනි නන් කරන්න ඕනි යට ඉදල උඩට කියන එකයි කියන්නෙ සහ නීති වලින් විතරක් ඕක කරන්න බෑ කියන එක කියන්නෙ. වෙලාවක් තියෙනව නන් කියවල බලන්න දුටුගැමුණු රජතුමා එළාරව පරද්දපු විදිය. කින්ග් ආතර් කතාව වගේ ඒව. එතකොට මාවෝ සේතුන් ගැන උනත් කමක් නෑ. ඒ හැම කෙනාම මුලින්ම වෙනස් කරන්නෙ පොඩි තැන ඊට පස්සෙ තමා ලොකු තැන් වෙනස් වෙන්නෙ. (avalanche effect)

    Itin api wenas wenna api horuda? 😅
    Umba kiyana kathawen waasi wenne kaateda dannewada? Dan bale inne horuntama tamai.
    හරි දැන් මගේ අදහස කිව්වනෙ. උබේ අදහස කියපන්කො ඊළගට කාවද ගෙන්නෙ මේක වෙනස් කරන්න කියන එකත් එක්කම.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ජපන සෝනි එක හදපු හැටි ගැන පොතක් තියෙනව ඒක කියවල බලපන්කො අදහසක් ගන්න පුළුවන් වෙයි උන් කරල තියෙන හැටි. ඇත්තෙ, වෙන්නබෑ නෙවෙයි වෙලා තියෙන්නෙ එහෙම තමා.

    හරි දැන් මගේ අදහස කිව්වනෙ. උබේ අදහස කියපන්කො ඊළගට කාවද ගෙන්නෙ මේක වෙනස් කරන්න කියන එකත් එක්කම.
    Aluthen ena hame ekaatama hora hora kiyanne nathuwa poddak open minded balanna one… dan tiyena widiheta main parties deka nathuwa hondama option ekekta minussunwa thallu keranna one….naththan umba kiwwa widiheta minussu hadunama honda un ei kiyela inna horunta sup ekak deegana sape inna tiyenne 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,172
    113
    Aluthen ena hame ekaatama hora hora kiyanne nathuwa poddak open minded balanna one… dan tiyena widiheta main parties deka nathuwa hondama option ekekta minussunwa thallu keranna one….naththan umba kiwwa widiheta minussu hadunama honda un ei kiyela inna horunta sup ekak deegana sape inna tiyenne 🤔
    ඇයි උන්ට සප් එක නොදී සැපේ ඉන්න බැරිද? උබ ඔය කියන්නෙත් මම කියන එකම තමා. උබ වෙනස් උනේ නැත්තන් උබ කොහොමද වෙනස් උන් ටිකක් හොයාගත්තෙ. උබ හැම වෙලාවෙම සිලෙක්ට් කරන්නෙ උබට ගැලපෙන අයනෙ. අලුතෙන් එන හැම එකාම හොරු නන් නෙවෙයි. නාගනන්ද උනත් ගෙනාව ව්‍යවස්තාව හොදයි ඒත් උටත් ඒක ඇත්තටම කරන්න ඕනි කමක්නෑනෙ.
     
    • Like
    Reactions: RLT4U

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඇයි උන්ට සප් එක නොදී සැපේ ඉන්න බැරිද? උබ ඔය කියන්නෙත් මම කියන එකම තමා. උබ වෙනස් උනේ නැත්තන් උබ කොහොමද වෙනස් උන් ටිකක් හොයාගත්තෙ. උබ හැම වෙලාවෙම සිලෙක්ට් කරන්නෙ උබට ගැලපෙන අයනෙ. අලුතෙන් එන හැම එකාම හොරු නන් නෙවෙයි. නාගනන්ද උනත් ගෙනාව ව්‍යවස්තාව හොදයි ඒත් උටත් ඒක ඇත්තටම කරන්න ඕනි කමක්නෑනෙ.
    Itin umba me thread eka damma ekaa demotivate wena widihetane katha keranne?

