ජපන් ඉන්න අය කවුද මම ලැන්වේජ් ස්කූල් එකකට යන්න ඉන්නේ yokahama වලට.එහෙ ඉන්න කෙනෙක් ඉන්නවා නම් එහෙ පාර්ට් ටයිම් ජොබ් තියෙනවා ද? ලිවින්ග් කොස්ට් එක කොහොමද කියලා කියනවද?