ජපනුන්ට ඉන්ග්ලිෂ් නම් බෑ බන්. කතා කරන්න ගියාම එපා වෙනවා. පොඩඩක් ඇත්නම් මල පනිනවා. වැඩ කරනකොට පට ගාල කරන්න ඕන. උන් කැමති නෑ වැඩ අත ගානවට. හැබැයි ෆිට් උනාම සුපිරිම තමා..
ekaa aththaaa
ජපනුන්ට ඉන්ග්ලිෂ් නම් බෑ බන්. කතා කරන්න ගියාම එපා වෙනවා. පොඩඩක් ඇත්නම් මල පනිනවා. වැඩ කරනකොට පට ගාල කරන්න ඕන. උන් කැමති නෑ වැඩ අත ගානවට. හැබැයි ෆිට් උනාම සුපිරිම තමා..
japan kali diha ahak arala wat balana epa puthe
salli madi wena nisa kiwe itin...




$3000 ක් විතර හම්බෙනව නම් කාලා බීලා ඉතුරු කරන්න පුලුවන් තනියම ඉන්නව නම්. Family එකක් එක්ක ඉන්නවා නම් ඉතුරු කරන්න ටිකක් අමාරු වෙයි. (ඒත් යෙන් වලින් 150000ක් විතර ඉතුරු කරගන්න පුලුවන් $ 3000ක් විතර සෙට් උනොත්)
Osaka කියන්නේ ලොකු සිටි එකක්. ඒක නිසා apartment ගනන් ඇති. ගොඩක් වෙලාවට යෙන් 50000 ට වඩා වැඩි වෙයි. current bill water bill වෙනම ගෙවන්න ඕන ගොඩක් වෙලාවට. එහෙම උනොත් apartment එකට යෙන් 70000-80000 ක් විතර යයි.
මොබයිල් ඉන්ටර්නෙට් එක්ක ගනන්. මම ගෙවනව යෙන් 7500 ක් විතර මාසෙට. ගෙදරට unlimited ඉන්ටනෙට් ගනන් අඩුයි. 1000-2000 ක් විතර.
ජපන් ටිකක් හරි දැනගෙන එන්න. නැත්තන් අමාරුයි. Osaka වල පිට රට කට්ටිය ගොඩක් ඇති. ඒක නිසා එච්චර අවුලක් වෙන එකක් නෑ. ටිකක් හරි දැන ගෙන ආවොත් day to day life එකට හොදයි.
මේ system හදලා තියෙන්නේ හම්බකරන දේවල් ඔක්කෝම වියදම් වෙන විදිහට. ඒත් හොදට මොලේ පාවිච්චි කරල හිටියොත් අමාරුවක් නැතුව ඉතුරු කරන්න පුලුවන්.
japan kali diha ahak arala wat balana epa puthe
salli madi wena nisa kiwe itin...

japan unge thami hirama![]()


බම්ම්ප්
රටනම් හොඳයි කියල අහලා තියනවා
හැබැයි ජප්පොන්ට කඩ්ඩ බෑ කියල තමයි අහලා තියෙන්නේටිකක් දරුණු පුරස්නයක් තමයි එක