    Naga kohomath horek nemei.. mama hondetama dannewa mokeda mama salli dunna ekek….wechcha dewal gane dannewa…. Wena adu paadu godak tiyenna puluwan habai..Minihage ego eka tikak wedi. ( Horunge ego eka habai godak adui

    Wikalpe anith un Pennawath na dan… mu taama thaniyen ka gahanewa…

    aththetama umbeta hithena widiheta mu keranne mokak kiyelada hithenne? E kale thari daara bayyo nan kiwwe ranil cir ge iththek kiyela…

    *Umba kiwwa widiheta hithuwoth dan bale maaru keraganna unta ibema sup ekak enewa…
     
    • Like
    Reactions: RLT4U

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    දැනට කරන්න පුළුවන් තමන් වෙනස් වෙන එක විතරයි. එතකොට වටේ ඉන්න අයත් වෙනස් වෙයි. දියසෙන් ජනාදිපති වෙලා උඩ ඉදල පහලට නීති හදල දෙනකන් බලන් ඉන්න එක මෝඩ වැඩක්. උබේ අතදිග ප්‍රමාණෙ වෙනස් කරන්න අනික් අයටත් එක්ක කරන්න කියන්න 2න්නෙක් වෙනස් උනත් ඇති. එතකොට මයින්ඩ් සෙට් එක චේන්ජ් වෙනව මිනිස්සු ඒ චේන්ජ් වෙච්ච මයින්ඩ් සෙට් එකත් එකක් නායකයො තෝරයි. එතකොට තේරෙන්නෙ ඒ මයින්ඩ් සෙට් එකට ගැලපෙන නායකයෙක්. එහෙම තමා ටික ටික මේක වෙනස් වෙන්නෙ. එහෙම නැත්තන් ඔය චීනෙ කරන විදියට තමා කරන්න වෙන්නෙ.

    තමන් වෙනස් වෙන්න තමයි මේ කියන්නෙ. කලින් හිතපු විදියට චන්දෙ දීලා ආයෙත් ඇරගන්න එපා මෙන්න මේ විදියට හිතලා රට පාලනය කරගන්න උන් පත්කරගනිල්ලා කියලා.

    ජපන සෝනි එක හදපු හැටි ගැන පොතක් තියෙනව ඒක කියවල බලපන්කො අදහසක් ගන්න පුළුවන් වෙයි උන් කරල තියෙන හැටි. ඇත්තෙ, වෙන්නබෑ නෙවෙයි වෙලා තියෙන්නෙ එහෙම තමා. මම නායකෙයෙක් ඕනි නෑ කියල නෙවෙයි කියන්නෙ. නායකය පටන් ගන්න ඕනි නන් කරන්න ඕනි යට ඉදල උඩට කියන එකයි කියන්නෙ සහ නීති වලින් විතරක් ඕක කරන්න බෑ කියන එක කියන්නෙ. වෙලාවක් තියෙනව නන් කියවල බලන්න දුටුගැමුණු රජතුමා එළාරව පරද්දපු විදිය. කින්ග් ආතර් කතාව වගේ ඒව. එතකොට මාවෝ සේතුන් ගැන උනත් කමක් නෑ. ඒ හැම කෙනාම මුලින්ම වෙනස් කරන්නෙ පොඩි තැන ඊට පස්සෙ තමා ලොකු තැන් වෙනස් වෙන්නෙ. (avalanche effect)

    පොත් වල තියෙන විදියටම වුණා නම් මොනව කරන්න බැරිද. ගොන්ටා යුද්ධ කරපු හැටි ගැනත් පොත් ලියල තියෙන්නෙ. අනික ජපානෙ නෙවෙයි තව රටවල් ගොඩක් තියෙනව ලෝකෙ. ජපානෙ එහෙම උනාමයි කියමු. පළවෙනි ලෝකෙ රටවල් හැම එකකම එහෙම උණා කියලද හිතන්නෙ? සිංගප්පූරුව ගැන මොකද හිතන්නෙ? උඩ ඉඳන් පහළටයි ඕනම තනක් හැදෙන්නෙ. හැදිල නැත්තන් ඒක පහළ තැන නෙවෙයි මූලික වරද ඉහළ තැන. පහළ තියෙන වරදවල් හදන්න පුලුවන් ඉහළ තැනට. ඒකෙ අනිත් පැත්ත කරන්න බෑ.
     
    • Like
    Reactions: RLT4U

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,172
    113
    Itin umba me thread eka damma ekaa demotivate wena widihetane katha keranne?

    Naga kohomath horek nemei.. mama hondetama dannewa mokeda mama salli dunna ekek….wechcha dewal gane dannewa…. Wena adu paadu godak tiyenna puluwan habai..Minihage ego eka tikak wedi. ( Horunge ego eka habai godak adui

    Wikalpe anith un Pennawath na dan… mu taama thaniyen ka gahanewa…

    aththetama umbeta hithena widiheta mu keranne mokak kiyelada hithenne? E kale thari daara bayyo nan kiwwe ranil cir ge iththek kiyela…
    ඌ ඩිමෝට්වේට් වෙන්නෙ මොකටද? ඌට කරන්න තිබ්බෙ මම කිව්ව ඒවට උත්තර දෙන එකනෙ. දැන් මම මේකෙ එහෙම කිව්වම ඌ දෙන උත්තර ටික දිහා බලල තව කෙනෙක් නාග ගැන හිතාගනී උගෙ පර්ස්පෙක්ටිව් එකෙන්. ඒකනෙ වෙන්න ඕනි. එතකොට ඌ ප්‍රත්‍යක්ෂ කරගන්නවනෙ නාග හොරෙක් නෙවෙයි කියන එක. ඒක හොදයිනෙ නාගටත්. දැන් මම උනත් තව තැනක ඔය කතාව කියන්න කලින් කල්පනා කරනවනෙ අඩේ මම එහෙම හිතුවට එහෙම නොවෙන්නත් ඇති කියල. ප්‍රශ්න කරන එක කොහොමත් හොදයි ඇත්තටම පොර හොරෙක් නෙවෙයි නන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,172
    113
    තමන් වෙනස් වෙන්න තමයි මේ කියන්නෙ. කලින් හිතපු විදියට චන්දෙ දීලා ආයෙත් ඇරගන්න එපා මෙන්න මේ විදියට හිතලා රට පාලනය කරගන්න උන් පත්කරගනිල්ලා කියලා.

    පොත් වල තියෙන විදියටම වුණා නම් මොනව කරන්න බැරිද. ගොන්ටා යුද්ධ කරපු හැටි ගැනත් පොත් ලියල තියෙන්නෙ. අනික ජපානෙ නෙවෙයි තව රටවල් ගොඩක් තියෙනව ලෝකෙ. ජපානෙ එහෙම උනාමයි කියමු. පළවෙනි ලෝකෙ රටවල් හැම එකකම එහෙම උණා කියලද හිතන්නෙ? සිංගප්පූරුව ගැන මොකද හිතන්නෙ? උඩ ඉඳන් පහළටයි ඕනම තනක් හැදෙන්නෙ. හැදිල නැත්තන් ඒක පහළ තැන නෙවෙයි මූලික වරද ඉහළ තැන. පහළ තියෙන වරදවල් හදන්න පුලුවන් ඉහළ තැනට. ඒකෙ අනිත් පැත්ත කරන්න බෑ.
    අවුල තියෙන්නෙ දැති රෝදවල උබල ගියර් පොල්ල කැටයම් දාන්න කතා කරනව දැති රෝද මාරු නොකර. :unsure: :unsure: හ්ම් හ්ම්. ඒ ගැනත් මම තව කල්පනා කරල බලන්නන්කො.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඌ ඩිමෝට්වේට් වෙන්නෙ මොකටද? ඌට කරන්න තිබ්බෙ මම කිව්ව ඒවට උත්තර දෙන එකනෙ. දැන් මම මේකෙ එහෙම කිව්වම ඌ දෙන උත්තර ටික දිහා බලල තව කෙනෙක් නාග ගැන හිතාගනී උගෙ පර්ස්පෙක්ටිව් එකෙන්. ඒකනෙ වෙන්න ඕනි. එතකොට ඌ ප්‍රත්‍යක්ෂ කරගන්නවනෙ නාග හොරෙක් නෙවෙයි කියන එක. ඒක හොදයිනෙ නාගටත්. දැන් මම උනත් තව තැනක ඔය කතාව කියන්න කලින් කල්පනා කරනවනෙ අඩේ මම එහෙම හිතුවට එහෙම නොවෙන්නත් ඇති කියල. ප්‍රශ්න කරන එක කොහොමත් හොදයි ඇත්තටම පොර හොරෙක් නෙවෙයි නන්.
    Umba Naga horek kiwwa..u video ekak damma..umbeta eka balanna ba kiwwa 😑
     
    • Like
    Reactions: RLT4U

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,172
    113
    Umba Naga horek kiwwa..u video ekak damma..umbeta eka balanna ba kiwwa 😑
    මම ඕක ගැන නාග කියපු දේවල් ඒ දවස්වලම කියවල අහල තිබ්බනෙ. ආයෙ බලන්නෙ මොකටද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    අවුල තියෙන්නෙ දැති රෝදවල උබල ගියර් පොල්ල කැටයම් දාන්න කතා කරනව දැති රෝද මාරු නොකර. :unsure: :unsure: හ්ම් හ්ම්. ඒ ගැනත් මම තව කල්පනා කරල බලන්නන්කො.

    රටේ පාලනය තමයි දැති රෝද. ඒකට හරියන උන් පත්කරගන්නෙ නැති එක මිනිස්සුන්ගෙ වරද තමයි. ඒ අතින් ඒක හරි. හැබැයි එතන මොකා හිටියත්, මොන වැඩපිළිවෙල තිබුනත් මිනිස්සු හැසිරෙන විදියෙ ඉඳන්ම මිනිස්සුන්ගෙ වරද විතරයි කියල කියනව නම් ඒක වැරදියි.

    උබ කලින් කියල තියෙනව දැක්ක නාගා පෙන්නන ව්‍යවස්ථාව හරි කියල කියන්නෙ කොහොමද, ඒකෙ අඩුපාඩු තියෙන්න බැරිද කියලා. අනිවාර්යෙන්ම පුලුවන්. ඇයි බැරි. නාගත් ඒකට එකන්න්ඝ වෙනවා. අන්න ඒක තමයි ඒක ගැන කතා කරන්න කියන්නෙ. වෙනස් කරන්න දෙයක් තියෙනව නම් එතකොට කියල වෙනස් කරගන්න බැරි නෑනෙ. අනිකා නාග ගෙනාපු එක කරන්න ඕනම කියල එකක් නෑ. වෙන කවුරුහරි ඔහොම කතා කරන්නවත් එකක් ගෙනල්ල තියෙනවනම් ඒක ගැනත් කතා කරන්න ඕන.

    ලංකාවෙ ඉන්න බහුතර ගොබ්බ හැත්ත ඒ මොනවත් බලන්නෙ නෑනෙ. ඊළඟට තව මොකෙක් හරි ගෙනාවොත් හරි කියල හිතන් ඉන්නෙ. පුද්ගලයගෙන් විතරක් මේක වෙනස් කරන්න බෑ.
     
    • Like
    Reactions: RLT4U and dayt0na

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එක දෙයක් හරි. කවුරුහරි ගේන අලුත් ව්‍යවස්ථාවක ප්‍රොපෝසල් එකක් අදාළ පුද්ගලයා/ඒක පිළිගන්න වෙනත් පාර්ශ්වයක් ජනාධිපති උනත් නිකන්ම සම්මත වෙන්නෙ නෑනෙ. එතකොට ඒක ඒ මොහොතෙ තියෙන ව්‍යවස්තාවට පිටින් නීති විරෝධීව කරපු දෙයක් වෙනවනේ.(මගේ දැනීමෙ හැටියට. එහෙම නෙවෙයි නම් කියන්න ) නාගානන්ද කියල තියෙනවද එයා ජනාධිපති උනොත් එදා ඉඳන් එයා එළිදක්වපු ව්‍යස්ථාවටයි වැඩ කරන්නෙ කියලා. මම නීතිය ගැන ලොකුවට දන්න කෙනෙක් නොවුනත් ඒ විදියට ඒක කරන්න බෑ කියන එක දන්නවා. ඒක තේරෙන අය ගොඩක් ඉන්නවනෙ. ඒ ඔක්කොටම පේන්න ප්‍රසිද්ධියෙ එහෙම ගොන් කතාවක් නාගා කියල තියෙනවද?
    :yes: මාත් කියන්නෙ ඕකම තමයි.
    නාගා කියලා තියනවා මිනිහා දින්නම මිනිහගේ ව්‍යවස්ථාව ඔටෝමටිකලි සම්මත වෙනවා කියලා.

    නාගා එක්ක කලින් හිටපු මිනිස්සු දැන් කෝ?! සුගන්ධිකා ද කවුද කියල ලෝයර් ලේඩි කෙනෙක් හිටියා, හිටපු විගණකාධිපති හිටියා, ඒ වගේ මිනිස්සු නාගානන්දට නැති උනේ ඇයි? දැන් ඉන්නෙ වැලේ වැල් නැති සුදත්තයි සේපාලයි විතරයි.
    අනික ඔය කියන විදිහට ව්‍යවස්ථා සම්මත කරන්න පුලුවන්නම් ගෝටා වගේ චන්ද තියන කෙනෙක් ඊ ළඟ චන්දෙට මොකක් හරි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරගන චන්දෙකට ඉදිරිපත් උනොත් ඒ ව්‍යවස්ථාවත් ඔටෝ සම්මත වෙනවද?! එහෙම වෙන්නෙ නැනෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    meya hitiye NPM ekath ekka.. mahesh aawata passe eyath shape eke ain una..
     
    • Like
    Reactions: RLT4U

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :yes: මාත් කියන්නෙ ඕකම තමයි.
    නාගා කියලා තියනවා මිනිහා දින්නම මිනිහගේ ව්‍යවස්ථාව ඔටෝමටිකලි සම්මත වෙනවා කියලා.

    නාගා එක්ක කලින් හිටපු මිනිස්සු දැන් කෝ?! සුගන්ධිකා ද කවුද කියල ලෝයර් ලේඩි කෙනෙක් හිටියා, හිටපු විගණකාධිපති හිටියා, ඒ වගේ මිනිස්සු නාගානන්දට නැති උනේ ඇයි? දැන් ඉන්නෙ වැලේ වැල් නැති සුදත්තයි සේපාලයි විතරයි.
    අනික ඔය කියන විදිහට ව්‍යවස්ථා සම්මත කරන්න පුලුවන්නම් ගෝටා වගේ චන්ද තියන කෙනෙක් ඊ ළඟ චන්දෙට මොකක් හරි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරගන චන්දෙකට ඉදිරිපත් උනොත් ඒ ව්‍යවස්ථාවත් ඔටෝ සම්මත වෙනවද?! එහෙම වෙන්නෙ නැනෙ.
    එයාල ඉන්නවාද නැද්ද කියලා ඔයා කොහොමද දන්නෙ.
    එයාල ඇවිත් නාග එක්ක වීඩියෝ දාන්න ඕන ද

    ඔව් ගෝඨා මේ විදියට ව්‍යවස්ථාවක් ගෙනාවා නම් විපක්ෂත් උඩ බලාගෙන හිටියා නම් සම්මත වෙලා
    ------ Post added on Nov 17, 2021 at 3:04 PM

    ලොකු දේවල් ඕනෙ නෑ. දැනට අධිකරණය ස්වාධීන වෙනවා නම් හොදටම ඇති.
    ඒ කියන්නේ දේසපාලුවන්ට නීතියට බලපෑම් කරන්න බැරි වෙන්න ඕන.
    නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අනිත් හැම දෙයක්ම නිකන්ම හරියනවා

    @හෙළයෙක් කරුණාකරලා මේක බලනවාද. ඔයාට බලන්නමයි දැම්මේ
    ------ Post added on Nov 17, 2021 at 3:07 PM